ඔන්න අද අවසාන කොටස අරගෙන ආව.. අපි හැමෝම හිතන විදිහට අද මේක සතුටුදායක විදිහට අවසන් වෙනව. ඉතිං මෙච්චර කාලයක් මේක රසවිදපු හැමෝටම ගොඩක් ස්තුතියි. කොහොමත් කොරියන් කතා බලන්න ගොඩක් අය කැමතිනේ. ඒ ඒවා සරලයි. ඒ වගේම බලලා සතුටු වෙන්න පුලුවන්. ඒ වගේම සංගීතෙත් ලස්සනයි. හැගීම් එහෙමත් ලස්සනට ඉදිරිපත් වෙනවා. ලස්සන…
ඔන්න අද අවසාන කොටස අරගෙන ආව.. අපි හැමෝම හිතන විදිහට අද මේක සතුටුදායක විදිහට අවසන් වෙනව. ඉතිං මෙච්චර කාලයක් මේක රසවිදපු හැමෝටම ගොඩක් ස්තුතියි. කොහොමත් කොරියන් කතා බලන්න ගොඩක් අය කැමතිනේ. ඒ ඒවා සරලයි. ඒ වගේම බලලා සතුටු වෙන්න පුලුවන්. ඒ වගේම සංගීතෙත් ලස්සනයි. හැගීම් එහෙමත් ලස්සනට ඉදිරිපත් වෙනවා. ලස්සන නලු නිලියෝ එහෙමත් ඉන්නවනේ…. . මේක බලලා ඔයාලට සතුටක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මම ආයෙත් උපසිරැසියේ තිබුන වැරදි හා අතපසුවීම් වලට සමාව ඉල්ලනවා. එහෙනං මේවගේ තවත් කතාවකින් නැවත හමුවනතුරු ආයුබෝවන්..!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
213 MB කොපිය (3.67 GB) මෙතනින් බාගන්න
13e3faf7c2678b3503cdf2f67ab808667ad22756 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,107 downloadsDownload Mai.geol-e16..baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ධර්මදාස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කසුන් ධර්මදාස
Subtitles
21 comments
Tharaka
Tharaka
Puluwannam gu family book korean kathawata sub denna patta kathawak
Piumal Rathanayake
good job kasun saho!!!
sameera
nimai machooo. godak mahansi unata thx........patttai... niyama vedak mara speed sub dunnata thx
kalum
thanks
Kulanjana Maduranga
niyamai KASUN saho......api wenuwen mahansi wela me drama 1ka dunnata godak isthuthi.......thwa lassana korean drama 1k denn...obata jaya.............
ridmal kanishka
full drama ekatama sub dunnata thankz machan..... thawath me wage niyama kathawakata sub denna......
C#
Thanx saho! I HEAR YOUR VOICE dennako eelagata!
Binuri
Thanks ayye godak... ... <3 <3
mevage comedy romantic thawa drama ekak ayeth aran ennaTensa
Puluwan tharam ikmanata thawath ela kathawakata sub denna korean ekak ma one supiri love story ekak :D
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Thank you………….
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
Chathurika Kulathilake
Thank u broo...patta..mama godak asai korean drama walata...
sonal
secret garden sub dennako
Menu
බොහොම ස්තුතියි සහො :)
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........සුදු නංගි
supiri kathawak........... Hina wela panayanawa..... mn eka digatama me okkoma balala iwara kala... aye paak balanna hithenawa appa.... :D sub 1ka karapu aiyata Jaya wewa....
Buddhika
Thank you brother, i downloaded all your subs in this series. nice story. wish for your hard work, once again thank you......
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro subwalata..
Jaya wewa.!
Advertisement
![My Girl [EP 16] | තටු අහිමි සමනලී… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/My-Girl-KD1-.jpg)

Thanks. Thawath korean kathawakata sub denna