ෆ්‍රෑන්ක්ව මරපු ලවායතන්ලා එයාගේ බඩුමුට්ටු අරන් ගිය බව හිතා ගන්න පුළුවන්නේ. රෝමන්ට ඕනේ වෙනවා ෆ්‍රෑන්ක් ගේ හාඩ් ඩ්‍රයිව් එකේ මොනවද තියෙන්නේ කියල දැනගන්න. මේ අතරේ කොල්ලෝ දෙන්නට ලවායතන්ලගේ ඇත්ත සැලැස්ම මොකද්ද කියලා පැහැදිලි වීගෙනයි එන්නේ. විස්තර කතාව බලලා දැනගමු. ———- අද කතාවේ නම “The Girl with the Dun…

ෆ්‍රෑන්ක්ව මරපු ලවායතන්ලා එයාගේ බඩුමුට්ටු අරන් ගිය බව හිතා ගන්න පුළුවන්නේ. රෝමන්ට ඕනේ වෙනවා ෆ්‍රෑන්ක් ගේ හාඩ් ඩ්‍රයිව් එකේ මොනවද තියෙන්නේ කියල දැනගන්න.
මේ අතරේ කොල්ලෝ දෙන්නට ලවායතන්ලගේ ඇත්ත සැලැස්ම මොකද්ද කියලා පැහැදිලි වීගෙනයි එන්නේ. විස්තර කතාව බලලා දැනගමු.
———-
අද කතාවේ නම “The Girl with the Dungeons and Dragons Tattoo” The Girl with the Dragon Tattoo කියන පොතේත් Dungeons and Dragons කියන සෙල්ලමේත් නම් කලවම් කරලයි හදලා තියෙන්නේ.
අධ්‍යක්ෂණය : ජෝන් මැකාර්ති (John MacCarthy)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුනේ : 2012 අප්‍රේල් 27
මීලග කොටසෙන්:
7.21 Reading Is Fundamental
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,962 downloadsDownload Supernatural._S07E20.zip119 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
34 comments
sajeevi
shan jayarathe
Thanks bro... balagena hitiye.... ithiri tikath ikmanata denna.. plz
kushan charith
thanks bro......
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
SDRIDER
උබට පින් මචං,,,,ඉක්මනට අනිත් ඒවත් දීපන්කො
Dulan
Thanks saho!
KASUN
බොහෝම ස්තූතියි
D.chamar
BOHOMA SANTHOSAI ... BOHOMA SANTHOSAI THANKS :D
sira
ela ela ohama yamu
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Gamindu
Tnx saho.. meka gannamai awe. ithuru tikath ikmanta denna. jata wewa.
akalanka
thnkz machan sub ekata
Rashmika
thanks you MDG saho.anith tikt ikmnt denna JAYA WEWA!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..Digatama sub demu.jaya wewa……
sandaruwan
patta mcn.godaaaaaaak pin.
Janaka J
බොහෝම ස්තූතියි
ඔබට ජය .prabhath
me deela thiyenne godak thanks MDG saho
Sanjaya
Thankss.... :)
!!..Jaya Wewa..!!
:) :)
Ghost-Facer
thank you mcn meka puluwan tharam ikmanata denna balanna
yumal
thanks ikmanta dennaaa....
Sadis M.
බොහෝම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ANJANA
Thanks...
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!Shiran
සබ් ටික නම් සුපිරියි..ආයේ කියන්න වැරැද්දක් නෑ.. තෑන්ක්ස් මචෝ.. :D :D
Srkpoorna
s10 episode 9 dendooooo..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
Gimhan
subtitle eka complete ma na wage eeth good work bro
nirosha
ada lathawath hoday
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
ගොඩක් ස්තූතියි සහෝ
Rumesh Asanka
thank you
Advertisement

thanks