අදත් දුන්න ගමන්ම කඩිමුඩියේම කතාවට උපසිරැසි දෙන්නයි සූදානම. අනේ මන්දා නියමිත දවසට දවස් දෙකකට කලින්ද කොහේදෝ ටොරන්ට් එක අන්තර් ජංජාලෙට නිකුත් කරලා තිබුණා. අන්න ඒකට උපිසරැසි අරගෙන තමයි අද මම බයිකෝප් වලට ගොඩවදින්න කියලා ලක ලැහැස්ති වෙන්නේ. අද කතාව වෙනදා කතා ආරෙට හදපු එකක් නෙමෙයි. ගිය සතියේ කථාවත් තිබුණේ…

අදත් දුන්න ගමන්ම කඩිමුඩියේම කතාවට උපසිරැසි දෙන්නයි සූදානම. අනේ මන්දා නියමිත දවසට දවස් දෙකකට කලින්ද කොහේදෝ ටොරන්ට් එක අන්තර් ජංජාලෙට නිකුත් කරලා තිබුණා. අන්න ඒකට උපිසරැසි අරගෙන තමයි අද මම බයිකෝප් වලට ගොඩවදින්න කියලා ලක ලැහැස්ති වෙන්නේ. අද කතාව වෙනදා කතා ආරෙට හදපු එකක් නෙමෙයි. ගිය සතියේ කථාවත් තිබුණේ විදියට අන්ඩර් කවර් සීන් එකක් නේ. ලිස්බන් හිරේට ගිහිල්ලා ඉවර වෙලා, අපරාධකාරියක්ව යාළු කරගෙන ඇයගෙන් තොරතුරු ලබාගෙන, ඒ අනුව ඇයගේ පෙම්වතාව අල්ලා ගැනීම සම්බන්ධවයි. මේ අනුව ඒ ජාවාරම් වලට ඇතුළත් කෙනෙක් එක්ක ජේන් ඉස්සර කාලේ දන්න කියන ගැහැණු කෙනෙක් යාළුයි කියලා දැනගන්න වෙනවා. මේක දැනගත්තු ගමන් ජේන්ට හික් ගෑවෙනවා. කොහොම වුණත් අද තියෙන්නේ අන්න ඒ නෝනා එක්ක කරන්න තියෙන ගණූදෙණුවක් සම්බන්ධ සිදූවීමක්.
එරිකා ෆ්ලින් තමයි මේ ගැහැණු කෙනා. කතාව බලපු හැමෝටම මතක ඇති මෙයා කවුද කියලා. මෙයා කතා දෙකකදී අපිට හමුවුණා. ඒ කතා දෙකේදීම ඇය පළමු වතාවේදී ජේන්ව ගොනාට අන්දන්න හැදුවත් ජේන් ඇයව ගොනාට ඇන්දුවා. ඒත් දෙවැනි වතාවේදී ඇය ජේන්ව ගොනාට ඇන්දුවා. ඒත් මේ වතාවේදී නම් මොනවා වෙයිද? මැය CIA එකට පොරොන්දු වෙනවා තමුන්ගේ අපරාධකාර පෙම්වතාව අල්ලන්න උදව් කරනවා කියලා. හැබැයි ඒ වෙනුවෙන් ඇයට ඇමරිකාව තුළ ලැබෙන්නට ඇති දඬුවම් ලිහිල් කරන්න කියලා ඇය ඉල්ලා සිටිනවා. ඒත් ජේන්ට නම් ඇය ගැන සැක විශ්වාසයක් නෑ. ඒ අනුව ජේන්ට සහ ලිස්බන්ට ලෙබනන් වල බෙයිරෑට් වලට වෙස්වලාගෙන යන්න වෙනවා. ජේන්ට තියෙන්නේ අපරාධ කාරයෙකුගේ පණිවිඩයක් ගෙනියන්න. ඒක ගෙනියන්න පුළුවන් තමුන්ගේ මතකයේ රඳවාගෙන විතරයි. ජේන් කියන්නේ මතය අතින් හොඳ තැනක ඉන්න කෙනෙක් කියලා ඔයාලා දන්නවා. මේක නිසා ජේන්ටම තමයි මේක කරන්න වෙන්නේ.
මේ විදියට ලිස්බන් සහ ජේන් ජෝඩුව කාලය ගත කරන ගමන්ම මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා. අපි බලමු එරිකා ෆ්ලින් එක්ක තියෙන ගනුදෙනුව චුයින්ගම් එක වගේ තව දිගට ඇලි ඇලී ඇදෙයිද? නැතිනම් මෙතනින්ම නවතියිද? කියලා. කතාව උණ උණූවේ රසවිඳින්න කියන ගමන්ම මම අදට ඔන්න මෙතනින් බ්රේක් කළා.
ආයු -බෝ -වේවා !!!
29fb6151e7659e2b26cba9f47057eaf7f4cec82d ed7d4ffe93e350637bee3a758ad871852339d893 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,776 downloadsDownload The.Mentalist.S07E03.baiscopelk.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
sarath
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
Sach
සබට තුති සහෝ !!!!!
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ama
maxxa mchan thnxxx digatam diyan
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න පළවෙනි සීරීස් එක බලන්න ගත්තා. දැනටම 9 ක් ඉවරයි. එක හුස්මට බලාගෙන ඉක්මනට සමගාමී විකාශයට එන්නම්. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!dila
ela ela
thnx machnkavindu malinga
supiri sub eka lokka .JAYEN JAYA««╬«♫☻««╬«♫☻
prabhath
thanks
හිරාන් ශාරංග අමරසිංහ
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ... මේක නම් පට්ටම කතාවක්..
Gossip12
එලස්
Mano
Godak sthuthi..Jaya wewa!
Advertisement

thanks praneeth.