ඔන්න අදත් The Mentalist කතා මාලාවට උපසිරැසි අරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. අද උපසිරැසි දෙන්න යන්නේ තුන්වෙනි කතාංගයට. අද හමුවෙන්නේ මිනීමැරුමක් නම් නෙමෙයි. අද අහුවෙන්නේ පැහැරගැනීමක්. වයස අවුරුදු 8ක කෝනර් කියලා පොඩි දරුවෙක්. කොහොම වුනත් එතැනට යද්දී දැනගන්න ලැබෙනවා අතුරුදහන් වුනු දරුවාගේ අම්මා ජේන්ගේ පැරණි…

ඔන්න අදත් The Mentalist කතා මාලාවට උපසිරැසි අරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. අද උපසිරැසි දෙන්න යන්නේ තුන්වෙනි කතාංගයට. අද හමුවෙන්නේ මිනීමැරුමක් නම් නෙමෙයි. අද අහුවෙන්නේ පැහැරගැනීමක්. වයස අවුරුදු 8ක කෝනර් කියලා පොඩි දරුවෙක්. කොහොම වුනත් එතැනට යද්දී දැනගන්න ලැබෙනවා අතුරුදහන් වුනු දරුවාගේ අම්මා ජේන්ගේ පැරණි සේවාදායිකාවක් කියලා. ජේන් ඉස්සර මනෝවේදියෙක් විදියට වැඩ කරපු කාලේ ඔහුගේ සේවාදායිකාවක්. ඉතිං මේක හේතුවෙන් ඇය ජේන්ට ඇවිටිලි කරනවා ජේන්ට තියෙන මානසික බලය උපයෝගීකරගෙන තමුන්ගේ පුතාව හොයා දෙන්න කියලා. මේ නිසා ජේන් විසින් ඇයට කියනවා, තමුන් ඇය සිතන ආකාරයේ කෙනෙක් නෙමෙයි කියලා. නමුත් ඇය තමුන්ගේ පුතා අතුරුදහන් වුනු ශෝකය නිසාවෙන් කිසිම ආකාරයකින් ජේන් කියන එක පිලිගන්නට සූදානම් නෑ. ඇය ඔහුගෙන් දිගෙන් දිගටම ඇවිටිලි කරලා ඉල්ලා සිටිනවා තමුන්ගේ පුතා මානසික බලයෙන් හොයලා දෙන්න කියලා. මේ සිදුවීම විමර්ශණයට බාධාවක් වෙන්න පුළුවන් එකක් නිසාම, ලිස්බන් විසින් ජේන්ට එතැනින් පිටත් වෙන්න කියනවා. මේ හේතුවෙන් ජේන් එතැනින් යන්නට සැරසෙනවා.
මේ අතරතුර තවත් මනෝවේදියෙක් ඇවිදින් නැතිවුනු කෝනර් හොයන්න සෙල්ලම් දානවා. කතාව බලන කවුරුත්ම දන්නවා ජේන්ට හොර මනෝවේදියෝ එක්ක තියෙන්නේ ලොකු තරහක් කියලා. ඒකට හේතුව තමුනුත් ඒ හොර වැඩේ සිදුකරලා මිනිස්සු අමාරුවේ දාලා තවත් ඒක බලාගෙන ඉන්න බැරි නිසා. මේක නිසා ජේන් එතැනින් යන්නේ නෑ. නැතිවුනු දරුවා හොයන අල්ලපනල්ල අස්සේ මනෝවේදියාගේ බොරු වැඩ හෙලි කරන්නත් ජේන් වැඩ කරනවා. ඒ අතරේ මෙයාලට හොයාගන්න ලැබෙනවා ඒ විදියට ළමයි පැහැරගන්නා විදියේ ශ්‍රේණිගත මිනීමරුවෙක් ඉන්නවා කියලා. ඔහු බැළුන් මිනිසා නමින් තමයි හඳුන්වන්නේ. ඉතිං මෙතැන් පටන් විමර්ශණ සිදුකරන්නේ කෝනර් මැරුණද ජීවත් වෙනවද? ඒ වගේම එයා කොහේද ඉන්නේ? ඒ වගේම කවුද බැළුන් මිනිසා? බැළුන් මිනිසාද මේ ළමයාව පැහැරගත්තේ? කියන ප්‍රශ්ණ ගොඩකට පිලිතුරු සොයන්නත් එක්කමයි.
ඉතිං අපි බලමු කවුද මේ බැළුන් මිනිහා? ඒ වගේම අතුරුදහන් වුනු කෝනර්ව පණපිටින් හොයාගන්න පුළුවන් වේවිද බැරිද? කියලා. ඒකට උත්තර හොයාගන්න කියලා මම මීලඟ උපසිරැසියෙන් හමුවන පොරොන්දුවෙන් සමුගන්නම්.
120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න
E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න
8B4087F9C87899BD73129656381F1EB85E315788350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න
28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,955 downloadsDownload The..Mentalist.04x03.baiscopelk.zip137 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
18 comments
chanaka
kalana
thanks saho
sajeevi
thanks
Ashan
Niyamai
Thanks brodA
thanks bro,
Sach
සබට තුති !!!
ඔබට ජය !!!!!!lahiru
Thanks for sub.
good luck bro...තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Patrick Jane
tnx sub aketa.....yamu yamu.....thawe thikai red jone allanna....
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
:) ;) :P
Chameera
tnx saho..
prabhath
ela ela thama maga banwa series ekama thanks praneeth saho
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම
දෙමු
සබට තුති
ඔබට ජය...................හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Bro