අද කතාව ගලා යන්නේ මිනීමැරුමක් සම්බන්ධයෙන්. මැරිලා තියෙන්නේ තරුණ ගැහැණු කෙනෙක්. ඇයගේ නම තමයි නටාලි ගොබෙකි. මේ කතාවට තුන්වන සමයේ හිටපු චරිතයකුත් සහභාගී වෙනවා. ඒ චරිතයත් එක්ක එකතු වෙලා තමයි ජේන් මේ මිනීමැරුම විසඳන්නේ. කොහොම නමුත් ජේන් සහ අනිත් කෙනා එක්ක කරන වැඩ නම් තකට තක. මිනීමැරුම් විමර්ශණය නම් සාමා…

අද කතාව ගලා යන්නේ මිනීමැරුමක් සම්බන්ධයෙන්. මැරිලා තියෙන්නේ තරුණ ගැහැණු කෙනෙක්. ඇයගේ නම තමයි නටාලි ගොබෙකි. මේ කතාවට තුන්වන සමයේ හිටපු චරිතයකුත් සහභාගී වෙනවා. ඒ චරිතයත් එක්ක එකතු වෙලා තමයි ජේන් මේ මිනීමැරුම විසඳන්නේ. කොහොම නමුත් ජේන් සහ අනිත් කෙනා එක්ක කරන වැඩ නම් තකට තක.
මිනීමැරුම් විමර්ශණය නම් සාමාන්‍ය විදියට ගලාගෙන යනවා. මැරුණු තැනැත්තිය වැඩ කරලා තියෙන්නේ ලාබ නොලබන ස්වේච්ඡා සංවිධාන වල. (බයිස්කෝප් වගේම තමයි) ජේන් විශ්වාස කරන විදියට මේ සංවිධානයක් මැයගේ මරණයට සම්බන්ධයි කියලා තමයි කියන්නේ. කොහොම නමුත් මට නම් මේ කතාව ගැන කියන්න තරම් වැඩි විස්තරයක් නෑ.
කතාව බලලාම වැඩි විස්තර දැනගන්න කියලා මම මෙතනින් නවතිනවා.
ආයු -බෝ -වේවා !!!
120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න
E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න
8B4087F9C87899BD73129656381F1EB85E315788350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න
28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,961 downloadsDownload The.Mentalist.S04E15.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
sajeevi
sarath
thanks praneeth.
Sach
සබට තුති !!!!!!
kalana
Thanks bro
chameera
tnx bro..
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
kushan charith
එල සහෝ දිගටම sub දියන් මචෝ
anuruddha
Thanks macho
Ravindu
Ela ela.machan oke sub thwa ekek ekka ekathu wela hri dwsta 2ka ganewath denna barida? S07 ekath awith pissu wgei
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!prabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය.............Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks