Watch Trailer

24 [S06 : E05] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, ඔන්න මමත් මේ කතා මාලවට දායකත්වයක් දක්වනවා. මේ හයවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස, හයවෙනි කොටස සහ විසිවෙනි කොටසේ සිට විසි හතරවෙනි කොටස එහෙමත් නැත්නම් අවසාන කොටස දක්වා ඇති කොටසුත් කරන්නේ මම. සියලුම කොටස් ටික මේ වෙද්දී සූදානම්. කතා මාලාවට කොටස් අවශ්‍යය වෙන වෙලාව එද්දී ඔයාලට ඒ කොටස් බලාගන්න ප…

24SE6

හොඳයි එහෙනම්, ඔන්න මමත් මේ කතා මාලවට දායකත්වයක් දක්වනවා. මේ හයවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස, හයවෙනි කොටස සහ විසිවෙනි කොටසේ සිට විසි හතරවෙනි කොටස එහෙමත් නැත්නම් අවසාන කොටස දක්වා ඇති කොටසුත් කරන්නේ මම. සියලුම කොටස් ටික මේ වෙද්දී සූදානම්. කතා මාලාවට කොටස් අවශ්‍යය වෙන වෙලාව එද්දී ඔයාලට ඒ කොටස් බලාගන්න පුලුවන්.

වැඩි කතා කියන්න ඕන නෑ. පසුගිය කොටස ගැන විස්තරයක් කියන්නම්. පසුගිය කොටසේ සිඳුවීම් වෙන්නේ උදෑසන 9ත් – 10ත් අතරයි.
ත්‍රස්ථවාදීන්ට බෝම්බය නැවත සකසන්න කියලා අවශ්‍ය කරන උපකරණ ටික ලැබෙනවා. සැන්ඩ්‍රා එයාගේ සහෝදරයට කෝල් කරනවා එයාගේ මුස්ලිම් පෙම්වතා වැලිඩ් අල්-රෙසානී (හැරී ලෙනික්ස්) ව නිදහස් කරවන්න. ඒත් ඔහුත් ප්‍රහාරයට සැකකටයුතු පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඉන්න නිසා ඔහුට නිදහසක් ලැබෙන්නේ නෑ.  ජනාධිපති පාල්මර් අනිත් අතට අස්සාද් කරපු හැම අපරාධයක් පිළිබඳව සමාව ඉල්ලනවා. ඒ එයාව මේ සිද්ධියට උදව්වක් විදිහට අරගන්න ඕන නිසා. කර්ටිස් හොයාගන්නවා එයත් එක්ක යම් සම්බන්දයක් අස්සාද්ගේ තිබුන නිසා, එයාව මරණ්න හිතාගන්නවා. ජැක්ට අමාරු තත්වයක් උද්ගත වෙනවා. ඒ එයාගේ හවුල්කාරයා බේරගන්නවද නැත්නම් එයාගේ හිරකාරයාව බේරගන්නවද කියන එක. එයාට කිසිම තෝරාගැනීමක් නැතිව ගියත්, එයාට කර්ටිස්ව මරණ්න සිද්ධ වෙනවා. සීටීයු එකෙන් මිනිස්සු වගයක් යවනවා ෆායද්ව හොයාන්න. ඒ එයා සූට්කේස් එකේ තිබුන න්‍යෂ්ටික බෝම්බය පුපුරවන්න කලින්. නමුත් එකපාරටම වැලෙන්සියාවේදී එම බෝම්බය පුපුරලා යනවා.

අද එතැන් පටන්. තවත් උපසිරැසියකින් හමුවෙමු! ජයවේවා!

 

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB කොපිය මෙතනින් බාගන්න

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,455 downloadsDownload 24-6x05.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

1,455 downloadsDownload Subtitles30 KB

18 comments

  1. Dasu

    උපසිරැසියට ස්තුතියි !

  2. anuka piumal

    සබ් එකට බොහොම ස්තූතියි ඒත් කණගාටුවෙන් හරි කියන්ඩ ඕනේ ඊයෙ කොටසෙත් සබ් එක ටයිම් ලයින් එක වෙනස් වෙනව නිතරම බළමු අද එක ජයවේවා

    1. #ChalinduDeshan (කිනා)

      බයිස්කෝප් එකේ දීලා තියෙන වීඩියෝවට සබ නොගැලපෙනවද?
      නැත්නම් ඔයාලා වෙන හොයාගත්තු වීඩියෝවකට බයිස්කෝප් එකේ සබ නොගැලපෙනවද?

      මගේ අද මේ දීලා තියෙන සබ මේ වීඩියෝවට නොගැලපෙනවද? නොගැලපෙනවනම් සමහරවිට වෙන්න පුලුවන්. මොකද මම සබ හැදුවේ මේකේ අඩුම සයිස් කොපියට ගැලපෙන විදිහට. ඕනම කෙනෙක් අඩු සයිස් කොපිය ගන්න නිසයි එහෙම කරේ. නමුත් මම X264 වගේම dvd rip වලත් මේ සබ් ප්ලේ කරලා. ඒවටනම් ගැලපුනා. මේ සබ් එකත් අවුල්ද කියලා කියන්න.

  3. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. isuru

    Subata thanks kinaaa.elaaaass!

  5. Bhanuka

    කිව්වට තරහ වෙන්න එපා. මේ සබ් දාන එක වැඩක් නෑ. ටයිම්ස් අවුල්. පුලුවන් නම් ඒක හදල දාන්න. නැත්තම් එපා. මෙහෙම බලන්න ගියාම එපා වෙනවා. බයිස්කෝප් එකෙන් කවදාවත් මෙහෙම දේවල් වෙල නෑ. සබ් දානකොට වගකීමක් ඇතුව පොඩ්ඩක් හොයල බලලා දාන්න කියල ඉල්ලනව. නැත්තම් මේකෙන් බයිස්කෝප් එකට තියන නම කැත වෙන එකයි වෙන්නෙ. ස්තුතියි.

    1. anuka piumal

      සබ් වල ටයිම් ලයින් එක හෙනටම අව්ල් සහෝ නොකියා බැරි හින්ද කියන්නෙ මොකක් හරි මිස්ටේක් එකක් තියෙනව පොඩ්ඩක් රොයිලි අයියගෙන් හරි සමීරගෙන් හරි අහල බළන්ඩ මොකද්ද අව්ල කියල සබ් එක කොහොම කරලවත් ගලපන්න බෑ වෙනස් වෙනව

    2. #ChalinduDeshan (කිනා)

      බයිස්කෝප් එකේ දීලා තියෙන වීඩියෝවට සබ නොගැලපෙනවද?
      නැත්නම් ඔයාලා වෙන හොයාගත්තු වීඩියෝවකට බයිස්කෝප් එකේ සබ නොගැලපෙනවද?

      මගේ අද මේ දීලා තියෙන සබ මේ වීඩියෝවට නොගැලපෙනවද? නොගැලපෙනවනම් සමහරවිට වෙන්න පුලුවන්. මොකද මම සබ හැදුවේ මේකේ අඩුම සයිස් කොපියට ගැලපෙන විදිහට. ඕනම කෙනෙක් අඩු සයිස් කොපිය ගන්න නිසයි එහෙම කරේ. නමුත් මම X264 වගේම dvd rip වලත් මේ සබ් ප්ලේ කරලා. ඒවටනම් ගැලපුනා. මේ සබ් එකත් අවුල්ද කියලා කියන්න.

    3. ගයාන් රූකාන්ත

      සහෝ අපි දීලා තියන ලින්ක් එකට සබ් එක ගැලපෙනවද නැද්ද කියලා
      බලලා චෙක් කරලා දුන්නේ,එහෙම අවුලක් නැනේ.

    4. Bhanuka

      Nathhthe na mchn.. hodatama aul....me dena link eken baaganna video ekatawath sub hariyata wada na.... poddak ayeth hoyala balanawada mchn? :-) :-)

  6. sajeevi

    thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. tikiri

    හොදට තියනකොට අඩුම තරමේ 'ස්තුති' කියලවත් කොමෙන්ට් නොකරන උන් පොඩ්ඩක් එහෙ මෙහෙ උනාම රචනා ලියන්න වගේ කොමෙන්ට් කොරනවා කැතයි හොදේ ..(මමත් එහෙම එකෙක් තමා.... කුජීතයි ) ...වැරදි කියනවට සමාවෙයන් මහත්තයෝ ...අපි දන්නවා උබල හෙන කට්ටක් කාල මේක දෙන්නේ ...කිසිම ලාබප්‍රයෝජනයක් බලාගෙන නෙමේ ...එක හින්ද අඩු පාඩු කියන්න නිකම් ලැජ්ජයි වගේ ...එත් පොඩ්ඩක් අවුල් වගේ තමා බන් ...තත්පර 4 ක් 5ක් කලින් සබ යනවා .මේ දීල තියන ලින්ක් එකෙන් බාන එක තම ...මචන් තත්පර 5 ක් විතර සබ් එකේ time delay කරපන් ....

  9. ඉසු ඩිපි (Isu DP)

    මේ සහෝදරවරු ලොකු කට්ටක් කාගෙනයි මේ වැඩේ කරන්නෙ. එක මම හොදටම දන්නවා.
    එක නිසා සබ් වල අවුලක් තියෙනවනම් එක කියන්න ඔනේ විදිහක් තියෙනවා.
    සීසන් 5ක් වෙනකම්ම සබ් 120ක් විතර සබ් හොරෙන්ම බාගෙන එක Comment එකක්වත් නොදාපු උන් දැන් සබ් එකක දෙකක Timing අවුල් උනාම මෙතන තප්පුලැවට හරියන්නෑ. :-(
    මෙ ගැන අනිවාර්යයෙන් බලයි.
    වැඩෙ හරි ගියාට පස්සෙවත් දිගටම Comment එකක් දාන්න.
    එල ඈ..
    ජය වේවා. !

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  13. punsara

    tnx bro