ගෙයක් ඇතුලට එන සෑම්ටයි ඩීන්ටයි දකින්න ලැබෙන්නේ මිනි දෙකක්. එකක් ගේ මැද්දේ වහලා දාලා, අනිකෙන් බිත්ති සරසලා. ටිකක් වටපිට බැලුවහම “මාව බලන්න” කියලා ගහපු ලැප් ටොප් එකක,ඊට ටික දවසකට කලින් ඉදන් අතේ ගෙනියන කැමරාවලින් වීඩියෝ කරපු සිද්ධි මාලාවක් ඇසුරෙන් හදපු චිත්‍රපටියක් තියෙනවා. ඉතින් ඒ චිත්‍රපටිය මොකක් ගැ…

ගෙයක් ඇතුලට එන සෑම්ටයි ඩීන්ටයි දකින්න ලැබෙන්නේ මිනි දෙකක්. එකක් ගේ මැද්දේ වහලා දාලා, අනිකෙන් බිත්ති සරසලා. ටිකක් වටපිට බැලුවහම “මාව බලන්න” කියලා ගහපු ලැප් ටොප් එකක,ඊට ටික දවසකට කලින් ඉදන් අතේ ගෙනියන කැමරාවලින් වීඩියෝ කරපු සිද්ධි මාලාවක් ඇසුරෙන් හදපු චිත්‍රපටියක් තියෙනවා. ඉතින් ඒ චිත්‍රපටිය මොකක් ගැනද කියලා කතාව බලලම දැනගමු.
——————
අධ්‍යක්ෂණය : තෝමස් ජේ රයිට් (Thomas J. Wright)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුනේ : 2012 ඔක්තෝම්බර් 24
මීලග කොටසෙන්:
8.05 Blood Brother
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,861 downloadsDownload Supernatural.S08-E04.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
41 comments
dilshan
harsh
MDG ගින්දර කොල්ලෙක්නේ..
බොහොම ස්තූතියි MDG...!malan prabuddha
thanks macahn ituru tikat danna..
kushan charith
එල සහෝ දැන් වෙඩි වගේ sub දෙන්වනේ.................ඉක්මනටම season 8 ඉවර කරන්ඩ සුබ පතනවා..........MDG you are the best
Bhanuka
ammo super express. elakiri. :D
Dulan
ඔහොම යාන් :D
chahan
supiri bn,uba ikmnata sub dena ela kollek
Devika
Tnx saho..hithuwatat kalin sub dala.tnx tnx..
KH7
Thanks Bro.. :)
Isuru
kolla expres wela. Ela ah. Thnx wewa.
Hansaka Supunsara
thnkx machan ilaga ekath ikmanin diyan. god blass you
sajeevi
thanks
nuwan
නියම වැඩක් මචන්............
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
pasindu
thanks machan ituru tikak ikmanata demuda.............
Jamson
Thanks machan
nalaka
Thanks
sasitha ranasingha
weldone saho weldone.... idiriyatama yamu
OBATA JAYEN JAYA...D.chamar
ela kollakne niyamai ohoma yan ohoma yan...
Ranil srimal
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට. :)
chathura rathnayake
thanks saho! :-)
asd
thanks brother.
Asantha Akila
oya thiyanne gaanata thanxxxxxxxxxxxx macho :*
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ ඔන්න මමත් සති දෙකක් වගේ කාලයකින් මේ කතාවට එකතු උනා :) ඇත්තටම කිසිම කම්මැලි කමක් නැති කතාවක් ඔයාගේ සබ් එකත් එක්ක පුදුම ආසාවකින් බැලුවේ මෙන්න එහෙනම් මේ කොටසත් දැන්ම බලනවා :D
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!Kushen
Menna kolla ayeth wadata bahala.ela ela aaa sathutui uba gana machan.sub ekata godak thanks hode :)
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
saman
tnx machan suba ta:-D
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Rashmika
THANKS LOT MDG SAHO!!
prabhath
thanks
ANJANA
thanks..
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
Vidura Prasangana
Thanks broo
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
sasi
Tnk u macho
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

den kathawa mara ikmanata denawane machooo. Thx thx