Watch Trailer

Elementary [S02 : E19] | බොරු දත් කුට්ටම. [සිංහල උපසිරැසි සමඟ]

අද අපි අරගෙන ආවෙ 19වෙනි කතාංගය. මේ කතාව ගැන වැඩි දෙයක් කියන්න නෑ. ඒ හින්දා ඔයාලා බලලම තීරණය කරන්න. හැබැයි මේ කතාවෙ තියෙන විශේෂත්වය තමයි මේකෙ අපරාධකාරයාව අන්තිම මොහොත දක්වාම සැකයට භාජනය වෙන්නෙ නැති වීම. ඒ වගේම මේ කතාවට අවුරුදු 10කට කලින් වොට්සන් සම්බන්ධ වුණු සැත්කමකුත් සම්බන්ධ වෙනවා. ඒ වගේම කියන්න ඕ…

elementary

අද අපි අරගෙන ආවෙ 19වෙනි කතාංගය. මේ කතාව ගැන වැඩි දෙයක් කියන්න නෑ. ඒ හින්දා ඔයාලා බලලම තීරණය කරන්න. හැබැයි මේ කතාවෙ තියෙන විශේෂත්වය තමයි මේකෙ අපරාධකාරයාව අන්තිම මොහොත දක්වාම සැකයට භාජනය වෙන්නෙ නැති වීම. ඒ වගේම මේ කතාවට අවුරුදු 10කට කලින් වොට්සන් සම්බන්ධ වුණු සැත්කමකුත් සම්බන්ධ වෙනවා.

ඒ වගේම කියන්න ඕනෙ විශේෂයෙන්ම හැමදාම අපිට අදහස් දක්වන හැම කෙනෙක්ටම ස්තූතියි කියලා. අද ලිපියනන් ගොඩක්ම කෙටියි. ඔයාලා කතාව බලන්න නොඉවසිල්ලෙන් ඉන්න හින්දා ඒක අවුලක් නැතිවෙයි කියලා හිතනවා. 21 වෙනි කතාව අරගෙන ඉක්මණට එනවා. ජය වේවා!!!

Elementary (2012) on IMDb

 

 

118 MB කොපිය මෙතනින් බාගන්න

8cc37b1071aae22977bc461419d0d36a24f74f61

214 MB කොපිය මෙතනින් බාගන්න

1ae742e9574d9fcbed2ee1c0d1e9ae025930e2c9

3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,202 downloadsDownload Elementary.S-2.E-19.baiscopelk.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ඉසුරු අකලංක

Subtitles

2,202 downloadsDownload Subtitles62 KB

22 comments

  1. Gayan Sampath

    Ada mama 1st.
    Thanks saho.
    Jaya wewa...!!!!

  2. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. sajeevi

    thanks

  4. kasun

    thanks

  5. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. nirosha

    සබ් දෙනවට ගොඩක් ස්තුතුයි.මෙක සබ් නැතිවනම් කවදවත් බලන්න හිතෙන්නෙ නැ.

  7. Deshan

    ස්තූතියි

  8. ...:::දුලාජ් නලින්ක:::...

    සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::…. සබ් බාන සහෝදරයන්ට කියන්නෙ මේක මන් සබ් එක බාද්දි 100ක් සබ් එක බාල comments 8යි තියෙන්නෙ එක ගැන පොඩ්ඩක් හිතන්න කියල කියන්නෙ ..සබ් එක නිකන්ම බානවට වඩා ඔයාලගෙ අදහස් වලින් තමයි එයාලට මේක දිගටම කරන්න ශක්තියක් එන්නෙත්.එක හින්දා පොඩ්ඩක් comment එකක් දාගෙනම යන්න....

  9. D.chamar

    thanks sahooo

  10. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    සබට ස්තුතියි සහෝ.
    මිලඟ එකෙන් හමුවෙමු. :)

  11. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  12. හිරාන් ශාරංග අමරසිංහ

    ඇති යන්තම්... මං මේ බල බලා හිටියේ අනිත් කොටසට සබ් කවදා දෙයි ද කියලා.... ස්තුතියි සහෝ.. මේ ටීවී සීරිස් එක මරු...

  13. shihan

    thanks for the season, but we are waiting for the season 03.. what happened for that?????

  14. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. vimukthi

    sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

  16. “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  17. mkr

    thanks bro.................really appreciate both of yours work......!!!!

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  20. වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්...
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය...

  21. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!

  22. ricadodamien

    Thank You isuru brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.............