හදවත ඉරලා අරන් මරලා දාල තියෙන මිනියක් පස්සෙයි මෙදා සැරෙත් එලවන්නේ. මේකට සෑම් කැමතිම ක්‍රීඩකයෙකුත් සම්බන්ධ බවයි පස්සේ දැනගන්න ලැබෙන්නේ. දැනුමට : මායා ශිෂ්ඨාචාරේ කෘර මිනිස් බිලිදීම් කල බව අහලා තිබුනත් ඒ දෙවිවරු ගැන ඒ හැටි දන්නේ නැහැ මං. කොහොම වුනත්, කකාව් දෙවියෝ ගැන විකිපීඩියා පිටුව මෙන්න. ———- අධ්‍ය…

හදවත ඉරලා අරන් මරලා දාල තියෙන මිනියක් පස්සෙයි මෙදා සැරෙත් එලවන්නේ. මේකට සෑම් කැමතිම ක්‍රීඩකයෙකුත් සම්බන්ධ බවයි පස්සේ දැනගන්න ලැබෙන්නේ.
දැනුමට :
මායා ශිෂ්ඨාචාරේ කෘර මිනිස් බිලිදීම් කල බව අහලා තිබුනත් ඒ දෙවිවරු ගැන ඒ හැටි දන්නේ නැහැ මං. කොහොම වුනත්, කකාව් දෙවියෝ ගැන විකිපීඩියා පිටුව මෙන්න.
———-
අධ්‍යක්ෂණය : ජෙන්සන් ඇකල්ස් (Jensen Ackles)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner)සහ යූජීන් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2012 ඔක්තෝම්බර් 17
මීලග කොටසෙන්:
8.04 Bitten
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,193 downloadsDownload Supernatural._S08E03.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
33 comments
නලින් පෙරේරා
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
asitha
thank bro...
kushan charith
thanks bro............ඉක්මනට season 8 ඉවරකරන්ඩ සුබ පැතුම්.................
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Devika
Tnx brother..
MAHESH
thank bro…
sajeevi
thanks
Sadis M.
Thanku Macho
sadu
tnkz MDG saho sub eka denakammay balan hitiye .anith ekath ikmanatama balaporoththu wenawa. b.s
Isuru
Thanx MDG macho
D.chamar
niyamai sahoo niyamai degatma kara gena yamoo
nuwan
නියමයි මචන් දිගටම දෙමු.......
asd
thanks brother.
ඉමල්ක
ගොඩක් ස්තුතියි සහෝ
“චූටී මල්ලි”
එල එල නියමයි
සබට තුති
ඔබට ජය...........“චූටී මල්ලි”
plz want subtitle for br copy
chathura
thanks a lot bro!
Achintha Sameera
MDG තැන්ක්ස් මචෝ
nishshanka ruwan
ස්තූතියි :)
Keshan Wasala
ගොඩක් ස්තුතියි :)
Kushen
Sub ekata godak thanks saho :)
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..Sahan
thankz a lot bro sub ekata..
Rashmika
THANKS LOT MDG SAHO!!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
prabhath
thanks
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
Vidura Prasangana
Thanks broo
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි සහෝ.. ජය වේවා!