Watch Trailer

24 [S05 : E06] | ඔබ දැන් කීවත් කඳුළු සලා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් අද මේ ගේන කොටසත් එක්ක මගේ රාජකාරියෙන් හතරෙන් එකක් නිමා වෙනවා. මුලින්ම අපි ඊයේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගම්මු. කලින් කොටසෙදි අපි කතා කරපු අර විෂ වායුව දැන් අලුත් ටෙරාලා කට්ටියක් ගාවට ගිහින් තියෙන්නෙ. උන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ උන්ගේ රටට ගෙනිහින්, උන්ගෙම සතුරා වෙච්ච රුසියාවට ප්‍රහාරයක්…

24SE5

හොඳයි එහෙනම් අද මේ ගේන කොටසත් එක්ක මගේ රාජකාරියෙන් හතරෙන් එකක් නිමා වෙනවා. මුලින්ම අපි ඊයේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගම්මු.

කලින් කොටසෙදි අපි කතා කරපු අර විෂ වායුව දැන් අලුත් ටෙරාලා කට්ටියක් ගාවට ගිහින් තියෙන්නෙ. උන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ උන්ගේ රටට ගෙනිහින්, උන්ගෙම සතුරා වෙච්ච රුසියාවට ප්‍රහාරයක් එල්ල කරන්නයි. ඒක ඇමරිකාවට අදාළ වෙන හැටි ඉතිරි කොටස් වලින් බලන්නකෝ. දැන් “කපටි කමින්ග්ස්” ගේ ඉල්ලීමක් පිට “මෝඩ ස්පෙන්සර්” විසින් “දවසේ හාදයා”ට ගේමක් දෙන්න කෙනෙක්ව තස්ත්‍රවාදී විමර්ශන ඒකකය ඇතුළට ගන්නවා. හැබැයි “දවසේ හාදයා” ගේ වාසනාවට පොරව මරලා දාන්න සමත් වෙනවා. ඒ වගේම “මෝඩ ස්පෙන්සර්” එලිකරනවා මේ ඔක්කොම පස්සෙන් ඉන්නෙ “කපටි කමින්ග්ස්” කියලා. ඉතින් මෙහෙ වගේම එහෙ අයත් ලොක්කන්ට විතරක් නෙවෙයි ලොක්කන්නෙ යාළුවන්ට පවා අත තියන්න බයයි. ඒත් ඉතින් “දවසේ හාදයා” එක්ක ඕවා බෑනේ. එයා “කපටි කමින්ග්ස්ව” අල්ලා ගැනීමේ භාරදූර රාජකාරිය පවර ගන්නවා.

මේ අතර “කපටි කමින්ග්ස්” ගේ අදහසක් මත “කොන්දක් නැති ලෝගන් ලොක්කා” තීරණය කරනවා “මාර්තා ළමාතැනීව” ආපහු වතාවක් මානසික රෝහලකට යවන්න.

එහෙනම් අද බලමුකෝ මොනා වෙයිද කියලා. හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….348

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,315 downloadsDownload 24.S0.5E06.baiscopelk.zip129 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,315 downloadsDownload Subtitles129 KB

8 comments

  1. sajeevi

    thanks

  2. sasika

    Thanks machan.

  3. jagath ranasinghe

    thanx thanx thanx very much,,ayya kiyana de karanawa niymai

  4. anuka piumal

    niyamay

  5. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  6. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය............

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය