ඔන්න ඊළඟ කොටසත් අරගෙන අවා 24 බලන අය නම් අඩුයි වගේ, එත් බලන අය ටික දෙනාහරි අදහසක් දක්වලා යනවනම් හුගක් වටිනවා 😉 වැඩිය කතා නොකර කලින් පැය ගැන පොඩ්ඩක් කියන්නම්කො. කලින් කොටසේදී ෆයාඩ් ඉල්ලීමක් කරනවා ඇමරිකානු හමුදාව විසින් රදවාගෙන ඉන්න නිදහස් සටන්කාමින් 110 දෙනවා නිදහස් කරන්න කියලා, නමුත් ජැක් සහ අසාද් ෆ…

ඔන්න ඊළඟ කොටසත් අරගෙන අවා 24 බලන අය නම් අඩුයි වගේ, එත් බලන අය ටික දෙනාහරි අදහසක් දක්වලා යනවනම් හුගක් වටිනවා 😉 වැඩිය කතා නොකර කලින් පැය ගැන පොඩ්ඩක් කියන්නම්කො. කලින් කොටසේදී ෆයාඩ් ඉල්ලීමක් කරනවා ඇමරිකානු හමුදාව විසින් රදවාගෙන ඉන්න නිදහස් සටන්කාමින් 110 දෙනවා නිදහස් කරන්න කියලා, නමුත් ජැක් සහ අසාද් ෆයාඩ් ව ඔහුගේ කෙනෙක් මාර්ගයෙන්ම හොයාගන්න උත්සහ දැරුවේ ඒ උත්සහය අසාර්ථක උනේ පොර බෝම්බයක් පුපුරවාගෙන මැරුණ නිසානේ, අන්තිමේදී ජනාධිපති පාමර්ට සිද්ධ වෙනවා ෆයාඩ් හට අර සිරකරුවන් 110 දෙනා බාරදෙන්න, නමුත් අන්තිම මොහොතේ දකින්න ඇති ෆයාඩ් ගේ ප්‍රධාන අරමුණ උනේ එතන ඉන්න නුමේර් කියන සිරකරුවව නිදහස් කරගන්න.
අද කොටස –>> 09.00 AM – 10.00 AM
අද කොටසේදී නම් ජැක් අසාර්ථක වෙනවා පැය බේරගන්න,කලින් එපිය බලපු අය දකින්න ඇතිනේ කර්ටිස් ට අසාද් ව පෙන්න බැ කියලා, අද ඒ ප්‍රශ්නය නැගලම යනවා, කර්ටිස් හදන්නේ අසාද්වමරන්න නමුත් ජැක් ඔහුව බේරගන්නවා, ඒ අතරේදී අහමද් රඳවාගෙන ඉන්න පවුලේ මවව නිදහස් කරනවා අහමද් විසින්, ඇය ජැක්ව සම්බන්ද කරගෙන ඔහුට කියනවා අර උපකරණය ගැනත්,සහ CTU එක අනාවරණය කරගන්නවා ෆයාඩ් සතු විශාල පුපුරනත්ද්‍රවය තොගයක් ගැන ලොස් ඇන්ජලිස් වල තියන. සහ අද දැනගන්න ලැබෙයි කර්ටිස්ට අසාද් ව නයාට අඳුකොළ වගේ ඇයි කියලත්.
එහෙනම් බලමුකෝ නේද. ජැක් මොකද අසාර්ථක වෙන්නේ.? කර්ටිස්ට මොකට අසාද් ව පෙන්න බැරි..? ෆයාඩ් අර නුමේර් කියන සිරකරුවව නිදහස් කරගත්තේ මොකටද..? සහ අර උපකරණය මොකටද..?
හැමෝටම සුභ දවසක්!! 😀 😀
(ලිපිය-ගයාන් රූකාන්ත)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,535 downloadsDownload 24-6x04.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
14 comments
viranga
anuka piumal
thanks wahinawa akunu gahanawa comment eka noda yanda bari kamata damme jaya wewa
Sameera
Thanks
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Amila
niayamai…thanks
isuru
Subata thanks sis!!!!
Dhammika
very nice..keep it up
ගයාන් රූකාන්ත
උපසිරැසියට බොහොම තුති නිර්මාණි අක්කේ ජය!
Yenu
Thank you sister........
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........
Advertisement

ada mama 1!!!!! tnx!! all d best!!!