හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා විසි එක්වෙනි කොටස. තව බොහොම සුළු කොටස් සංඛ්‍යාවක් විතරයි තියෙන්නෙ මගේ වැඩේ ඉවර කරන්න. මම හිතනවා මගේ ලිපි කාරිය උපසිරැසිය වගේම කට්ටිය රස විඳිනවා ඇති කියලා. එහෙනම් වෙනද වගේම ඊයේ කොටස මතක් කරගම්මු නේද? “හේයස් ලොක්කි” ගේ අණ පරිදි “අහිංසක බිල්ව” සිරකාරයෙක් විදියට CTU…

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා විසි එක්වෙනි කොටස. තව බොහොම සුළු කොටස් සංඛ්‍යාවක් විතරයි තියෙන්නෙ මගේ වැඩේ ඉවර කරන්න. මම හිතනවා මගේ ලිපි කාරිය උපසිරැසිය වගේම කට්ටිය රස විඳිනවා ඇති කියලා. එහෙනම් වෙනද වගේම ඊයේ කොටස මතක් කරගම්මු නේද?
“හේයස් ලොක්කි” ගේ අණ පරිදි “අහිංසක බිල්ව” සිරකාරයෙක් විදියට CTU එකට ගේනවා “වලියට බර ක්ලෝවිට” නිදහසේ ඉන්න තැනක ඉඳන් වැඩේ කරගෙන යන්න හින්දා. මේකට “වසල මයිල්ස්ට” අම්බානෙක තදවෙලා “මයික් ගොයියාට” කතා කරලා කේලම කිව්වත් “මයික් ගොයියා” නෙවෙයි ගණන් ගන්නෙ. මේ අස්සේ ගුවන් යානයට රිංගපු “දවසේ හාදයා” ගුවන් යානය පැහර ගන්නවා අර සාක්ෂිය හොයන්න. හැබැයි අන්තිමේ ඒක තියෙන්නෙ සහය ගුවන් නියමුවා ළඟයි කියලා දැනගෙන ඒක අරගන්නවා.
හැබැයි මේ වෙද්දි “මාර්තා ළමාතැනීට” හොඳටම පිස්සුව තද වෙලා කියවන්න ගන්නවා. මේ ගැන කියන්න එන “මයික් ගොයියට” “කොන්දක් නැති ලෝගන් ලොක්කා” කරන තරවටුව හින්දම “මයික් ගොයියට” සැක හිතෙන්න ගන්නවා මොකක් හෝ අවුලක් තියෙනවා කියලා. කොහොමහරි අන්තිමේ “කොන්දක් නැති ලෝගන් ලොක්කා” තීරණය කරනවා “දවසේ හාදයා” ඉන්න ගුවන් යානයට වෙඩි තියල බිම හෙළන්න ඕනා කියලා.
හොඳයි එතන ඉඳන් අද කොටසෙන් බලන්නකෝ. යානයට වෙඩි තියයිද? නැත්තම් මොකෝ වෙන්නෙ කියල බලන්නකෝ. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….365
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,183 downloadsDownload 24.S05E..-21.baiscopelk.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
10 comments
sajeevi
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
R.D
Thanks Bro........
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි..
සුපර් සබ්..
ජයම වේවා...!!!චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
.comDevinda
කොහොමද උපසිරැසිය ගන්නෙ කොතනට click කරල ද
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks