Watch Trailer

24 [S04: E23] | ටෝනිට මොනවා වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 23 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 9ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 5ත් 6ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 23 වෙනිදාය. මේ වෙද්දි මර්වාන් සැලසුම් කරපු විදියට එයා ඇමරිකාවෙ…

24 (season 4)

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 23 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 9ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 5ත් 6ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 23 වෙනිදාය.

මේ වෙද්දි මර්වාන් සැලසුම් කරපු විදියට එයා ඇමරිකාවෙන් හොරකම් කරපු න්‍යෂ්ටික මිසයිලය මුදාහැරලයි තියෙන්නේ. මේ මිසයිලය ඉලක්ක කරන්නේ කොතනද කියලා කවුරුත්ම දන්නේ නෑ. ජැක්ලා මර්වාන් අල්ලාගෙන එයාගෙන් ඒ ගැන විස්තර දැනගන්න හැදුවත් මර්වාන් මේ හැම දේකටම සුදානම් වෙලා හිටපු නිසා ජැක් ඇතුළු කණ්ඩායමට පහර දිලා එයා එතනින් පැනගන්නවා. ඒ අතරතුර තමයි දැනගන්න ලැබෙන්නේ මර්වාන්ගේ ෆෝන් එකට රිචඩ් සතියකට විතර කලින් කෝල් එකක් අරගෙන තියෙනවා කියලා. ඒ ඔත්තුව පස්සේ යන CTU එකේ අය ආයෙත් රිචඩ්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනවා. එතකොට දැනගන්න ලැබෙනවා ඒ කෝල් එක ගත්තේ රිචඩ් නෙවෙයි එයත් එක්ක එයාගේ ගෙදර පාටියක් දාපු කොල්ලෙකුයි කෙල්ලෙකුයි තමයි මේ දේ කරලා තියෙන්නේ කියලා. කොහොම හරි CTU එකෙන් ඒ කොල්ලයි කෙල්ලයි ‍ඉන්න තැන ‍හොයාගෙන ගිහින් එයාලා දෙන්නා අල්ලා ගන්නයි හදන්නේ. හැබැයි මේ කෙල්ල හිතුවට වඩා දක්ෂයි. ජැක් ඇතුළු කණ්ඩායම රවට්ටලා මෙයා ටෝනිව ප්‍රාණ ඇපයට අරගෙන පැනලා යන්නයි සැලසුම් කරගෙන ඉන්නේ.

ටෝනිව අල්ලා ගත්ත මේ කෙල්ල එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මෙයා මර්වාන් වගේම කපටි කෙනෙක්. එහෙම කියන්නේ ඇයි කියලා මේ කොටසින් ඔයාලට දැනගන්න පුළුවන් වේවි. කොහොම හරි මෙයා CTU එකත් ගොනාට අන්දනවා. ටෝනි නම් මේ නිසා ලොකු කරදරයකට මුහුණ දෙනවා. මේ අතරතුර චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානියා එයාලට වුණ ප්‍රහාරයට වගකියන්න ඕනි කෙනාව හොයාගෙන යනවා. එහෙම යද්දි එයාට ලොකු සාක්ෂියක් ලැබෙනවා. ඒ මොකක්ද? ඒ සාක්ෂියෙන් කියවෙන්නේ කවුරු ගැනද කියලා මේ කොටසින් දැනගන්න පුළුවන්.

මීළග කොටසින් මුණගැසෙන තුරු ඔබට ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,211 downloadsDownload 24.Day4E23.baiscopelk.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,211 downloadsDownload Subtitles81 KB

13 comments

  1. jagath ranasinghe

    ada mama thama first,thanx ayya sub ekata,anjana ayyatath thanx.

    1. ravindu

      aiye episode 24 ekath edandako sub eka
      23 wenakan vitharai thiyenne

  2. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. R.D

    Thanks for the sub..........

  4. sajeevi

    thanks

  5. Gagan

    Thanx saho Sub walata

  6. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  11. “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  12. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි