Watch Trailer

24 [S04: E21] | චීනයෙන් ප්‍රශ්නයක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 21 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 3ත් 4ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 2 වෙනිදාය. පසුගිය කොටසේදි ජැක් ඇතුළු CTU කණ්ඩායම අර කේතනය කර…

24 (season 4)

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 21 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 3ත් 4ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 2 වෙනිදාය.

පසුගිය කොටසේදි ජැක් ඇතුළු CTU කණ්ඩායම අර කේතනය කරපු හාඩ් ලැප්ටොප් එකේ ආධාරයෙන් න්‍යෂ්ටික මිසයිල හිස තියෙන තැන හොයාගන්න පුළුවන් සාක්ෂියක් ගැන දැනගන්තානේ. ඒ අනුව එයාලා චීන තානාපති කාර්යාලයේ හිටපු ලී පැහැරගන්නවානේ. එයා තමයි මර්වාන්ට න්‍යෂ්ටික මිසයිල හිසේ තාක්ෂණය ගැන විස්තර දිලා තිබුණේ. කොහොම හරි මේ පැහැරගැනිම නිසා රාජ්‍ය තාන්ත්‍රිකව ප්‍රශ්නයක් වෙයි කියලා තමයි අපිට පේන්න තිබුණේ. ඒ වගේම මේ ලී පැහැරගෙන CTU එකට ගේන අතරතුරේම තමයි පෝල්ගේ තත්වය අසාධ්‍ය වෙලා එයාව ශල්‍යකර්මයකට ගෙනියන්නේ. ජැක් තුවාල ලබපු ලී එක්කගෙන ඇවිත් දොස්තරලාට තර්ජනය කරලා පෝල්ගේ ශල්‍යකර්මය නවත්වලා ලී ට ප්‍රතිකාර කරන්න කිවා. මේ හේතුව හින්දා ‍පෝල් ජිවිතයෙන් සමුගත්තා. හැබැයි ජැක්ට මේ වැඩේ නිසා ඕඩ්‍රිගෙන් සමාවක් ලැබෙන්නෙ නම් නැතිවේවි.

ජැක් ඇතුළු කණ්ඩායම ලී ව අත්අඩංගුවට අරගෙන CTU එකට ගෙනත් ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. හැබැයි චීන තානාපති කාර්යාලය මේ පැහැරගැනීම ගැන එච්චර සතුටකින් නම් නෙවෙයි ඉන්නේ. එයාලගේ ආරක්ෂක ප්‍රධානියා මේ ගැන ගොඩක් විමසිල්ලෙන් හොයනවා. එතකොට එයාට හොයාගන්න පුළුවන් වෙනවා මේ වැඩේට CTU එක සම්බන්ධයි කියලා. ඒ අතරතුර ජැක්ට මර්වාන් ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් අර චීන ආරක්ෂක ප්‍රධානියා මීළගට මොනවා කරයිද? ජැක්ට මර්වාන් අල්ලාගන්න පුළුවන් වෙයිද? එතකොට න්‍යෂ්ටික මිසයිලයට මොකද වුණේ කියලා මේ කොටසින් දැනගන්න පුළුවන් වේවි.

මීළග කොටසින් මුණගැසෙන තුරු ඔබට ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,203 downloadsDownload 24-4x21.baiscopelk.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

1,203 downloadsDownload Subtitles88 KB

11 comments

  1. R.D

    I'm First Today.
    Thanks Bro............Keep working...........

  2. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  3. sajeevi

    thanks

  4. jagath ranasinghe

    thanx thanx very much

  5. “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  6. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  11. Randika

    දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
    සබ් එකට ගොඩක් ස්තූතියි,
    ජයවේවා!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.