හොඳයි එහෙනම්, ඔන්න අද සුපුරුදු පරිදි නියමිත දවසේම ඔයාලට ඇට්ලාන්ටිස් උපසිරැසිය ලබාදෙනවා. පසුගිය දවස් කිහිපයේම වැඩ කිහිපයක් යෙදුනා. නිවාඩු දවසට යෙදෙන නිසා පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න අමාරුයි. කොහොම උනත්, උදේම නැගිටලා ඔන්න අද අත දිග ඇරලාම අද කොටස බැස්සා. පසුගිය කොටසින්… අරියාඩ්නි ටෙලමොන් සමඟින් ඔහුගේ පි…
හොඳයි එහෙනම්, ඔන්න අද සුපුරුදු පරිදි නියමිත දවසේම ඔයාලට ඇට්ලාන්ටිස් උපසිරැසිය ලබාදෙනවා. පසුගිය දවස් කිහිපයේම වැඩ කිහිපයක් යෙදුනා. නිවාඩු දවසට යෙදෙන නිසා පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න අමාරුයි. කොහොම උනත්, උදේම නැගිටලා ඔන්න අද අත දිග ඇරලාම අද කොටස බැස්සා.
පසුගිය කොටසින්…
අරියාඩ්නි ටෙලමොන් සමඟින් ඔහුගේ පියතුමා ඉන්න නගරයට යනවා. ඒ යන්නේ ජේසන් සහ ඔහුගේ මිත්‍රයින් ඇතුලු හේවායින් කිහිප දෙනෙකුත් එක්ක. ටෙලමොන් කියන්නේ ඉතින් පැසිෆායිට වැඩ කරන කෙනෙක්නේ. ටෙලමොන් හදන්නේ ඉතිං අරියාඩ්නිව මරළා දාන්න උනාට ටෙලමොන්ට ඒක කරගන්න බැරිවෙනවා. ඉතිං මෙයා කරන්නේ අරියාඩ්නිව මරණ්නේ නැතිව පැසිෆායිව හම්බවෙන්න එනවා. අරියාඩ්නිව මරපු නැති හන්දා පැසිෆායි ටෙලමොන්ට පිහියකින් අනිනවා. හැබැයි පසුගිය කොටසින් පෙන්නන විදිහට මිනිහා මැරෙණ්නේනම් නැහැ. ඒත් දුක්විදිනවා. සමහරවිට ඉදිරි කොටසකින් පැසිෆායිගෙන් පලිගන්න එන්න පුලුවන්. කොහොම උනත්, කොල්කීයන් වරුන්ගෙන් ප්‍රහාරයට ලක්උනාට පස්සේ ඉතුරු වෙන්නේ අරියාඩ්නි රැජිණියයි, ජේසන්, පයිතගරස්, හර්කියුලිස්, ඩියෝන් කියන අයයි. මේ කොල්කීන්වරුන්ගෙන් බේරිලා පැනගන්න හදද්දී ඩියෝනට ප්‍රහාරයක් එල්ලවෙනවා. නමුත් පහර කාගෙන උනත් ඔවුන් සැඟවිලා/කොටුවෙලා හිටපු තැනින් බේරිලා පලායනවා. ඒ පලායන අතරතුර ඔවුන්ට සංචාරකයින් කිහිප දෙනෙක්ව හම්බවෙනවා. ඔවුන් සමඟ ජේසන් ඇතුලු පිරිස ගමන් කරද්දී පැසිෆායිගේ හමුදාව ඔවුන්ට පහර දෙන නිසා ඔවුන් ඒ අසල තිබූ සුසානභූමියකට ඇතුලු වෙනවා. පැසිෆායිගේ හමුදාවේ කවුරුවත්ම සුසානභූමියට ඇතුලට යන්න කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒක ඇතුලට යන කවුරුවත් තාමනං එලියට ඇවිත් නැති හන්දා. කරන්න දෙයක් නැතිම හන්දා පැසිෆායි සහ මෙඩීයා ඇතුලට යනවා. සුසානභූමිය ඇතුලෙදී මෙඩීයා සහ ජේසන් මුහුණට මුහුණ හම්බවෙනවා. ඒ වගේම මෙඩීයට පිටිපස්සෙන් පැසිෆායි මතුවෙනවාත් එක්කම ජේසන්ට පිටිපස්සේ හිටපු අරියාඩ්නි ඊතලයකින් පැසිෆායිට විදිනවා. මේක දරාගන්න බැරිව මෙඩීයා කෑගහනවා. ඒත් සමඟම මෙඩීයා සහ ජේසන් හිටපු තැන කඩාගෙන වැටෙනවා.
අද එතැන් පටන්..
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
0CC53D6B7C7A20E6559C50B6E846C6C2F4CE5381 9A955F65174C6A2D3CDC460D5E2DD7563963232F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,268 downloadsDownload Atlantis-s02e05.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
28 comments
sanjeewa
tharaka
නියමයි මචෝ.... අද වෙලාවට සබ් එක ගෙනාවට.....
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
මම අහිංසකයි
thx bro
shehan
thanks bro
lakshan
thanks machan....
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අදිත ප්‍රවීන්
බොහොම තුති සබට .
දිගටම දෙමු .
දැන් x265 තියනවනේ .
ඒ කොපිවලටත් සබ එ වෙන නිසා හොඳයි .“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............madsuhan
Thanks bro..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)prabhath
THANKS
Sisira Hegoda
Thanks.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඊයේම දීල තියෙන්නෙ.
ජය වේවා. !sajeevi
thanks
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
sadu
tnkzz sahooooo.anith kotasath ikmanatama demu
sujeewa
Thanks,mewa kmp plyer eke ply wenne ne,hoda plyer ekak kiyannako kauru hari
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!Achintha Sameera
චලිදු දේශන් (කිනා) තැන්ක්ස් මචෝ සබ් ඒකට
අනිත් එකත් ඉක්මනට දෙන්නjana
tks bady
sampath
mokooo parakku.anik kotasa denne nadddooooooooooooooooooooooo.oya okkooootama kiyanne niyamayi hondeeeeeeeeeeeeeeeeeeee
madushanka
Season 02 Episode 06
Denne naddoooooooooooooosanath indika
thx sahooo
Ruchira
sub 1ට ස්තුතියි......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sanath
thankz machan sub ekata….
Dushmantha Ranasinghe
ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා……
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Atlantis [S02 : E05] | මළමිණී සමඟ දවසක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Atlantis-SE2-1.jpg)

thankks machan