හොඳයි හැමෝම පළවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. “දවසේ හාදයා” තෙල් කැණීම් කරන තැනක දුකසේ දවසේ පඩියට වැඩ කරන ගමන් හක්ස්ලි කියන පවුලක කාමරයක කුලියට ඉන්නේ. ඉතින් ඔය අතර “කොන්දක් නැති ලෝගන් ලොක්කා” එයාගේ ජනාධිපතිවරණ කාලසමයේ නම රැන්දෙන ගිවිසුමක් අත්සන් කරන්න “රුසියාවේ ලොක්කා” එනකම් මඟ බලාගෙන ඉන්නේ. ඔන්න…

හොඳයි හැමෝම පළවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. “දවසේ හාදයා” තෙල් කැණීම් කරන තැනක දුකසේ දවසේ පඩියට වැඩ කරන ගමන් හක්ස්ලි කියන පවුලක කාමරයක කුලියට ඉන්නේ. ඉතින් ඔය අතර “කොන්දක් නැති ලෝගන් ලොක්කා” එයාගේ ජනාධිපතිවරණ කාලසමයේ නම රැන්දෙන ගිවිසුමක් අත්සන් කරන්න “රුසියාවේ ලොක්කා” එනකම් මඟ බලාගෙන ඉන්නේ.
ඔන්න ඔය අතර තමා “හිතහොඳ පාමර් ලොක්ක” මිය පරලොව ය(ව)න්නේ. ඔය අව් අස්සේ “කෙසඟ ටෝනියි”, “මිෂෙල් කෙලීයි” බෝම්බෙකට අහුවෙලා “මිෂෙල් කෙලී” අනේ අපරාදේ මිය පරලොව යනවා. ඉතින් මම ඊයේ කිව්වා වගේ ඔය තුන්දෙනාට අමතරව “වලියට බර ක්ලෝවි” තමා “දවසේ හාදයා” පණ පිටින් ඉන්න බව දන්නේ. අනේ ඉතින් එයා පස්සෙනුත් කට්ටියක් ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න එලවනවා. ඉතින් වහං වෙලා ඉන්න “දවසේ හාදයගෙන්” “වලියට බර ක්ලෝවි” උදව් ඉල්ලනවා මේ මර උගුලෙන් ගැලවෙන්න.
අනේ ඉතින් එහෙම උදව් වෙන්න යන “දවසේ හාදයට” රහසේ එයා පස්සෙන් “හක්ස්ලි කොලුවා” එනවා. මොකද එයා හිතන්නෙ “දවසේ හාදයා” පච ඇද බබා මේ දඟලන්නෙ තමුන්ගේ අම්මා එක්ක සෙට් වෙන්න තමා කියලා. අන්තිමේ කොහොමහරි “දවසේ හාදයා” දැනගන්නවා “හිත හොඳ පාමර් ලොක්කගේ” හා ප්‍රාණ සම මිත්‍රයෝ වෙච්ච “කෙසඟ ටෝනියි”, “මිෂෙල් කෙලීයි” ගේ මරණ වලට “දවසේ හාදයව” පටලවන්න ප්ලෑනක් තියෙනවා කියලා.
“හිත හොඳ පාමර් ලොක්කගේ” මරණෙ ගැන දැනගන්න “කොන්දක් නැති ලෝගන් ලොක්කා” ගේ නෝනාමහත්තයා වෙච්ච “මාර්තා ළමාතැනී” හොඳටම අවුල් යනවා. එයාට කොහොමත් ටිකක් මානසික අවුලක් තිබිල බේත් අරගෙන ඉන්න කෙනෙක් හින්දා හැමෝම එයා දිහා බලන්නෙ පිස්සු වාට්ටුවෙන් පැනපු කෙනෙක් ගානටයි.
ඉතින් මේ චරිත ටික එකිනෙක සම්බන්ධ වෙන හැටි දැනගන්න අද කොටස බලන්නකෝ. හෙටත් එහෙනම් අපි හම්බවෙමු. මතු සම්බන්ධයි……..343
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,392 downloadsDownload 24.S05.E02.baiscopelk.zip150 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
12 comments
sasika
තාරක
රොයිලි අයියගේ කතාව පැහැදිලි කරන විදිය නම් නියමයි. හරියට නිකන් ඈත ගැමි කතාවක් වගේ.
බොහොම ස්තුතියි සබ් එකට
R.D
Great work Bro....Keep going.
sajeevi
thanks
jack
24 දැන් නම් 60 ට 60 යනෝ...............
අනේ රොයිලි අයියේ 24 , 24 වලින්ම දිගතම දෙනවා නේදෝ.........
ඔයාගොල්ලන් වෙන මහන්සියට අපි ස්තූති වන්ත වෙන ගමන් බයිස්කෝප් එකට සුබ පනවා.
ජය වේවා෴෴෴෴෴෴.........Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa.....
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)anuka piumal
elane niyamay ae danakan iwasillak natuwa hitiye thanks digatama damu iwara wenakan
anuka piumal
man onna okkoma season tika download wenna damma niymay
Threema
Macha puluwan ikmanata denna plz
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Dear