Watch Trailer

The Mentalist [S04 : E19] | කැසිනෝ මංකොල්ලය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් The Mentalist කතා මාලාවේ තවත් කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට ආවේ. අද කතාවේදී මහපාරේ වැටිලා ඉන්නවා මැරුණු පිරිමි කෙනෙක්. මොහුගේ නම තමයි රයන් ඩී‘ස්ටෙෆනෝ. මොහුගේ සාක්කුවේ තිබිලා කැසිනෝ එකක චිප් එක්ක හමුවෙනවා. ඒ අනුව මේ විමර්ශණය මුලින්ම යොමුවෙන්නේ කැසිනෝ එක දිහාවට. කැසිනෝ එකට ගියාට…

The-Mentalist-4-2
ඔන්න අදත් The Mentalist කතා මාලාවේ තවත් කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට ආවේ. අද කතාවේදී මහපාරේ වැටිලා ඉන්නවා මැරුණු පිරිමි කෙනෙක්. මොහුගේ නම තමයි රයන් ඩී‘ස්ටෙෆනෝ. මොහුගේ සාක්කුවේ තිබිලා කැසිනෝ එකක චිප් එක්ක හමුවෙනවා. ඒ අනුව මේ විමර්ශණය මුලින්ම යොමුවෙන්නේ කැසිනෝ එක දිහාවට.

කැසිනෝ එකට ගියාට පස්සේ ජේන්ට හමුවෙනවා ඔහුගේ ගොඩාක් පැරණි යාළුවෙක්. මේ යාළුවාගේ නම තමයි ජැක්. ඔහු ඒ කැසිනෝ එකේ මැජික් ශිල්පියෙක් විදියට වැඩ කරනවා. කොහොම වුනත් හමුවෙච්චි වෙලාවේම කට කැඩිච්ච කතාවක් කියපු නිසා ජේන්ට බොහෝම අවස්ථාවන් වල වගේ මේ වතාවෙත් නහය තලාගන්න වෙනවා. ඒ වගේම ඔහුට ප්‍රශ්ණයක් තියෙන බවත් ජේන්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම මේ විදියටම මිනීමැරුම ගැනත් ජේන් කටයුතු කරනවා. අවසානයේ මිනීමැරුම විසඳනවා වගේම, ජේන් විසින් තමුන්ගේ යාළුවාට ඇතිවෙලා තියෙන ප්‍රශ්ණයකටත් උදව් කරනවා.

අපි බලමු අද කතාවේ ජේන් කොහොමද මිනීමැරුම විසඳන්නේ? ඒ වගේම තමුන්ගේ යාළුවාට තියෙන ප්‍රශ්ණයට කොහොමද උදව් කරන්නේ? මේවා දැනගන්න දැකගන්න නම් කතාව බලන්නම වෙනවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නම්.

ආයු -බෝ වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න

8B4087F9C87899BD73129656381F1EB85E315788

350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,914 downloadsDownload The.Mentalist.S04__E19.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

1,914 downloadsDownload Subtitles77 KB

15 comments

  1. kalana

    thanks bro

  2. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  3. CA#

    ELEMENTARY season 2 eke sub denne nadda?

  4. sarath

    thanks praneeth.

  5. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  6. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  8. Sach

    සබට තුති !!!!!

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. sajeevi

    thanks

  11. prabhath

    thanks

  12. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  13. dinu

    thanx

  14. LakshanD

    බොහොමත් ස්තූතියි ❤️

  15. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.