Watch Trailer

The Mentalist [S03 : E23-E24] | රෙඩ් ජෝන් මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතාංගයේ තෙවන සමය තෙක් මෙපමණක් දුර ඇවිල්ලා අවසානය සනිටුහන් කරන්නයි අද මේ සූදානම් වෙන්නේ. 23 වන කතාංගයේ සහ 24 වන කතාංගයන් යුගලයම එක් කතාංගයක් වශයෙන් පුරා පැයකුත් විනාඩි විසිහතරක පමණ කාලයත් තිස්සේ ධාවනය වෙනවා. තෙවන සමය අවසාන කෙරෙන මෙම කතාංගය බොහෝම කුතුහලය දනවනවා වගේම, උද්වේගකර අවස්ථාවන්…


The Mentalist කතාංගයේ තෙවන සමය තෙක් මෙපමණක් දුර ඇවිල්ලා අවසානය සනිටුහන් කරන්නයි අද මේ සූදානම් වෙන්නේ. 23 වන කතාංගයේ සහ 24 වන කතාංගයන් යුගලයම එක් කතාංගයක් වශයෙන් පුරා පැයකුත් විනාඩි විසිහතරක පමණ කාලයත් තිස්සේ ධාවනය වෙනවා. තෙවන සමය අවසාන කෙරෙන මෙම කතාංගය බොහෝම කුතුහලය දනවනවා වගේම, උද්වේගකර අවස්ථාවන් දැක්වෙන කතාංගයක් විදියට කියන්න පුළුවන්. පසුගිය අවසාන සමයන් යුගලයෙහි වගේම මෙම කතාංගය කතාවේ ප්‍රධාන කතා මූලය පාදක කොටගෙන රචනා කෙරී ඇති කතාවක් විදියට දකින්නට පුළුවන්.

කතාව පිලිබඳ පොඩි හැඳින්වීමක් සිදුකරනවා නම්….

ආරම්භයේදීම ඩින්ක්ලර් නැමැති තැනැත්තෙක් තමුන්ගේ ශරීරයේ බෝම්බයක් බැඳගෙන ඇවිල්ලා පුපුරවා ගැනීමක් සිදුකරනවා ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට. මෙතැනදී CBI අධ්‍යක්ශක ගේල් බර්ට්‍රම් විසින් CBI කාර්යාංශය කැඳවන්නේ මාධ්‍යට මූහුණ දෙන්න පමණයි. එම නිසා මෙතැනට ජේන්ට කතා කරන්නේ නෑ. නමුත් ජේන් බෝම්බය පිපිරුණු තැනට පැමිණෙනවා. පැමිණිලා සාක්ශිකරුවන්ගෙන් ලැබුණු කටඋත්තර වල අමුත්තක් දැනුනු නිසා ඔහු විසින් බෝම්බකරුගේ වාහනය පරික්ශා කරනවා, ඩින්ක්ලර් නැමැති තැනැත්තා ඔහුගේ ඕනෑකමින් බෝම්බය පුපුරවාගෙන නොමැති බවත්, වෙනත් පුද්ගලයෙකු ඔහුගේ ශරීරයේ බෝම්බයක් සම්බන්ධ කර පුපුරවා ඇති බවත් පැහැදිලි කර සිටිනවා. මේ අනුව මේ සිදුවීම විසඳීම සඳහා ලිස්බන් ප්‍රමුඛ CBI කාර්යාංශයට බාරදෙනු ලැබෙනවා. මෙතැනදී ඩින්ක්ලර් නැමැති තැනැත්තා විසින් ඔහු රැකියාව සිදු කරන “කෑශ් ඉන් මෝශන්“ නැමැති මුදල් හුවමාරු ආයතනයෙන් $50 000ක මුදලක් මංකොල්ල කා ඇති බව දැනගන්න ලැබෙනවා. නමුත් මුදල් මංකොල්ලකෑම වෙනත් දෙයක වසන් කිරීමක් බවත්, ඩින්ක්ලර් විසින් මංකොල්ල කෑ එකම දේ මුදල් පමණක් නොවන බවත් ජේන් විසින් පැහැදිලි කර සිටිනවා.

කතාව බලලාම දැනගමු ඇත්තටම බෝම්බකරුට මොනාද ඩින්ක්ලර්ට කියලා ලබාගන්න අවශ්‍ය වුනේ කියලා. ඒ වගේම කොහොමද මෙතැනදී මේ කාරණාවට රෙඩ් ජෝන් සම්බන්ධ වෙන්නේ කියලා. එහෙනං හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරලා සිව්වන කතා සමයෙන් හමුවන බලාපොරොත්තුවෙන්, තෙවන කතා සමය අදින් සමාප්ත කරනවා.

ආයු -බෝ -වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

126 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,048 downloadsDownload The.Mentalist.S03E23-E24.zip282 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,048 downloadsDownload Subtitles282 KB

28 comments

  1. kushan charith

    ඒ season එකත් ඉවරඉ එහෙනම්,,season මෙකට් ඉක්මනටම ඕනේ..............මේ tv serise එක ඉවරකරල GRIMM TV SERISE එකට sub දෙන්ඩකො plzzzzzzzzzzzzzzzz.....ජය෴෴෴෴෴෴෴෴෴෴

  2. kushan charith

    ඒ season එකත් ඉවරඉ එහෙනම්,,season 4 එකටත් ඉක්මනටම ඕනේ…………..මේ tv serise එක ඉවරකරල GRIMM TV SERISE එකට sub දෙන්ඩකො plzzzzzzzzzzzzzzzz…..ජය෴෴෴෴෴෴෴෴෴෴

  3. Lahiru

    4 වෙනි සීසන් එකත් ඉක්මනට ඕනි.තෑන්ක් Bro

  4. Ashan

    se 3 iwarawenna lagai
    4 wenai eka ikmanata ona
    jaya wewa sahodarayanta

  5. nuvan sanjeeva

    neyamae bro. season okkoma oney ekmanenma.................

  6. sachira

    ela bro thawa godak thiyanawa neda meke ikmanata sub tika denna puluwan wenna ona

  7. hm hm

    tnx bro season 3 ake sub hame ahekatema onne ade thmai gadiya pitin season 3 balane yane......elazzz.....season 4th ikmaneta damu..hodaaaaaaaaaa......bs..bye...season 4 walin hambamu...

  8. Sach

    සබට තුති සහෝ !!!!!!!

  9. Hasitha

    Good Work. waiting for the 4th Season. Thanks

  10. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ සබට elementry එකේ සබ් එකත් ඉක්මනටම දෙන්න ඔබ සැමට ජයෙන් ජය....

  12. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    .comment-content:before {
    content: open-quote;
    }

    මෙතෙක් අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.
    මීලඟ සමයෙන් හමුවෙමු :)

  13. prabhath

    niyamai godak thanks maga nawaththanne nethiwa digatama dunnata ilaga ekak demu saho api maga balagena innawa godaaaaaaaaaaaak thanks Praneeth Saho

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. sajeevi

    thanks a lot.

  16. Ravi

    thankzz sahooo.....season 4 denakam balagena innawa....
    jaya wewa :D

  17. upul

    Thanks machan

  18. Kasun

    Ela machn kiyala wadak na..s04 eka eka paratada denne? Kawada witharada denne?

  19. Ishara

    thanks sahooo..
    season 4 ikmanata labei kiyala hithanaw.....

  20. Shalitha

    thank you very much bro.

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය............

  24. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  25. nishshanka ruwan

    ස්තූතියි :)

  26. LakshanD

    බ්රද තෑන්ක්ස් ❤️

  27. Anonymous

    Thnx for sub...

  28. Mano

    godak sthuthi..Jaya wewaa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.