Watch Trailer

24 [S05 : E18] | සිතු දෙය නොම වෙයි… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා 18 වෙනි කොටස. එහෙමත් නැත්තම් දවසෙන් තුන් කාල. තව කොටස් හයක් විතරයි තියෙන්නෙ පස්වෙනි දවස ඉවර වෙන්නත්. වෙනදා වගේම එහෙනම් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. “මාර්තා ළමාතැනීගේ සේවිකාවගේ” දුව බේරලා දුන්නට පස්සෙ ඇයගෙන් දැනගන්නවා මේ දවසේ සිද්ධීන් වලට මුල් වෙච්ච “කොන්දක් නැති ලෝගන් ලොක්කාට” එ…

24SE5

හොඳයි මෙන්න ගෙනාවා 18 වෙනි කොටස. එහෙමත් නැත්තම් දවසෙන් තුන් කාල. තව කොටස් හයක් විතරයි තියෙන්නෙ පස්වෙනි දවස ඉවර වෙන්නත්. වෙනදා වගේම එහෙනම් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු.

“මාර්තා ළමාතැනීගේ සේවිකාවගේ” දුව බේරලා දුන්නට පස්සෙ ඇයගෙන් දැනගන්නවා මේ දවසේ සිද්ධීන් වලට මුල් වෙච්ච “කොන්දක් නැති ලෝගන් ලොක්කාට” එරෙහි පටිගත කිරීමක් හෙවත් සාක්ෂියක් බැංකුවක තියෙනවා කියලා “දවසේ හාදයා” දැනගන්නවා. ඉතින් එයයි “හිතහොඳ පාමර් ලොක්කගේ සහෝදරයයි” එක්ක එකතු වෙලා බැංකුවේ කළමනාකරුව පැහැරගෙන ඒක අරගන්න කොටම “නරි හෙන්ඩර්සන්” දැනගන්නවා “දවසේ හාදයා”‘ ඉන්න තැන. ඒත් එතෙන්ට එවන කණ්ඩායමට කොකා පෙන්නල එතනින් පැනගන්න සමත් වෙනවා.

හොඳයි එහෙනම් අද කොටස බලන්නකෝ. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….362

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

123 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,164 downloadsDownload 24.S-05.E1-8.baiscopelk.zip125 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,164 downloadsDownload Subtitles125 KB

10 comments

  1. sajeevi

    thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  3. “චූටී මල්ලි”

    එල එල නියමයි
    සබට තුති
    ඔබට ජය...........

  4. ජීවන්ත

    මචන් මන්, 24 - Day 5 - [5x18] මේ type එකේ තියන ටොරන්ට් ෆයිල් download කලේ.කලින් දුන්න කොටස් වලත් සබ් ගැලපෙන්නේ නැහැ....සැරින් සැරේ සබ් හදන්න වෙනවා.පුළුවන් නම් ඔකටත් ගැලපෙන්න සබ් දෙන්න.මොකද මන් season 9ම එකෙන් download කලේ... season 4 වෙනකම් සබ් ගැලපුනා......

  5. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  6. නලින්

    එළ ස්තුතියි වේවා රොයිලි අයියා..

    ජය වේවා!

  7. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  8. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය