ඔන්න මම ආවා හතරවෙනි කොටසත් අරගෙන. අපි එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉම්මු නේද? දැන් ටෙරාලා ගුවන් තොටුපළ අල්ලගෙන ඉන්නේ. හැබැයි “දවසේ හාදයා” ඇතුළේ ඉන්න බව ටෙරාලා දන්නෙ නෑ. මේ හින්දා “දවසේ හාදයා” කතා කරනවා CTU හෙවත් තස්ත්‍රවාදී විමර්ශන අංශයේ ලොක්ක වෙච්ච “අහිංසක බිල්ට.” දන්නවනේ මේ ටිකකට කලින් හොයපු කෙනා…

ඔන්න මම ආවා හතරවෙනි කොටසත් අරගෙන. අපි එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉම්මු නේද?
දැන් ටෙරාලා ගුවන් තොටුපළ අල්ලගෙන ඉන්නේ. හැබැයි “දවසේ හාදයා” ඇතුළේ ඉන්න බව ටෙරාලා දන්නෙ නෑ. මේ හින්දා “දවසේ හාදයා” කතා කරනවා CTU හෙවත් තස්ත්‍රවාදී විමර්ශන අංශයේ ලොක්ක වෙච්ච “අහිංසක බිල්ට.” දන්නවනේ මේ ටිකකට කලින් හොයපු කෙනාම කතා කරද්දි මොනා හිතෙයිද කියලා. මෙහෙම කතා කරන්නෙ ප්‍රාණ ඇපකාරයෝ මුදාගන්න මහා මහා මෙහෙයුමකට යෝජනාවක් එක්කයි. හැබැයි මේ ප්‍රාණ ඇපකාරයන්ව මුදා ගන්න මෙහෙයුමට “දවසේ හාදයා” ඇතුළෙ ඉඳන් තොරතුරු දුන්නත් මෙහෙයුම වෙන්න ඕනා “දවසේ හාදයාට” ඕනා විදියටයි. නැතුව බෑනේ ඉතින්. පොරනෙ ඇතුලෙ ඉන්නෙ. අනේ ඉතින් මේ මුකුත් නොදන්න ටෙරාලා “කොන්දක් නැති ලෝගන් ලොක්කට” තමුන්ගේ ඉල්ලීම ඉදිරිපත් කරනවා. ඒ තමා “රුසියාවේ ලොක්කා” එක්ක අත්සන් කරන්න යන ගිවිසුම අවලංගු කරන්න කියන එක. එහෙම නොකලොත් කරන දේ පෙන්නන්නත් ප්‍රාණ ඇපකාරයන්ව මරන්නත් පටන් ගන්නවා.
මේ අතර “මාර්තා ළමාතැනී” අර පටිගත කිරීමේ දෘඩ පිටපත තිබ්බ තැනට ගිහින් ඒක කොහොමහරි අරගන්නවා. සෙල්ලම් නෑ ඒකත්. හැබැයි මේක මේ තස්ත්‍රවාදී ප්‍රහාරය ගැන ඔක්කොම විස්තර දැනගෙන ඉන්න “කපටි කමින්ග්ස්” දැනගන්නවා. ඒ විතරක් නම් මදෑ. “දවසේ හාදයා” ඇතුළෙ ඉඳන් ගේම දෙන බව දැනගෙන ඒක ටෙරාලටත් දැනුම් දෙනවා. ඉතින් ටෙරාල දැනගන්නවා “දවසේ හාදයා” අඳූනන කෙනෙක් ප්‍රාණ ඇපකාරයෙක් විදියට ඉන්න බව. අනේ ඉතින් ටෙරාලා කියනවා “හක්ස්ලි කොලුවව” බේරගන්න නම් “දවසේ හාදයාට” එළියට එන්න නියම කරනවා. ඒ වගේම “දවසේ හාදයා” එළියටත් එනවා. හැබැයි ඒ බව මෙහෙයුම කරන්න සූදානමෙන් ඉන්න ආරක්ෂක අංශ දන්නෙ නෑ.
එහෙනම් අද බලමු “දවසේ හාදය” කොහොම මේ තත්වෙට මුහුණ දෙයිද කියලා. එහෙනම් හෙටත් මේ වෙලාවටම වගේ හම්බවෙමු. මතු සම්බන්ධයි….345
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,276 downloadsDownload 24.S05E0.4.baiscopelk.zip131 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
16 comments
R.D
anuka piumal
thanks
jagath ranasinghe
thanx a lot ayya,ikamanin ilaga sub tika denna oyata hakiwewa.
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa…..
Sisira Hegoda
Thanks. Pls Give Marco Polo
Saketha Pulasthi
කලින් සීසන් 4 දීපු 25GB ටොරන්ට් එකට මේ සබ් ගැලපෙනවද ?
rajitha
sub eka galapenne nane
තාරක
Thanks Bro.
දිගටම වැඩේ කරගෙන යන්න සුබ පතනවා…………..Chathura
6A0C7CBFFB4EEA71627DDE587D31984653919091
oya torrent akatath set wena widihata sub aka denna puluwan nam loku udauwak plz
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
chanaka
sub eka galapenne nane patta awul 1.2.3.4 niyamai
ddjdruwan10
නියමයි සහෝ…ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Bro.
දිගටම වැඩේ කරගෙන යන්න සුබ පතනවා..............