හොඳයි මෙන්න එහෙනම් අන්තිම කොටස් තුනටත් අපි ආවා. මේ කතා මාලාවේ ඉස්සරහ කොටස් වල මොනා වෙයිද කියලා හිතාගන්න අමාරුයි. ගිය සතියෙ කොටස විකාශය වෙච්ච නැති හින්දා සතියම ගෙව්වෙත් හරිම අමාරුවෙන්. මොකද ගියපාර කොටස බොහොම උද්වේගජනක කොටසකින් නේ ඉවර වුණේ. මතකද ඒ මොකක්ද කියලා? කතාව පටන් ගත්තෙ නම් තානාපතිනියගේ ස්වාමි…

හොඳයි මෙන්න එහෙනම් අන්තිම කොටස් තුනටත් අපි ආවා. මේ කතා මාලාවේ ඉස්සරහ කොටස් වල මොනා වෙයිද කියලා හිතාගන්න අමාරුයි. ගිය සතියෙ කොටස විකාශය වෙච්ච නැති හින්දා සතියම ගෙව්වෙත් හරිම අමාරුවෙන්. මොකද ගියපාර කොටස බොහොම උද්වේගජනක කොටසකින් නේ ඉවර වුණේ. මතකද ඒ මොකක්ද කියලා?
කතාව පටන් ගත්තෙ නම් තානාපතිනියගේ ස්වාමිපුරුෂයව අල්ල ගන්න දරණ උත්සහයෙන්. මුලින්ම හොඳින් අහනවා. පස්සෙ ඊළඟ අදියර වෙච්ච හොඳ පොලිස්, නරක පොලිස් සෙල්ලම දානවා. හැබැයි ඩෙනිස් කාටත් හොරෙන් රටෙන් පනින්න හිතාගෙන යද්දි තමා වැඩේ මාට්ටු වෙන්නෙ. හැබැයි ඒත් කිසි දෙයක් කියන්නෙ නෑ. මේ අස්සෙ සිරකරුවෝ හුවමාරුවත් සිදුවෙනවා. හැබැයි කැරීට මුල ඉඳන්ම හිතිල තිබ්බා මේ ඔක්කොම අස්සෙ වෙනම සැලැස්මක් ඇති කියල. ඒ හින්දම තමා එයා කුයින්ට ඉන්න කිව්වෙ. ඒ කිව්වත් වගේ අන්තිම හරියෙදි සෝල්ව අරගෙන එන රථ පෙළට ප්‍රහාරයක් එල්ලවෙනවා. එතෙන උදව්වට මැරීන් භටයන්ව යැව්වහම අනාරක්ෂිත වෙච්ච තානාපති කාර්යාලයය අල්ල ගන්න හකානි අර රහස් උමගෙන් එනවා. හැබැයි ඩෙනිස් තමුන්ගේ බිරිඳට එලිකරනවා තමා ඔත්තු සපයපු බව.
අද බලමු කුයින් ඉන්න තානාපති කාර්යාලය අල්ල ගන්න හකානිට පුළුවන් වෙයිද කියලා. ඒ වගේම කැරීටයි, සෝල්ටයි මොකෝ වුණේ කියලත් බලමු. ඉතුරු කොටස් දෙකෙනුත් හමුවෙනකම් සමුගන්නම්. 340
881a4f15929d2c4f94fecd9b9b892e6a9909f9ef ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,980 downloadsDownload Homeland-S04.E10..sinhala.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
34 comments
Marco Fernando
darshi
ගොඩාක් ස්තුතියි!
sajeevi
තෑන්ක්ස් රොයිලි.
මේක ඩවුන්ලෝඩ් කරගෙන සබ් එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.
නැත්තම් මම මේ වෙලාවට internet එකට එන්නෙත් නැහැ.awantha
ඔව් බන් තව ඩිංගෙන් මම මැරෙනවා නහරයක් පුපරලා... ඒක නිසා මම අමුවෙන්ම බැලුවා......
navin
Thanks...
awantha
මේ දවස් ටිකේම මේක එයි එයි කියලා බලාගෙ ඉදලා අද උදේ රිලීස් කරපු ගමන් බෑවා.. ඒත් රොයිලි අයියා සබ් දෙනකම් කියලා දවල් වෙනකම් බලලා බලලා බැරිම තැන දන් ටිකකට කලින් බැලුවා අමුවෙන්ම.......ඉවසගෙන ඉන්න බැරිම තැන... කමක් නැ දැන් සබ් එක්ක ආයේ බලනවා.... අපෝ මේකනම් පට්ට සීරීයස් එකක්... මැරෙනවා තව සතියක් පරක්කු උනානම් නහරයක් පුපුරලා... ඒ පරක්කු උන සතියට වඩා අමාරු උනා අද උදේ මේක "බාලා" රොයිලි අයියා සබ් දෙනකම් බයිස්කෝප් පිටුව රී පේස් කරලම...
මරන්නේ නැතිව ඉක්මනට සබ් දීපන් කොල්ලෝ... නැත්තම් මම මැරෙයි.....
CHAMINDA
MACHAN 100 SAREAKATA WADA LOG WEALA BALUWA BAN DALADA KIYALA API MACHAN LANKAWE NAMAI INNE MAMA D LOAD KARAMA TAWA 50K VITARA BALANAWA GODAK PIN MACHAN
me
Thanks
lakshan
Thnx sahoo oya ikmanata sub denne nha kauruth patta ahh jaya wewa..........
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අහ්හ්, බය වෙන්න කාරියක් නැහැ...
මම මේ fb එකේ සේයා කරපු හෝම්ලෑන්ඩ් පෝස්ට් එක දැකලා ගැහි ගැහි උන්නේ ..
මේකා කියලා තිබ්බනේ චරිත දෙකක් සමු ගනී කියලා..
මේ ලිපියේ එහෙම කාරනාවක් නැති නිසා හිත සතුටින් බලතහැකි...
එහෙනම් බලලම ආයේ මේ පැත්තට ගොඩ වදින්නම් හොඳේ...
ජය වේවා කියලත් ඊළඟ කමෙන්ට් එකේම කියන්නම්...harsha
ස්තූතියි රොයිලි ඔන්න ගත්තා ජයවේවා
harsha
1979 ඉරානේ ටෙහෙරාන් වල ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල කරපු ප්‍රහාරයත් මේවගේ වෙන්න ඇති. එකෙත් ඇමරිකාව බඩ් කට පුරා කෑවා. ඒ ලැජ්ජාව වහ ගන්න තමයි අර ආගෝ කියන චිත්‍ර පටය හැදුවේ. මට හිතෙනවා ඉක්මනින්ම පකිස්තානයට මෙහෙම දෙයක් වෙයි කියල
Priyal Asanga
හම්මේ උදේ ඉදන් බාගෙන බලන් හිටිය සබ එනකන්... තෑන්ක්ස් ආහ්...
rajith
me sub eaka denakan balagena hitiye........
thanks saho sub eakata.........Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..Digatama sub demu.jaya wewa……
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අපොයි රොයිලි අයියේ..ඒ මොකද්ද උනේ...
ෆාරා..ඒ අහිංසක කෙල්ල...
ශික්...
මමනම් හිතුවෙම දෙන්නෙක්ට බඩු හම්බෙනවා කිඉව්ව්ම තානාපති වෙන්න පුළුවන් කියලා ..
ඒත් ෆාරා...හෙනම අවුල් හොඳේ...
ඒ වගේම...
මගේ රත්තරන් ආයෙත් ගේමට බැස්සා...
I am the Guy who kill Bad Guy...
මට තවමත් මතකයි කලින් සීසන් වල පොර දුන්නු ටෝක්...
පොර ආයෙත් ගේම බැස්සා කියන්නේ ආයේ මොනාද?
පීටර් කුයින්..පීටර් කුයින්....
යෝයෝ..
ලබන සතිය වෙනකම් විසුමක් නැහැ අප්පා..
jaya wewaa appaa...ඉසු ඩිපි (Isu DP)
නියමයි රොයිලි අයියේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!nuwan
supiri...........patta,,,,,,,,,,!
Keshan Wasala
දැන් තමයි බලලා ආවේ .. පට්ටම කොටස :D දැන් නම් කතාව සුපිරිම සුපිරියි ඒත් අර ෆාරා කෙල්ල ගැන තමයි දුක :( ගොඩක් ස්තුතියි අයියේ සබ් එකට ලබන සතිය වෙනකන් දැන් ඉතින් බලන් ඉන්න එපැයි :(
Achintha Sameera
රොයිලි ප්‍රනාන්දු ත්න්ක්ස් මචෝ.. මේක එනකම් උන්නේ බන් ඉවසිල්ලක් නැතුවම. අනිත් එකත් අපු ගමන් දේන්නා බලන්න
indika
thnq :)
Sampath
Thanks
තිසර නියෝ
Emma Grabinsky
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)තිසර නියෝ
uda thiyena comment eka waradilaa watune honde
Yashoda Hemal
Thank u :D bohoma amaruwen iwasan hitiye ;)
ගයාන් රූකාන්ත
දැන්නම් කතාව පස්ට ඕයි..
සබට බොහොම තුති රොයිලි අයියේ.ජය!! :) :P :P :)pissa
Oyaa nathiwa harima paaluwen hitiye Carie.
Thanks Roiley.
You are the bestචන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!Gayan sampath
Thanks roily saho....
Jaya Wewa.....!!!!sadu
tnkzzzzzzzzz saho.meka denakam thamai balan unne. anith kotasath ikmanatama demu b.s
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….Sajith Akalanka
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

yeeeeeeeeeey mama ada 1ka...godaaaak sthuthi aiye,enakan balan hitiye,jayawewa!!
godaaaaaak pin