Watch Trailer

Supernatural [S07 : E21] | කියවීම අත්‍යාවශ්‍යයි… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, හොරකම් කරගත්ත මැටි කුට්ටිය ඇරලා බලන්නයි දැන් තියෙන්නේ. මේ අතරේ කැස් ඇහැරුනා කියලා ආරංචි වුන නිසා කොල්ලෝ දෙන්න යනවා එයාව බලන්න. මෙතෙන්ට එන පොඩි එකෙක් අර මැටි කුට්ටිය ඇතුලේ තිබුන දේ හොරකම් කරන් පැනලා යන්න හදනවා. ඒ කවුද, කැස්ට කොහොමද, මැටි කුට්ටිය ඇතුලේ තිබුනේ මොකද්ද කියලා කතාව බලල දැනගමු. ——-…

Supernatural-S6-2
හොදයි, හොරකම් කරගත්ත මැටි කුට්ටිය ඇරලා බලන්නයි දැන් තියෙන්නේ. මේ අතරේ කැස් ඇහැරුනා කියලා ආරංචි වුන නිසා කොල්ලෝ දෙන්න යනවා එයාව බලන්න. මෙතෙන්ට එන පොඩි එකෙක් අර මැටි කුට්ටිය ඇතුලේ තිබුන දේ හොරකම් කරන් පැනලා යන්න හදනවා. ඒ කවුද, කැස්ට කොහොමද, මැටි කුට්ටිය ඇතුලේ තිබුනේ මොකද්ද කියලා කතාව බලල දැනගමු.

——-

අද කතාවේ නම “Reading Is Fundamental” කියනේ ළමයින්ගේ සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් ඇති සංවිධානයක්
අධ්‍යක්ෂණය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2012 මැයි 4

මීලග කොටසෙන්:
7.22 There Will Be Blood
Promo, Sneak peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,957 downloadsDownload Supernatural.S07E21.zip92 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

3,957 downloadsDownload Subtitles92 KB

27 comments

  1. D

    thnx

  2. kushan charith

    thanks bro...ඉක්මනටම season 8 ට යමු.......MDG Is bebt

  3. kasun

    THANX MDG

  4. R.D

    MDG is the best.Go On Boy................

  5. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  6. sajeevi

    thanks

  7. ANJANA

    Thanks...

  8. D.chamar

    thanks sahooo

  9. buddhika

    පට්ට :D ඉතුරු ටිකත් ඉක්මනට දෙමූ...........

  10. supun

    thaksss bn poddak ikman karapannnn

  11. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  12. Kushen

    ammooo athi yanthan.godak thnx machan.plz issara wage ikmanata denna puluwannm loku udawwak saho. :)

  13. prabhath

    thanks MDG

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. sameera

    ela....ela.....ikmanatma itiri tikat denna.....thnx bro...

  16. Dulan

    Thanks saho!

  17. pasindu

    thanks.....ituru tikakth ikamnata demuda

  18. KH7

    Thanks Bro...

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. oshan

    Than you mdg pattai ah

  21. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  23. Rashmika

    THANKS LOT MDG SAHO!!

  24. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  25. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  26. ඉෂාන් මදුෂ

    ගොඩක් ස්තූතියි සහෝ

  27. Rumesh Asanka

    thank you