Watch Trailer

The Mentalist [S04 : E20] | පාසැල් රංගනය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං පුරුදු විදියටම අදත් The Mentalist කතා මාලවෙන් තමයි හමුවෙන්නේ. 4 වෙනි සමයේ 20 වෙනි කොටසින් අපි අද ඉස්කෝලේ යන්නයි හදන්නේ. පාසල් කාලෙන් සමුගත්තු අපේ අය දන්නවා ඒක ඒ කාලේ ඒක දැනුනේ කසාය බිව්වා වගේ වුනත්, ඒ මතකය මී පැණි වගේ කියලා. ඒ වගේම තමයි පාසල් පෙමත් (සිරාවට මට නම් එහෙම එකක් තිබුණේ නෑ). […]

The-Mentalist-4-2
ඔන්න ඉතිං පුරුදු විදියටම අදත් The Mentalist කතා මාලවෙන් තමයි හමුවෙන්නේ. 4 වෙනි සමයේ 20 වෙනි කොටසින් අපි අද ඉස්කෝලේ යන්නයි හදන්නේ. පාසල් කාලෙන් සමුගත්තු අපේ අය දන්නවා ඒක ඒ කාලේ ඒක දැනුනේ කසාය බිව්වා වගේ වුනත්, ඒ මතකය මී පැණි වගේ කියලා. ඒ වගේම තමයි පාසල් පෙමත් (සිරාවට මට නම් එහෙම එකක් තිබුණේ නෑ). අද මිනීමැරුමකට සම්බන්ධ කතාව සිදුවෙන්නෙත් මේ පාසැල ඇතුලේම තමයි.

ජැක් මැක්ටියර්නි කියලා ඉංග්‍රීසි ගුරුවරයෙක් පාසලේ ක්‍රීඩාංගනයේ මරලා දාලා තියෙනවා. මොහුව මරලා දාලා තියෙන්නේ හිසට මොට ආයුධයකින් සිදුකල පහරදීමකින්. මේ ආයුධය බේස්බෝල් පිත්තක් කියලා තමයි හිතන්නේ. මිනීමැරුමක් විසඳන්න කියලා ගොඩක් මිනිස්සු ගැවසෙන තැන් වලදී ජේන් කරන්නේ අමුතුම විදියේ විකාර වැඩ තමයි. ඉතිං පාසලේ ළමයි ඉන්න තැන් වල කරන දේවල් පවා මේ කතාවේදී දැකගන්න පුළුවන්. ඒ වගේම තමයි ජේන් විසින් පාසල් නාට්‍යක රංගනයක් පවා සිදු කරනවා. ඒ වගේම තවත් බොහෝමයක් දේවල් මේ කතාව තුලදී සිදු වෙනවා.

ඔන්න මම කතාවේ ඕපදූප ටිකක් අරහෙන් මෙහෙන් කියලා දැම්මා. ඒත් කතාවේ අර්ථවත් ටික මම කියන්නේ නැතිවම ඔයාලාට බලන්න කියලා ඉතිරි කරලා තමයි තියෙන්නේ. ඒවා කතාව බලලාම තමයි ඔයාලට දැනගන්න වෙන්නේ. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම ඔන්න අදට සමුගත්තා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න

8B4087F9C87899BD73129656381F1EB85E315788

350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,959 downloadsDownload The.Mentalist_.S04E20.zip112 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

1,959 downloadsDownload Subtitles112 KB

12 comments

  1. kushan charith

    season 4 එකත් ඉවරවෙන්ඩ ලගයි නේද? season 5 ත් ඉක්මනටම ඉවරකරන්ඩෝ................

  2. sajeevi

    thanks

  3. kalana

    thanks bro

  4. Sach

    සබට තුති !!!!

  5. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. prabhath

    thanks

  8. “චූටී මල්ලි”

    ඔය තියෙන්නෙ බඩු
    සබට තුති
    ඔබට ජය............

  9. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. LakshanD

    බොහොමත් ස්තූතියි ❤️

  12. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.