ඔන්න අදත් පුරුදු විදියටම කතාවට උපසිරැසි අරගෙන ආවා. අද කතාව තියෙන්නේ කැලයක් මැද මරලා වලදාපු මිනිහෙක් ගැන සිදුවීමක්. මේ මිනිහා වලදාපු තැනට නුදුරින් බිලාල අභයභුමියක් තිබිලා තියෙනවා. මේ අභයභූමියේ දොරක් බීපු මිනිහෙක් විසින් ඇරපු නිසා ඒ කැලේට කොටියෝ නිදහස් වෙලා. මේ හේතුවෙන් එක බඩගිනි කොටියෙක් ඒ මලමිනිය හ…

ඔන්න අදත් පුරුදු විදියටම කතාවට උපසිරැසි අරගෙන ආවා. අද කතාව තියෙන්නේ කැලයක් මැද මරලා වලදාපු මිනිහෙක් ගැන සිදුවීමක්. මේ මිනිහා වලදාපු තැනට නුදුරින් බිලාල අභයභුමියක් තිබිලා තියෙනවා. මේ අභයභූමියේ දොරක් බීපු මිනිහෙක් විසින් ඇරපු නිසා ඒ කැලේට කොටියෝ නිදහස් වෙලා. මේ හේතුවෙන් එක බඩගිනි කොටියෙක් ඒ මලමිනිය හාරලා ගොඩගෙන. කොහොම නමුත් කොටියාට මිනිය කන්න ලැබිලා නම් නෑ. ඒක නිසාවෙන් විමර්ශණය කරන්න දෙයක් ඉතුරු වෙලා. කොහොම නමුත් මේ මිනිහා මැරුණේ කොහොමද කියලා දැනගැනීම තමයි රාජකාරිය. විස්තර හොයලා බලද්දී මේ කෙනාගේ නම තමයි ආර්චර් බ්‍රැඩොක්, ඔහු පිලිකා රෝගියෙක්. පිලිකා රෝගියෙක් කියන්නේ මැරෙන්න ඉන්න මිනිහෙක්. ඇයි මැරෙන්න ඉන්න මිනිහෙක් මරන්නේ? මේක තමයි ගැටලුව
දිගින් දිගටම මේ මරණය ගැන විමර්ශණය කරනවා. ඒ වගේම තමයි මැරුණු කෙනාගේ දෙවැනි බිරිඳත් පිලිකා රෝගියෙක්. මරණයට පත්වුනු කෙනාට දුවෙක් වගේම පුතෙකුත් ඉන්නවා. ඒ වගේම තමයි CBI විසින් මරණයට සැක කරන්නේ ඔහුගේ පුතාව. මේ වගේම මරණයට පත්වුනු කෙනා බෙහෙත් ගන්න ගිය තැන් වලට ගිහිල්ලාත් කතා කරනවා. ඒ වගේම අරුම පුදුම විදියට පිලිකා සනීප කරන තැනකටත් යනවා. විමර්ශණය අතරතුර ජේන් විසින් නියම විදියේ වැඩ ටිකකුත් කරනවා. අන්තිමේදී මිනීමරුවත් අල්ලනවා.
අපි බලමු කවුද මිනීමරුවා? ඒ වගේම කොහොමද ජේන් විසින් මිනීමරුවා අල්ලන්නේ? මේ ප්‍රශ්ණ වලට උත්තර හොයා ගන්න කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නවා.
ආයු -බෝ -වේවා !!!
120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න
E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න
8B4087F9C87899BD73129656381F1EB85E315788350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න
28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,899 downloadsDownload The.Mentalist.S04E18.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
10 comments
Sach
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............Ravi
thankzzzz sahoooo............
jaya wewa!!!!!!!!!! :D :D :D :D :Dprabhath
thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Advertisement

සබට තුති ප්‍රණීත් සහෝ !!!!!