Watch Trailer

The Mentalist [S04 : E14] | වල කටින් ගොඩ ආමි….. [සිංහල උපසිරසි සමඟ]

මනෝවේදියාගේ තවත් අපූරු කතාවක් අරගෙන තමයි අදත් ඔයාලා ලඟට The Mentalist කතා මාලාවෙන් ඔබ හමුවට පැමිණියේ. ඔන්න ඉතිං හැමදාම වගේ නැතුව අමුතු විදියේ කතාවකට තමයි අද මුලපුරන්න යන්නේ. අද කතාවේ තියෙන්නේ නොකල වැරැද්දකට අහුවෙන්න ගියපු ඊව් මුල්බෙරි නමින් හඳුන්වන ගැහැණු කෙනෙක් තමුන්ගේ නැටුම් ගුරුතුමාව මරපු වරදට අ…

The-Mentalist-4-2

මනෝවේදියාගේ තවත් අපූරු කතාවක් අරගෙන තමයි අදත් ඔයාලා ලඟට The Mentalist කතා මාලාවෙන් ඔබ හමුවට පැමිණියේ. ඔන්න ඉතිං හැමදාම වගේ නැතුව අමුතු විදියේ කතාවකට තමයි අද මුලපුරන්න යන්නේ. අද කතාවේ තියෙන්නේ නොකල වැරැද්දකට අහුවෙන්න ගියපු ඊව් මුල්බෙරි නමින් හඳුන්වන ගැහැණු කෙනෙක් තමුන්ගේ නැටුම් ගුරුතුමාව මරපු වරදට අසුවෙන්න යාම.

මුලදී සිදුකල විමර්ශණයක නඩුවිභාගයකට සහභාගී වෙලා ජේන් සහ ලිස්බන් උසාවියෙන් එලියට එනවා. ඒ අතරමගදී නඩුවකට සහභාගී වෙන්න කියලා තමයි මේ තැනැත්තිය උසාවියට පැමිණෙන්නේ. එතැන මාධ්‍ය ඉදිරියේ ඇයගේ හැසිරීම ගැන බලලා ජේන්ට ඇය ගැන කුතුහලයක් ඇති වෙනවා. ඒක නිසාවෙන් ජෙන් ඇයගෙන් ප්‍රශ්ණයක් අසනවා. ඒ අනුව ඔහු තීරණය කරනවා මැයට එල්ල වෙලා තියෙන්නේ නොකරපු වැරැදි චෝදනාවක් කියලා. ජේන්ට මේක ගැන ගොඩක් හිතට වදිනවා. මේ නඩුව විභාග කරන්නේ ආඩීලියස් විසින්. ඔයාලා දන්නවා දිස්ත්‍රික් නීතීඥ කාර්යාලයේ CBI එකතු වෙලා වැඩ කරන්නේ මෙයා කියලා. ජේන් ආඩීලියස්ට කියනවා ඇය නිර්දෝශීයි කියලා. ඒ වගේම ජේන් ආඩීලියස් එක්ක සත 5ක ඔට්ටුවකුත් දානවා, (සෙල්ලංද ගාන) ඇය නෙමෙයි මිනීමැරුම කලේ කියලා. ඒ වගේම තමයි ඇය වැරදිකරුද නිවැරදිකරුද කියලා තීන්දුව දෙන්න තියෙන්නේ එදා හවස 6ට. මේක නිසාවෙන් ජේන්ට ඇය නිර්දෝශීයි කියලා ඔප්පු කරන්න තියෙන්නේ දවසකටත් අඩු කාලයක්. මේක නිසා ජේන් ලිස්බන්වත් මේකට බලෙන්ම ඇදගෙන වැඩ කරනවා. කොහොමින් කොහොම හරි මේ සිදුවීම අහවරක් වුනාම චෝටත් සුපිරිම විදියේ වැඩක් වෙනවා.

ඉතිං අපි බලමු ජේන් කොහොමද ඊව් නිර්දෝශීයි කියලා ඔප්පු කලේ? ඒ වගේම චෝට මොකක්ද වුනා කියන මේ ආතල් වැඩේ? මේ දෙකම බලා ගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා. මීලඟ උපසිරැසිය ගේනකං අදට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න

8B4087F9C87899BD73129656381F1EB85E315788

350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,026 downloadsDownload The.Mentalist.4x14.baiscopelk.zip113 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,026 downloadsDownload Subtitles113 KB

20 comments

  1. Pradeep

    Thankz bro.. දිගටම කරන් යමු.. (Y)

  2. kalana

    Thanks bro

  3. sajeevi

    thanks

  4. rejith

    thanks...................................a lot

  5. Ashan

    Thanks Bro

  6. SHAN ( CITILIFE )

    උපසිරැසියට තුති.

  7. sarath

    thanks.

  8. sarath

    thanks.praneeth

  9. Nadeera

    torrent file eka ganna baha ne

  10. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  11. prabhath

    thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Sach

    සබට තුති සහෝ !!!!!!

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  15. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. දොන් හර්මන්

    අනේ ඉතිරි සබ් ටික ඉක්මනටම දෙන්නකෝ...

  17. Ravindu

    thank u bro..

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  20. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.