කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි හයවන පරිච්ඡේදයයි මේ. පහුගිය කොටසේ ඔබට මතක ඇති සූ සහ ඇගේ පුතුන් දෙදෙනා හොරෙන්ම කුවීරාට පහර දෙන්න ගොස් ඇති බව සූ ගේ සැමියා කෝ(ර්)රාට පැවසීමෙනුයි කොටස අවසන් උණේ. එතැනිනුයි මේ කොටස ඇර…

කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි හයවන පරිච්ඡේදයයි මේ.
පහුගිය කොටසේ ඔබට මතක ඇති සූ සහ ඇගේ පුතුන් දෙදෙනා හොරෙන්ම කුවීරාට පහර දෙන්න ගොස් ඇති බව සූ ගේ සැමියා කෝ(ර්)රාට පැවසීමෙනුයි කොටස අවසන් උණේ. එතැනිනුයි මේ කොටස ඇරඹෙන්නේ.
කෙසේ නමුත් සූ ගේ සැලැස්ම නම් සාර්ථත වන්නේ නෑ. කුවීරා විසින් ඔවුන්ව අල්ලා ගන්නවා. එහෙත් කුවීරා හමුවීමට කෝ(ර්)රා, ජිනෝරා සහ ඕපල් යන අය පිටත් වෙනවා. මේ අතරේදී වැ(ර්)රික් හා බෝලින් තමන්ගේම මොළය යොදාගෙන බටාර් ඇතුළු පිරිසෙන් ගැළවෙනවා. සටන් බිමේදීයම් කොන්දේසියකට අනුවයි ඔවුන් සටනට එළඹෙන්නේ. කුවීරා කෝ(ර්)රාට ඇගේ සියලුම බලයන් පාවිච්චි කිරීමට අවසර දෙනවා. මෙතනදී කෝ(ර්)රා පුවය ලැබීමෙන් පසුව ඇවටා(ර්) සමාධියට යන දෙවන වතාව. ඒත් ගැටලුවක්! ඇයට කලින් දුටු ඇගේම මුහුණ නැවත මැවී පෙනෙනවා. මෙම කොටස නැරඹීමේදී ඇතැම් චරිත නිසා නරඹන සියල්ලන්ටම කෝපය මිශ්‍ර හැගීමක් දැනෙනවා නොඅනුමානයි
මින් පසු කුමක් වේද යන්න ගැන දැන ගන්න, කෝ(ර්)රා කථාවේ සත්වෙනි කොටසත් නරඹන්න. ලබන සතියේ මුණ ගැසෙමු.
8d81db131461d6c0690e8cadf7a700ed197e8a4f 42e4e564c6493ea03b65e0c4e70b937170d7c78c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,276 downloadsDownload T.L.o.K.S04E06..baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
27 comments
Bathiya
Jamson
Thanks Deeptha..
Kulanjana Maduranga
Thanks DEEPTHA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Yenu
Thank You.............
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ruchira
sub 1ට ස්තුතියි........
චන්දිම අමරසිංහ
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$kavinda
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
වරුණ රංගජිත් (වරූ)
නියමයි මචෝ නියමයි..
ඔය ගෙනල්ලා තියෙන්නේ
නියමයි..
නියමයි..
ජයම වේවා..එලස්...sajeevi
thanks
shehan
ok saho.....thanks saho
lahiru
thanks saho.
digatama sub demu.හුදකලාවූ වෘකයා
TNX Bro...!!!
“චූටී මල්ලි”
පට්ටයි
සබට තුති
ඔබට ජය................eranga
thx bn
Madushanka
සබ් එකට ගොඩක් ස්තුතියි..
kamal hasitha
අම්මෝ අදම බලන්න ඕන මේකනම්,
අද පට්ටම සීන් එකක් එකක් යයි කොරා මැද්දට පැන්නේ නැත්නම්.sub වලට thanks.
kamal hasitha
උපසිරසි නියෙමටම තියෙනවා. ( විස්තර සහිතව.)
මහන්සියට තුති.korra මැදින් පැන්න නිසා අද කතාව සුපිරි. ;-)
රොයිලි
බොහොම ස්තූතියි තුෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)DilanH
ගොඩක් ස්තුතියි
yash
Plzzzzz on line balannath link 1k hadanna
Ishan Madusha
ස්තුතියි සහෝ සබ් එකට
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Stranger
thanks
YasasPerera
thank you bro..
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Bro (y) elz