The Mentalist කතා මාලාවේ 17 වෙනි කොටසටත් උපසිරැසි අරගෙන තමයි ඔන්න අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාව නම් ටිකක් අමුතු කතාවක් වේවි. පටන් ගැන්මේදීම සමාගමක තරුණ ගැහැණු කෙනෙක් ඝාතනය කල සිදූවීමක් පිලිබඳ මාධ්‍ය හමුවක් මගින් ආරම්භ වෙනවා. මේ මියගිය තරුණියගේ නම තමයි මැටිල්ඩා කෘස්. මැය සති දෙකක් අතුරුදහන් වෙ…

The Mentalist කතා මාලාවේ 17 වෙනි කොටසටත් උපසිරැසි අරගෙන තමයි ඔන්න අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාව නම් ටිකක් අමුතු කතාවක් වේවි. පටන් ගැන්මේදීම සමාගමක තරුණ ගැහැණු කෙනෙක් ඝාතනය කල සිදූවීමක් පිලිබඳ මාධ්‍ය හමුවක් මගින් ආරම්භ වෙනවා. මේ මියගිය තරුණියගේ නම තමයි මැටිල්ඩා කෘස්. මැය සති දෙකක් අතුරුදහන් වෙලා ඉඳලා පසුව ඇයගේ ශරීරය කානු පද්ධතියක හමුවෙලා තියෙන බවක් කියනවා. ඉන් පස්සේ තමයි මැය පිලිබඳව ඇයගේ සමාගමේ වැඩ කරපු ප්‍රධානියා කතාවත් පවත්වන්නේ. මුලදීම ජේන් විසින් ඔහුගේ මූණටම චෝදනා කරනවා ඔහු විසින් තමයි ඇයව මැරුවේ කියලා. මේ හේතුවෙන් ජේන්ට මාධ්‍ය ඉස්සරහාම නහය තලා ගන්නත් වෙනවා.
මේ අතරතුර ලිස්බන්ට ඇමතුමක් ලැබෙනවා නියෝජිත වේන්රයිට් ගෙන්. ඒ අනුව එතැනට ගියාට පස්සේ දැනගන්න ලැබෙනවා, ලොකු පවුලක මිනීමැරුමක් විසඳන්න FBI නියෝජිත ඩාර්සිට ඇරයුම් ලැබෙන බවක්. ඒ වගේම ජේන්වත් තමුන් සමග සම්බන්ධ කරගන්න කියලා උපදෙස් ලැබිලා තියෙන බවක් ඇය කියනවා. මේ ඇරයුමට ජේන් කැමති වුනත් ලිස්බන් නම් ඉන්නේ බොහෝම හිත් අමනාපයෙන්, ඒ වගේම නියෝජිත ඩාර්සි තමයි රෙඩ් ජෝන් මැරුණේ නෑ කියලා ඔප්පු කරන්න හදන්නේ. මේ විදියට ජේන් විසින් කලින් අත ගහපු විමර්ශණය ලිස්බන් සහ කණ්ඩායමට තනියම ගොඩදාගන්න දීලා, ජේන් යනවා නියෝජිත ඩාර්සි එක්ක කේස් එක විසඳන්න. මේ විදියට කතාවේ තවත් හුටපට ගොඩක් වෙනවා. ඒ වගේම තමයි අන්තිමට ඩාර්සිට කරපු හොඳ ජේන්ගේ පස්සෙන්ම තමයි එලවන්න පටන් ගන්නේ. අපි බලමුකෝ මේ කේස් අස්සේ මොනාද වෙන්නේ කියලා.
දිගට ලිව්වට කතාවේ තියෙන දේවල් එක්ක මම ලියලා තියෙන්නේ අංශු මාත්‍රයයි. කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න
E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න
8B4087F9C87899BD73129656381F1EB85E315788350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න
28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,822 downloadsDownload The.Mentalist_-S04E17.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
11 comments
Rasidu
sarath
thanks praneeth.
Sach
සබට තුති සහෝ !!!!
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....
prabhath
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............Dharshana....
Thanks..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Maruu.sub ekata thanxx