ඔන්න ඉතිං 7 වෙනි සමයේ 7 වෙනි කතාවෙන් තමයි හතේ හත වැදුනු මම තමයි අදත් උපසිරැසිය අරගෙන එන්නේ. කතාව මුලදීම ජේන් මිචෙල්ට උගන්වනවා සමබර තාවය ගැන. එහෙම ඉන්න අතරේ එතැනට එනවා රාජ්‍ය නීතීඥවරියක්. මෙයා එන්නේ ලිස්බන්ව හොයාගෙන. එහෙම එන්නේ පණිවිඩයක් කියන්න. ඒ තමයි තමුන්ගේ මල්ලි වෙන ජේම්ස් ලිස්බන්ට විරුද්ධව අත්අ…

ඔන්න ඉතිං 7 වෙනි සමයේ 7 වෙනි කතාවෙන් තමයි හතේ හත වැදුනු මම තමයි අදත් උපසිරැසිය අරගෙන එන්නේ. කතාව මුලදීම ජේන් මිචෙල්ට උගන්වනවා සමබර තාවය ගැන. එහෙම ඉන්න අතරේ එතැනට එනවා රාජ්‍ය නීතීඥවරියක්. මෙයා එන්නේ ලිස්බන්ව හොයාගෙන. එහෙම එන්නේ පණිවිඩයක් කියන්න. ඒ තමයි තමුන්ගේ මල්ලි වෙන ජේම්ස් ලිස්බන්ට විරුද්ධව අත්අඩංගු වරෙන්තුවක් නිකුත් කරපු බව දැනුම් දෙන්න. ඒකට හේතුව වෙලා තියෙන්නේ එයාගේ කාඩ් එක මැරුණු මිනිහෙකුගේ සාක්කුවක තිබීම. ඒත් ඒක අත්අඩංගුවට ගන්න තරම් දෙයක් නෙමෙයි. නමුත් පොලිසිය මෙයාගෙන් ඒක ගැන අහන්න යද්දී මෙයා පොලිසියෙන් පැනලා ගිහිල්ලා තියෙනවා. මේක නිසා තමයි මෙයාව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ.
මේකට ලිස්බන් ගොඩක් කලබලෙන් තමයි ඉන්නේ. කොහොම වුනත් ඇබට්ට මේක ගැන ආරංචි වෙලා ලිස්බන්ට කියනවා නිවාඩුවක් දාලා ගෙදර පවුලේ අය ගැන බලාගන්න යන්න කියලා. ඔයාලට මතක ඇති මීට කලින් කතාවකත් ලිස්බන්ගේ මල්ලී කෙනෙක් හමුවුනා. ඒත් අපිට හමුවුනේ එක්කෙනෙක් විතරයිනේ. අද කතාවේදී ලිස්බන්ගේ අනිත් මල්ලිලා දෙන්නා හමුවෙන්න පුළුවන්. මල්ලි ඉන්නවා ඇති කියලා ලිස්බන් ජේන් එක්ක ලිස්බන්ගේ පරණ ගෙදරට යනවා. මේ ගෙදරදී කවුදෝ පිටස්තර කෙනෙක් ජේන්ට ගහන්න පනිනවා. ඒ සිදුවීම පැත්තකට තියලා දෙන්නා එක්ක යන්නේ ලිස්බන්ගේ මල්ලි හොයාගෙන. කොහොමහරි එයාලා එයාව හොයා ගන්නවා. ඒත් එයා මිනීමැරුමකට සාක්ශි දෙන්න හෝ අත්අඩංගුවට පත් වෙන්න කැමති වෙන්නේ නෑ. ඒක නිසා ජේන් ඒකට එකඟවෙලා වෙනස් විදියකට මේක බේරුමක් කරගන්න එකඟ වෙනවා. ඒ කියන්නේ එයා අත්අඩංගුවට පත් නොවෙන විදියට සහ එයාගේ සාක්ශි අවශ්‍ය නොවෙන විදියට මිනීමරුවා අල්ල ගන්න වෙනවා. මේකට ජේන් අනිත් අයත් එක්ක එකට එකතු වෙලා හොඳ සැලැස්මක් ගහනවා.
අපි බලමු අද කතාවේදී මොනවායින් මොනවා වෙයිද කියලා. ඇත්තටම ජේන්ට ලිස්බන්ගේ මල්ලිව මේ ප්‍රශ්ණයෙන් බේර ගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම ජේන් මේකට මොන වගේ උප්පරවැට්ටියක් දාවිද කියලාත් අපි බලමු. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
E3CE6D4C2E4B68FCDC13F0ECD53EF38AF0FD1692 98BE2865D2CC274C456DBFBBD671A11C277BC522 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,034 downloadsDownload The-Mentalist-S07E07.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
15 comments
R.D
weere
Thankz machan :) eka digata me wage sub denakota patta.
sarath
thanks praneeth.
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !දුලාජ් නලින්ක
බොහෝම ස්තූතියි සහෝ...
හිට්මැන්
නියමයි සහෝ.
:P
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. :D :D :Dmalaka
ela :)
prabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Gossip12
නියමයි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Great work Bro......Keep Going..............