Watch Trailer

The Mentalist [S04 : E22] | නිධන් නෞකාව…(100) [සිංහල උපසිරසි සමඟ]

අදත් The Mentalist කතා මාලාවේ කතාංගයකට උපසිරැසි අරගෙන තමයි ඔයාලා හමුවට මේ එන්නේ. අද කතාව තියෙන්නේ නම් මුහුද අයිනේ. ඒ කියන්නේ මුහුද ආශ්‍රිතව. මේ සිදුවීම නිසාම ජේන් තරමක් උද්‍යෝගයෙන් තමයි මේ කේස් එක ගැන වැඩ කරන්නේ. ඒකට හේතුව තමයි ජේන් මුහුදට ගොඩක්ම කැමති කෙනෙක්. කොහොම නමුත් අද මෙයාලට විසඳන්න ලැබෙන්නේ…

The-Mentalist-4-2
අදත් The Mentalist කතා මාලාවේ කතාංගයකට උපසිරැසි අරගෙන තමයි ඔයාලා හමුවට මේ එන්නේ. අද කතාව තියෙන්නේ නම් මුහුද අයිනේ. ඒ කියන්නේ මුහුද ආශ්‍රිතව. මේ සිදුවීම නිසාම ජේන් තරමක් උද්‍යෝගයෙන් තමයි මේ කේස් එක ගැන වැඩ කරන්නේ. ඒකට හේතුව තමයි ජේන් මුහුදට ගොඩක්ම කැමති කෙනෙක්. කොහොම නමුත් අද මෙයාලට විසඳන්න ලැබෙන්නේ නම් මුලින්ම අතුරුදහන් වුනු පුද්ගලයෙක් වෙන ජේ බැනර්ව හොයා ගන්න කියලා. නමුත් ජේන් කක්කුට්ටෝ පස්සේ ගිහිල්ලා ජේන් බැනර් මැරිලා කියලා හොයා ගන්නවා. එතැන් පටන් මෙයාලාට ජේ බැනර් මැරුවේ කවුද කියලා තමයි හොයන්න වෙන්නේ.

මේ කතාවේදී ලිස්බන්ට පාසල් කාලේ තමුන්ගේ පෙම්වතාව හමුවෙනවා. ජේන් විසින් මේක පොඩ්ඩක් විහිළුවට අරගෙන ලිස්බන්ට විහිළු තහලු පවා සිදුකරනවා. කොහොම නමුත් මෙයා දැන් ගැහැණු ළමයි තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක්. මේ කතා අස්සේ හැමෝම මැරණු කෙනා ගැනත් විමර්ශණ සිදු කරගෙන යනවා. අන්තිමේදී මේ විමර්ශණය නිධන් නෞකාවක් දිහාවට තමයි හැරෙන්නේ. ඇත්තෙන්ම ජේන් විසින් තමයි නිධන් නෞකාවක් ඇදලා ගන්නේ. ජේන් විසින් නිධන් නෞකාවක් ගැන කියනකං කවුරුවත් නිධන් නෞකාවක් ගැන හිතන්නේවත් නෑ. කොහොම නමුත් ජේන් විසින් මිනීමැරුම විසඳලා මිනීමරුවාව අල්ලනවා.

හොඳයි අපි බලමු ජේන් මිනීමරුවා අල්ලන්නේ කොහොමද? ඒ වගේම කවුද මිනීමරුවා? කියලා. මීලඟ උපසිරැසිය ගේනකං මම අදට සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

10850457_10152720098004843_998098604_n

The Mentalist (2008) on IMDb

 

 

120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න

8B4087F9C87899BD73129656381F1EB85E315788

350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,985 downloadsDownload The-.Mentalist.S04E22.zip103 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,985 downloadsDownload Subtitles103 KB

35 comments

  1. සජීවී

    100 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම් !!!!

  2. tilan

    congratulation!! thanx sub akata.

  3. ලසා

    කාලෙකට පස්සෙ සෙට් උන මරුම සබ් ටික තමා.එළ හොඳේ.ශතකෙට උණුසුම් සුභ පැතුම්! :D

  4. darshana

    100 weni subata subapathum.
    sub ekata thanks.

  5. kushan charith

    එල සහෝ ඉක්මනටම 200 ගහන්ඩ ...thanks sub එකට

  6. කැලුම් ගුණසේකර

    100 ගැන කිසිම සදහනක් මේ ලිපියේ නෑ නේද? ස්තූතියි සහෝ උපසිරැසියට. ඉක්මණට ම 200 දක්වා යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය ...

  7. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ සුභපැතුම් 100 ට ... දිගටම කරගෙන යමු...
    ඉක්මනින්ම 200 - 250 ට යන්න කාලය ශක්තිය ලැබේවා..
    ජයවේවා..!

  8. Sach

    100 වෙනි උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් !!!!
    ඉදිරියටත් දිගට හරහට උපසිරසි ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!

  9. kasun

    ශතකෙට උණුසුම් සුභ පැතුම්! :D

  10. නලින් පෙරේරා

    සුභ පැතුම් මචං 100ක් ගැහුවා නේ ඇඟට පතට නොදැනිම..

    ජය වේවා!

  11. Kulanjana Maduranga

    100 weni subata sub pathanwa PRANEETH Saho...
    Sub 100k krnawa kynne lesi na.kisima laba prayojanaysk nathiwa saho kla me sewayata godak pin.idiriyatath digatama sub denn shakthiya, dairya labewa.sahoge siyalu wada katauthu sarthaka wewa...jayen jaya...

  12. realsumedha

    thanks a lot......

  13. chameera

    Thnx saho....

  14. ruwan

    niyamai.... diyatama yamu sahoooo
    hamadama aluth sub 1 danakn balan innawa
    tnx mchn

  15. chathu

    bohoma sthuthyi saho upasirasiyata. 100 weni upasirasiyata unusum suba pathum. Digu gamanak ynna labewa!

  16. sarath

    congratulation and thanks praneeth.

  17. det

    congratulation and thanks praneeth.

  18. youa

    patta saho jaya wewaa

  19. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    100 වෙනි උපසිරසියට සුබ පැතුම්.
    ජය වේවා. !

  20. Asel

    100 suba patum
    thnxz for sub
    Jaya Wewa!!

  21. prabhath

    Apita sub 100k dunnata godaak Thanks Praneeth saho

  22. “චූටී මල්ලි”

    අම්මෝ සබ් 100ක්
    කලා කියන්නෙ ඇඩෙනවා ඉතින් තනි ඇහැට
    100ක් කලා කියලා මේකාට ගානක්වත් නැද්ද කොහෙද
    එල එල 150 කඩයිමටත් යමු කොමත්
    ඒකනම් ඉක්මන්ටම ගියැකි
    එල මචන්
    ඔයා සුපිරි
    සබට තුති
    ඔබට ජය............

  23. P.A.S ARIYARATHNE

    congrats bro!!!

    You're the best!!

  24. තිසර නියෝ

    නියමයි
    100 කියන්නේ ලේසි කඩයිමක්ද.. උණුසුම් සුබපැතුම් කොල්ලෝ.. ඉක්මනටම 150 කඩයිමටත් එමු
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  25. ...:::දුලාජ් නලින්ක:::...

    100වෙනි උපසිරැසියට සුභ පැතුම්.....&gt; බොහෝම ස්තූතියි...ඔබට ජය

  26. රවිඳු නිපුන්

    මුලින්ම සුබ පතනවා සහෝ මෙ කඩයිම පැනීම වෙනුවෙන්...
    ඒ වගේම තෑන්ක්ස් සබ් එකට!!!

  27. nishshanka ruwan

    ස්තූතියි :)

  28. Saman Prasad ( බ්ලැක් පැන්තර් )

    අම්මෝ.... උපසිරසි 100ක් කරනවා කියන එක කොහොමද කියලා අපි දන්නවා සහෝ...
    නිදි මරාගෙන, වෙලාව වෙන්කරගෙන කරන්න ඕන වැඩක් කියලා දන්නවා...
    ඔයාගෙ අනිත් සබ් වලට එහෙම කමෙන්ට් කරලා නැතුව ඇති... ඒ ගැන සමාවෙන්න... ;)
    100 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ...
    මුළු හදවතින්ම සුභ පතනවා...!!!

  29. Saman Prasad ( බ්ලැක් පැන්තර් )

    උප සිරැසි 100ක් කරනවා කියන එක හරිම අමාරු වැඩක් කියලා දන්නවා සහෝ...
    නිදි මරාගෙන, කාලය වෙන්කරගෙන කරන්න ඕන කියලා දන්නවා...
    ඔයාගෙ අනිත් සබ් වලට කමෙන්ට් කරලා නම් නැතුව ඇති... ඒ ගැන සමාවෙන්න... ;)
    උප සිරැසි 100 වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා...!!!

  30. රොයිලි

    උණුසුම් සුබ පැතුම් ප්‍රණීත් සහෝ. කලින් කිව්ව වගේ ඔන්න දැන් පළවෙනි සීසන් එකයි ඉවර කරගෙන යන්නෙ. ඉක්මනින්ම බලලා ඉවරක් කරලා සමගාමි විකාශයට එන්න ඕනා. ඇත්තටම කියනවනම් බොහොම සුළු දෙනයි මේ වගේ කැපවීමෙන් බාරගත්ත වැඩේ කරගෙන යන්නෙ. ඉතින් තවත් දිගටම මේ සත් කාර්යය කරගෙන යන්න සුබ පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Dharshana....

    100ta suba pathum...

  32. හර්ෂ ලහිරු

    100ට සුබ පැතුම් :D
    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  33. hiran Sharanga

    100 වෙනි උපසිරැසියට සුබ පැතුම්......!
    මං හරිම ආසාවෙන් බලන සීරීස් එකක් තමයි මේක...
    ගොඩක් ස්තුතියි සහෝ.. තව තවත් උපසිරැසි හදන්න ශක්තිය ලැබේවා..!
    ජයවේවා....!
    :)

  34. LakshanD

    බොහොමත් ස්තූතියි ❤️

  35. Mano

    Godak sthuthi..Jaya wewa!