Watch Trailer

24 [S05 : E05] | හා හා හොරේ දැනුනා දැනුනා [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු වෙච්ච විදියටම ඔන්න ගෙනාවා පස්වෙනි කොටස. හතරවෙනි කොටස කට්ටියම බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් මෙන්න ඒ කොටසෙදි වෙච්ච දේ ගැන පසු විපරමක් කරමු. පහුගිය කොටසෙදි අලුත් චරිතයක් ආවා. ඒ තමා “මැක්ගිල් බුට්ටා.” කිව්වට මොකද මට ඔය මැක් කියන නම් ඇහෙනකොටත් තදවෙන ගතියක් තියෙනව ඒක පටන් ගත්තෙ නම් ඕස්ට්‍රේලියා…

24SE5

පොරොන්දු වෙච්ච විදියටම ඔන්න ගෙනාවා පස්වෙනි කොටස. හතරවෙනි කොටස කට්ටියම බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් මෙන්න ඒ කොටසෙදි වෙච්ච දේ ගැන පසු විපරමක් කරමු.

පහුගිය කොටසෙදි අලුත් චරිතයක් ආවා. ඒ තමා “මැක්ගිල් බුට්ටා.” කිව්වට මොකද මට ඔය මැක් කියන නම් ඇහෙනකොටත් තදවෙන ගතියක් තියෙනව ඒක පටන් ගත්තෙ නම් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහන උන් හින්දයි. උන්ගෙත් වැඩි දෙනෙක්ගේ නම් පටන් ගන්නෙ ඔහොම්මමනේ. නැද්ද මම අහන්නෙ? කොහොමහරි ඔය “මැක්ගිල් බුට්ටත්” හෙන අහවල් එකේ අමාරුකාරයෙක් තමා. එයා එන්නෙ “අහිංසක බිල්” ගෙත් ලොක්කා විදියටයි. හැබැයි මේ වෙලාවෙනම් “මැක්ගිල් බුට්ට” හින්දා තමා වැඩේ ගොඩ දා ගත්තේ. ටෙරාලට අහුවෙච්ච “දවසේ හාදයා” ළව්වා කියවපු තොරතුරු වල තිබ්බ රහස් කේතය දැනගත්තෙ “මැක්ගිල් බුට්ට” තමා. කොහොමින් කොහොම හරි ගුවන් තොටුපළේ සිද්ධිය ගොඩ දාගත්තා කියලා හැමෝම උඩ පැන්නට මොකද වෙලා තිබ්බෙ හොඳම එකෙන් මෝඩයට ඇන්දවීමක් තමා. මේ කතා මාලාවේ ඉදිරියේදි වැඩි බරක් කරට ගන්න ස්නායුක වායුවක් එහෙම නැත්තම් විෂ වායුවක් ගුවන් තොටුපළෙන්ම හොරකම් කරගෙන පන්න ගන්න තමා මේ නාටකය රඟ දක්වලා තිබුණේ.

දැන් ඕවා ඔහොම වෙද්දි “මාර්තා ළමාතැනී” ගාව විකෘති කරපු පටිගත කිරීමේ ඇත්ත කතාබහ ලියවෙච්ච කොලේ තියෙනවා කියලා දැනගත්ත “කපටි කමින්ග්ස්” ඔක්කොටම හොරෙන් ඒක බලෙන් පැහැරගන්නවා.

එහෙනම් අද කොටසෙන් බලමු අර කිව්ව විෂ වායු රඟපාන මුල් භූමිකාව ගැන විස්තර. එහෙනම් අපි ගියා. මතු සම්බන්ධයි….346

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

123 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,699 downloadsDownload 24.S.05E05.baiscopelk.rar122 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,699 downloadsDownload Subtitles122 KB

13 comments

  1. sajeevi

    thanks

  2. Sisira Hegoda

    Thanks. Pillars of the earth part 8 walata Sub Denna.

  3. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. jagath ranasinghe

    thanks a lot bro,,,

  5. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  6. “චූටී මල්ලි”

    ඔය තියෙන්නෙ බඩු
    සබට තුති
    ඔබට ජය............

  7. Dasu

    Me Sub 1k Banna bene...............
    Pls, help me

  8. Threema

    Sab aka aul mokada

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. BiHaN®

    Me Sub 1k Banna bene……………
    Pls, help me

  11. BiHaN®

    Rar!�ϐs��
    �������D�z��#����������"�?[:�E3����CMT ���+t ����;�� �d�+&amp;H�X��#��]
    %6�E���]�j(���0����1{���w�z�A�x5����-��t?~
    ��s�p�����EMs���e�2�|��������_�G�A�L��ꈋ�������_��Z����(V�]���ծ��?Wj����g��
    _���{�?�����9Ϲ�5}��������[�����}�����������w�E��_G����o����T�]z��}����}=�Yx�B�[W���W�&gt;�������/�+/�
    ������#���z�_��?�+�^^H�|�������x�7��۪@\���V� ��C��f7����;]���}F7��N�����f�M�Dc�����k����o�/7&lt;����]�/��C�,������?@rF1�
    ���kߏ�?C�C/io8X]����pj�Ik��]�k!5H� ��6?b��w p}���2%h���/��K�Ȏv�΂9�9i
    6'�
    |c_4����BRکx��!��r���v7��SQ(~��!�X#@�50��E�Y�ГL��N$�&amp;_�K&gt;�����,,�!?���쭮`կ1x�.����{���a9&gt;�����6hgf��/!��=�3���CX Ҝ坽*ý�1�{��쁃
    ���&gt;�A{o0\~��;
    �D��(ޠ3Կ&gt;�A���#}Ojw�v���ƭ��k�,V���~4��Z��=���2&amp;X���x��K����,&gt;؆s�8�K������+�v�XD��)ūzMؤd��%�yb.�I��?��¿�-ՠE��{nA�K�V׮E,،�@#@1�RG���Gpɾ�x�x��!�yn`��@�%��ڵ��*@����E�"A觋�K7HH2,����v6=+��}���-Z�#�i&amp;�$�H9��%�}ͼ�m��L�h�iO4�
    �=���-RQ7A��ߏ6@W��%��,�隥28Ԕ�q���
    Uqg'����Y�"ݓ�0��7/0-y�=��?��س��u����W��0r@0L��,16_��.�
    �oטb=��bV5p.a8

  12. ddjdruwan10

    නියමයි සහෝ…ස්තුතියි

  13. ruwan

    24 So5 E5 sub tital