මතකද ගියසතියේ ක්ලෝයි ලඟ තිබිලා කොකේන් හොයා ගන්නවා, එතකොට රෙනී කියලා අලුත් චරිතයකුත්කතාවට එකතු වුනා. ඒවගේම පරීක්ෂක කාවර්ට තියන ලෙඩක් ගැනත් පොඩි ඉඟියක් ලැබුණා. ඩැනී මරපු තැන තිබිලා හොයා ගන්න සලකුණු මාර්ක් සොලානෝගේ බවට තහවුරු වෙනවා. අද කතාවේ IMDB අගය 8.0ක් ලෙස සටහන් වෙනවා. අද කතාවට අනුව, පරීක්ෂකවරුන්…

මතකද ගියසතියේ ක්ලෝයි ලඟ තිබිලා කොකේන් හොයා ගන්නවා, එතකොට රෙනී කියලා අලුත් චරිතයකුත්කතාවට එකතු වුනා. ඒවගේම පරීක්ෂක කාවර්ට තියන ලෙඩක් ගැනත් පොඩි ඉඟියක් ලැබුණා. ඩැනී මරපු තැන තිබිලා හොයා ගන්න සලකුණු මාර්ක් සොලානෝගේ බවට තහවුරු වෙනවා.
අද කතාවේ IMDB අගය 8.0ක් ලෙස සටහන් වෙනවා. අද කතාවට අනුව, පරීක්ෂකවරුන් මේ විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යන අතරතුර මාර්ක් සොලානෝගේ ලොකු රහසක් දැනගන්න ලැබෙනවා.මේ අතර බෙත්ට ආත්මයන් එක්ක කතා කරන්න පුලුවන් කෙනෙක් හරහා ඩැනීගෙන් පණිවිඩයක් ලැබෙනවා. ඩැනීගෙ ඇඳුමකින් වටින සාක්ශියකුත් හොයාගන්නවා. එහෙනම් ඔයාලම බලන්නකෝ.
1.7 GB (Complete Season) මෙතනින් බාගන්න
275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
852 downloadsDownload Gracepoint-EP03.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
16 comments
Sisira Hegoda
නලින්
ස්තුතියි මචංලා !
ජය වේවා!
නිරෝෂ්
ස්තුතියි යාළු.ජය වේවා ! :)
Kulanjana Maduranga
niayamai…thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති දෙන්නටම...
ජයම වේවා...!!!harsha
ස්තූතියි මිත්‍රවරුනින් ඔන්න 3වෙන් සබ් එකත් ගත්තා ජයවේවා
me
Thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඉක්මනින් ඉතුරු ටිකත් දෙමු.
ජය වේවා. !Sanjeewa
thanks for sub
sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!“චූටී මල්ලි”
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය..............pradeep
හැමෝටම ගොඩාක් ස්තූතියි....!!!!
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks.