කොල්ලො දෙන්න කාලෙකට කලින් අපායට එළවලා දාපු ඩීමන් කෙනෙක් ආපහු ගොඩට ඇවිත් බවට සලකුණු වගයක් පේන නිසා දෙන්න එක්ක යනවා ඒ ගැන හොයලා බලන්න. මේ අතරේ කලින් සැරේ ඩීමන්ව හොයා ගන්න උදව් කරපු කෙනෙක් වගේම කලින් සැරේ ඩීමන් ආවේශ වෙලා හිටපු කෙනත් මුණගැහෙනවා. මේ අතරේ ඩීන් අතුරු දහන් වෙනවා. සෑම් ඩීන්ව හොයන්න උදව් කරග…
කොල්ලො දෙන්න කාලෙකට කලින් අපායට එළවලා දාපු ඩීමන් කෙනෙක් ආපහු ගොඩට ඇවිත් බවට සලකුණු වගයක් පේන නිසා දෙන්න එක්ක යනවා ඒ ගැන හොයලා බලන්න. මේ අතරේ කලින් සැරේ ඩීමන්ව හොයා ගන්න උදව් කරපු කෙනෙක් වගේම කලින් සැරේ ඩීමන් ආවේශ වෙලා හිටපු කෙනත් මුණගැහෙනවා.
මේ අතරේ ඩීන් අතුරු දහන් වෙනවා. සෑම් ඩීන්ව හොයන්න උදව් කරගන්නේ නං කොහොමටවත් ළංකරගන්න හොද නැති කෙනෙක්වයි. පස්සට ඒකේ විපාක විදින්න වෙයි එයාට.
ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා සෑම්ටයි ඩීන්ටයි තේරෙන්නේ ටිකක් පරක්කු වෙලයි. ඒ මොකද්ද කියලා කතාව බලලා දැනගමු.
—–
අද කථාවේ නම “Repo Man” එනමින් 1984 තැනූ චිත්‍රපටය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : තෝමස් ජේ රයිට් (Thomas J. Wright)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුණේ : 2012 පෙබරවාරි 17
මීළග කොටසෙන්:
7.16 Out with the Old
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,962 downloadsDownload Supernatural-S07E15.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
31 comments
Shan Jayarathne
Kushan charith
නියමයි සහො ඔයානම් එල................දිගටම sub අපට ඔයාගෙන්මයි ඕනේ ..............ජය,෴෴
thathsara
උපසිරැසියට තුති :)
Jamson
Thanks buddy.. great work. :)
oshan
Thank you mdg . Kammali kame hitiye balanna mukuth nathiwa oya nam deiyek nemei dewalayak
buddhika
thanks MDG.. :D
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
KH7
Thanks Bro..
Oshadha114
thanks bro
Sadis M. Kulatunge
උපසිරැසියට තුති…… :)
ඉමල්ක
බොහොම ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
yumal
thanks brother
D.Chamara
thanks sahooo niyamai
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Hasantha
contrzzzzzzzzzz machan ube 150wana upasiresiyata.ewagema godak thzzzzzz uba api wenuwen mechchara mahannhi wenawata.............
harsh
බොහොම ස්තූතියි සහෝ
sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් වේවා...
ඉදිරියටම යමු..
ජය වේවා...!!!nishshanka ruwan
ස්තුතියි :)
prabhath
ela MDG thanks
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.......Kushen
Sub ekata godak thanks saho :)
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rashmika
THANKS MDG SAHO!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
Lahiru Priyankara
තැන්ක්ස් මචෝ
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S07 : E15] | ඩීමන් මිනිස්සු…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-2.jpg)

Thanks brother...