කොහොමද ඉතින්? මෙන්න මම අදත් ආවා තුන්වෙනි කොටස අරගෙන. මුලින්ම අපි ඊයේ කොටස ගැන ටිකක් මතක් කරගම්මු. ඔන්න දැන් තමුන්ව මරන්න ආව උන් ටිකට සුපිරි ගේමක් දීපු “දවසේ හාදයා” තීරණය කරනවා “හිතහොඳ පාමර් ලොක්කා” මැරුණු තැනට ගිහින් මේ පටලැවිල්ලට හේතුවෙච්ච මොකක් හරි පොටක් පාදගන්න. හැබැයි ඒකට “වලියට බර ක්ලෝවි” ගෙත…

කොහොමද ඉතින්? මෙන්න මම අදත් ආවා තුන්වෙනි කොටස අරගෙන. මුලින්ම අපි ඊයේ කොටස ගැන ටිකක් මතක් කරගම්මු.
ඔන්න දැන් තමුන්ව මරන්න ආව උන් ටිකට සුපිරි ගේමක් දීපු “දවසේ හාදයා” තීරණය කරනවා “හිතහොඳ පාමර් ලොක්කා” මැරුණු තැනට ගිහින් මේ පටලැවිල්ලට හේතුවෙච්ච මොකක් හරි පොටක් පාදගන්න. හැබැයි ඒකට “වලියට බර ක්ලෝවි” ගෙත් උදව් ඕනා වෙනවා. මොකද එතන බුරුතු පිටින් ආරක්ෂක අංශ වල අය ඉන්න හින්දා. කොහොමහරි දන්න වැඩකිඩ ඔක්කොම දාල “දවසේ හාදයා” එක හෝඩුවාවක් හොයාගන්නවා. ඒ එක්තරා ගුවන්තොටුපළක ඉන්න කෙනෙක් ගැන දෙයක්.
හැබැයි ඔය අතර CTU එකට “හිතහොඳ පාමර් ලොක්කාව” මරන්න ඇත්තෙ “දවසේ හාදයා” කියලා හිතන්න සාක්ෂියක් හම්බවෙනවා වගේම “වලියට බර ක්ලෝවි” එයාට උදව් කරනවා ඇති කියලත් හිතනවා. ඔන්න ඔය වෙලාවෙ තමා “ඕඩ්‍රි කෙළිත්” දැනගන්නෙ තමුන්ගේ හිටපු පෙම්වතා තාම පණපිටින් කියලා. ඉතින් මෙයාල ආරක්ෂක අංශ වලට අනතුරු අඟවන නිසා “වලියට බර ක්ලෝවි” ව බිල්ලට දීලා “දවසේ හාදයා” “හක්ස්ලි කොලුවා” එක්ක ගුවන්තොටුපළ පැත්තට යනවා.
මේ අතර “මාර්තා ළමාතැනී” මැරෙන්න හදනවා එයාට කලින් දා “හිතහොඳ පාමර් ලොක්කා” කතා කරලා අනතුරු ඇඟෙව්වා කියලා. ඉතින් ඒ ඇමතුම පටිගත කරගත්ත එක අහද්දි ඒකේ එහෙම එකක් නැති බව දකින “මාර්තා ළමාතැනී” ආයේ මැරෙන්න හදනවා ඒක වෙනස් කරලා කියලා. හැබැයි අන්තිමේ අපිටම පේනවා ඒක වෙනස් කරලා තියෙන්නේ “කපටි කමින්ග්ස්” කියලා.
ඔය අව් අස්සේ ගුවන් තොටුපලට යන “දවසේ හාදයා” ප්‍රශ්න කරන්න ගනිද්දි අර සැකකාරයා සිය දිවි නසාගන්නවා. හැබැයි ඒ වෙලාවෙන තව ටෙරාලා කට්ටියක් ඇවිල්ලා ටර්මිනල් එක අල්ල ගන්නවා. මුන් කට්ටිය එන බව දැකලා “දවසේ හාදයට” අනතුරු අඟවන්න යන “හක්ස්ලි කොලුවත්” ටෙරාලට අහුවෙනවා.
දැන් මේ වෙච්ච දේට “දවසේ හාදයා” මුහුණ දෙන හැටි අද කොටසෙන් බලමු එහෙනම්. හෙටත් හම්බවෙමු. මතු සම්බන්ධයි….344
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,354 downloadsDownload 24.S05E.03.baiscopelk.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
12 comments
තිසර නියෝ
Tantalum
Ela kolllek nee.. patta tv series eka. me wage ewa thawa nadddaaa???
Bhanuka
Thank you saho... ada mn 1st :-)
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
රොයිලි සහෝදරයා දැන් දෙන්නේ සිදු විතරයි වගේ.
බලමු තව මොනාද සිංදු තියෙන්නේ කියලා ;)
:)තාරක
බොහොම ස්තුතියි.
anuka piumal
niymay ohoma yan patta
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa…..
upul
24-5 torant eka ganna bahane...hash eka gahala baluwath eka kotasakwath enne naha..mama inne saudiye...habay anith kotas serama awa...mokada karanna ona kiyala kiyala ewanawada....oyalge kapa kirima ape paluwa thanikama maka ganna kiyanna bari tharam upakarayak..
Chathura
6A0C7CBFFB4EEA71627DDE587D31984653919091
oya torrent akatath set wena widihata sub aka denna puluwan nam loku udauwak plz
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)