කලින් කොටස බලපු අය දකින්න ඇතිනේ ෆයාඩ් තමා මේ සියලුම ප්‍රහාර පසුපස ඉන්නේ අල්-අසාද් නෙමේ කියලා ෆයාඩ්ගේ සබැ අරමුණ වෙන්නේ අල්-අසාද් විසින් බටහිරත් සමග ඇතිකරගන්න යන සාමගිවිසුම කඩකරන්න. ඉතින් ඔහු එක කරන්න හදන්නේ ඇමරිකාවට ඒත්තු ගන්වලා මේ එල්ල කරන බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ අල්-අසාද් බවත් පසුව CTU එක ලවා ඔහ…

කලින් කොටස බලපු අය දකින්න ඇතිනේ ෆයාඩ් තමා මේ සියලුම ප්‍රහාර පසුපස ඉන්නේ අල්-අසාද් නෙමේ කියලා ෆයාඩ්ගේ සබැ අරමුණ වෙන්නේ අල්-අසාද් විසින් බටහිරත් සමග ඇතිකරගන්න යන සාමගිවිසුම කඩකරන්න. ඉතින් ඔහු එක කරන්න හදන්නේ ඇමරිකාවට ඒත්තු ගන්වලා මේ එල්ල කරන බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ අල්-අසාද් බවත් පසුව CTU එක ලවා ඔහුව මරවන්න.කලින් ලිපියේදී කිවනේ ජැක් බවර් කියන්නේ හැම වෙලේම බේරෙන්න විදිහක් හොයාගන්න ජාතියේ පොරක් කියලා, කිවා වගේම ජැක් ෆයාඩ් ගෙන් බේරිලා යන්න සමත් වෙනවා.
අද කොටසින්–>>Day 6: 7:00 a.m.-8:00 a.m
අද කොටසින් වෙන්නේ මාස 20 ක් යනකම් හිරේ ලැගගෙන හිටපු ජැක් බවර් මලකඩ එහෙම කඩලා ආයෙම වැඩට බහින්න හදන්නේ,ඔහුගේ පලවෙනි උත්සහය තමා අල්-අසාද් ව බේරගන්න එක මොකද ෆයාඩ් CTU එකට කියනවා අසාද් ඉන්න තැන ගැන,CTU එක හදන්නේ ඔහුව මරන්න, නමුත් ජැක් කෝල් කරලා කියනවා මේ ප්‍රහාර පසුපස ඉන්නේ අසාද් නෙමේ ෆයාඩ් කියලා සහ අසාද් ඇමරිකාවට ඇවිත් ඉන්නේ ෆයාඩ් ව නතර කරන්න බවත්. නමුත් ජැක් මාස විස්සක් වගේ කාලයක් ගේමෙන් එළියේ හිටපු නිසා කවුරුත් ඔහු කියන එක විශ්වාස කරන්නේ නැ, ජනාධිපති ඔහුගේ කීම නහා අසාද්ව මරන්න නියෝග කරනවා,නමුත් ජැක් සමත් වෙනවා ඊට කලින් ඔහුව බේරගන්න ඒ අස්සේ ෆයාඩ් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න හදන්නේ,අසාද් සහ ජැක් එකතු වෙලා ෆයාඩ් ව නතර කරන්න හදන්නේ..එහෙනම් බලමු නේද..අද කොටසින් මොනවද වෙන්නේ කියලා..?
ෆයාඩ් මේ පාර කොහෙටද බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න හදන්නේ..? ජැක්ට සහ අසාද් ට ෆයාඩ් ගේ මේ ප්‍රහාරය නතර කරගන්න හැකි වෙයිද..? එහෙනම් අපි ගියා හැමෝටම සුභ දවසක් !! 😛 😛
(ලිපිය-ගයාන් රූකාන්ත)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,727 downloadsDownload 24-6x02.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/සංජීව-කුමාර-සංජු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජීව කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජීව කුමාර
Subtitles
21 comments
Gagan
නලින් පෙරේරා
ස්තුතියි සංජීව සහෝ..
ජය වේවා!
anuka piumal
thank you sanjeewa kumara digatama sub eka danna ep1 eka hodata karala tibba jaya wewa
සංජීව කුමාර
ගොඩක් ස්තූතියි......
Kulanjana Maduranga
niayamai…thanks SANJEEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sasika
Thanks Dear
DiLeEpA
මරු.. තෑන්ක්ස් සබට.. දිගටම දෙමු
sameera
thanks
Yenu
Thank you......digatama sub denna....
Bhanuka
මචන්, පොඩි යෝජනාවක් තියෙනවා. පුලුවන් නම් 350MB copyටත් සබ් දෙනවද? දැන් දෙන එකේ timing හදන්නත් බෑ... පුලුවන් නම් ලොකු උදව්වක් මචන්.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
දෙන්නටම ස්තුතියි.
ජය වේවා. !Cena
Thanks,enakam balan hitiye uluwan ikmanata sub diyan macho
sajeevi
thanks
රොයිලි
බොහොම ස්තූතියි සංජීව සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ishan
SUB වලට ස්තුති.
සබ් EP 01 හොදට Play වෙනවා . EP 02 වල timing අවුලක් තියනවනේ. මගේ ෆයිල් සයිස් එක 117mb.Uditha Sandaruwan
Niyamayi,
Good Luck All....!sachintha
kohed? "the flash" too late
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Hasitha Dulanjan
ඔක්කොම කොටස් ටික දීලා තිබුණු නිසා එක පාර බාගෙන ගියා... සමාවෙන්න ඔනි සහොදර වරුනේ කමෙන්ට් එක්කවත් නොදැම්මට... කොහොම වුනත් හොද වැඩක් සහොදර වරුනේ.... හැමදාමත් අපිව පිනවන්න මහන්සි වෙන ඔයාලට බොහොමත්ම ස්තූතියි....
Advertisement

thanx saho sub walata