අන්තිම කොටසත් ඉවරයක් කරගන්න පුළුවන් උනා ඔන්න. තරහ අවසර වෙලා මේ කොටසත් අරගෙන කතාව බලල ඉවරයක් කරගන්න එහෙනම් 😀 . මේ කොටස සමඟින් මේ කතාව මෙතැනින් අවසන් වෙනවා. මේ කතාව තුල සිටි චරිත බොහොමයක් දැන් දක්ෂ චිත්‍රපට නළු නිලියන්. ඔයාල එයාල ගැන සොයා බැලුවොත් ඒ අය රංගනයෙන් දායක උන චිත්‍රපට රැසක් සොයාගන්න පුළුවන්…
අන්තිම කොටසත් ඉවරයක් කරගන්න පුළුවන් උනා ඔන්න. තරහ අවසර වෙලා මේ කොටසත් අරගෙන කතාව බලල ඉවරයක් කරගන්න එහෙනම් 😀 . මේ කොටස සමඟින් මේ කතාව මෙතැනින් අවසන් වෙනවා. මේ කතාව තුල සිටි චරිත බොහොමයක් දැන් දක්ෂ චිත්‍රපට නළු නිලියන්. ඔයාල එයාල ගැන සොයා බැලුවොත් ඒ අය රංගනයෙන් දායක උන චිත්‍රපට රැසක් සොයාගන්න පුළුවන් වේවි. ඒ වගේම මෙහි ඇලියානාගේ චරිතයට පණ පොවන්නේ Agent Carter කියල කියන්නත් ඕනේ. ඒ කතා මාලාව ජනවාරි ඉඳන් ඔයාලට බලන්න ලැබේවි. ඒ වගේම ඇය Agents of S.H.I.E.L.D., Avengers: Age of Ultron සහ Ant-Man වගේ සුපිරි චිත්‍රපට වල Peggy Carter වශයෙන් රංගනයෙන් දායක වෙන්න නියමිතයි.
මෙහි රඟපෑ වෙලරන් සහ ටොම් යන දෙදෙනා Hercules 2014 චිත්‍රපටයේ දක්නට ලැබුනා. ඒ වගේම ජැක්ගේ චරිතය රඟපෑ නළුවා The Theory of Everything සහ Jupiter Ascending චිත්‍රපට වලදී ඉදිරියේදී දකින්න ලැබේවි. එහෙනම් කතාව ගැන වැඩි දෙයක් නොකිය ඉන්නම් අවසන් කොටස නිසා. අද හැමෝගෙම හොර අහුවෙලා දඬුවම් ලැබිය යුතු අයට දඬුවම් ලැබෙන්න නියමිතයි කියලා විතරක් කියන්නම්.
එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ පිටපත් සඳහා අදාළ වේ.
794 downloadsDownload The-Pillars-of-the-Earth-E08.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
16 comments
Sach
sajeevi
thanks.
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Chandana
thanks aiya. meka anakam balagena hitiye.
Chandana
thanks aiya meka anakan balagena hitiye
chandana
thanks aiya.meka denakan balagena hitiye
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Sisira Hegoda
Thanks.
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........රොයිලි
අප්පේ ඇති යන්තම්. දැන් ඉතින් දෙයියනේ කියලා බලන්න ගත්තහැකි. බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Tharaka Lahiru
tnx mcn
Viraj
thanks saho....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Pillars of the Earth [E08] | කරදර වැලක අවසානය…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-Pillars-of-the-Earth-2010-1.jpg)

සබට තුති සහෝ !!!!