වෙනදා වගේම අදත් මනෝවේදියාගේ කතා මාලාවේ තවත් එක් කතාවකට අරුත් සපයන්නට අදත් මම ආවා ඔයාලාගේ සමීපයට. අද කතාව අවසානය වෙනකං බැළුවොත් තේරේවි මේ වගේ කතාවක් කවදාවත් බලලා නෑ කියලා. ඇත්තටම මාතෘකාව අනුව මේක පුනරුත්පත්තියක් ගැන වගේ හැඟුනත්, වචනාර්ථයෙක්ම එහෙම එකක් නෙමෙයි. නමුත් ඊට සමාන දෙයක් ගැන හැඟවෙන කතාවක්. ඔ…

වෙනදා වගේම අදත් මනෝවේදියාගේ කතා මාලාවේ තවත් එක් කතාවකට අරුත් සපයන්නට අදත් මම ආවා ඔයාලාගේ සමීපයට. අද කතාව අවසානය වෙනකං බැළුවොත් තේරේවි මේ වගේ කතාවක් කවදාවත් බලලා නෑ කියලා. ඇත්තටම මාතෘකාව අනුව මේක පුනරුත්පත්තියක් ගැන වගේ හැඟුනත්, වචනාර්ථයෙක්ම එහෙම එකක් නෙමෙයි. නමුත් ඊට සමාන දෙයක් ගැන හැඟවෙන කතාවක්. ඔයාලා දන්නවා මේ වගේ කතා වලට සුපර්නැචුරල් දේවල් ගාවගන්නේ නෑ කියලා. කොහොම වුනත් අද දිනයේ කතාව තියෙන්නේ කාර් රථයක් තුල පණපිටින් ගිනි තියලා මරලා දාපු මිනිහෙක් ගැන කතාවක්. පිලිස්සුණු මිනිහෙකුගේ පිලිස්සෙන්නේ නැතිව හඳුනා ගැනීමේ හැකියාවකින් ඉතිරි වෙන්නේ DNA හෝ දන්ත පරීක්ශාවක්. කවදාවත් මිහිපිට ඉන්න තවත් මිනිසෙකුගේ ඇඟිලි සලකුණූ, කනේ හැඩය, DNA, දන්ත රටාව, ඇහේ කර්‍ණකාව, වැනි දේවල් එක සමානව පවතින්නේ නෑ. නමුත් පිලිස්සුනු කෙනෙකුගෙන් ඉතිරි වෙන්නේ ඉහත කිව්ව DNA සහ දන්ත රටාවක් විතරයි. ඒ අනුව දන්ත රටාව අනුව ව්‍යසකයාගේ නම තහවුරු වෙනවා ආචි බ්ලූම් ලෙසින්.
මේ පිලිබඳව ඔහුගේ නිවසට ගිහිල්ලා විමර්ශණ සිදු කරනවා. ඒ වගේම තමයි ඔහු රැකියාව කරගෙන ගියපු තැනට ගිහිල්ලා විමර්ශණය කරනවා. තවත් ඔහු ජීවත් වෙලා හිටපු තැන් වලට ගිහිල්ලාත් විමර්ශණය කරනවා. ඔහු ජීවත් හිටපු කාලයේ ඔහුගේ පියාට ඔහු ලැජ්ජාවක් වෙලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. මොකද කිව්වොත් හේතුව තමයි ඔහු සමලිංගිකයෙකු වීම. ඒ වගේම තමයි මේ හේතුවෙන් ඔහුට සමාජයෙන් පවා ලොකු පීඩාවන් එල්ල වෙලා තියෙනවා කියලා දැනගන්න වෙනවා. මේ හේතුවෙන් කවදාවත් නැති විදියට සැකකාරයෝ වැඩි වෙලා එයාලව CBI ඇතුලේ තියා ගන්න තරම් තැනක් නැති වෙනවා. මොකද කිව්වොත් යන යන තැන ඉන්නේ ඔහුව මැරුවා කියල හිතන විදියේ සැකකරුවෝ නිසා. මේ විදියට කොහොමහරි ජේන් විසින් කේස් එක විසඳනවා. නමුත් කතාව කලින් බලලා නැතිනම් හිතාගන්නවත් බැරි විදියට තමයි අද කතාංගය අවසාන වෙන්නේ.
ඔන්න එහෙනං අද කතාව හොඳින් රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, අදට මම මෙතැනින් නවතිනවා මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.
ආයු -බෝ -වේවා !!!
120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න
E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න
8B4087F9C87899BD73129656381F1EB85E315788350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න
28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,968 downloadsDownload The.Mentalist-S04E21.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
12 comments
sajeevi
nishshanka ruwan
ස්තුතියි :)
Sach
සබට තුති !!!!!
sarath
thanks praneeth.
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
prabhath
thanks
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය............තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
LakshanD
බොහොමත් ස්තූතියි ❤️
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks