ඔන්න එහෙනම් මේ හයවෙනි කතා මාලාවේ හයවෙනි කොටස තමයි දිගහරින්න යන්නේ වැඩය කියවන්නේ නෑ. පසුගිය කොටසින්, අල්-අස්සාද්ගේ තොරතුරු වලට අනුව, ජැක් දැනගත්තා එයාගේ තාත්තා ෆිලිප් බවර් සහ න්‍යෂ්ඨික ආයුධ සපයපු කෙනා අතර සම්බන්දයක් තියෙනවා කියලා. ජැක් එයාගේ සහෝදරය සම්බන්ද කරගන්නවා. එයාගෙන් තොරතුරු ලබාගන්නවා. ෆායද්…

ඔන්න එහෙනම් මේ හයවෙනි කතා මාලාවේ හයවෙනි කොටස තමයි දිගහරින්න යන්නේ වැඩය කියවන්නේ නෑ. පසුගිය කොටසින්, අල්-අස්සාද්ගේ තොරතුරු වලට අනුව, ජැක් දැනගත්තා එයාගේ තාත්තා ෆිලිප් බවර් සහ න්‍යෂ්ඨික ආයුධ සපයපු කෙනා අතර සම්බන්දයක් තියෙනවා කියලා. ජැක් එයාගේ සහෝදරය සම්බන්ද කරගන්නවා. එයාගෙන් තොරතුරු ලබාගන්නවා. ෆායද් එයාගේ න්‍යෂ්ඨික ආයුධ වල ප්‍රේරකය ක්‍රියාතත්මක කරන්න පුලුවන් කෙනෙක්ව හොයද්දී, අල්-රෙසානි රඳවාගැනීමේ කඳවුර ඇතුලේ ඉන්න සැකකාරයන් ගැන ඔත්තු බලනවා.
අද එතැන් පටන්.
එහෙනම් ආය.. 20වෙනි කොටසේ ඉදලා හමුවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,451 downloadsDownload 24-S06-E06.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
14 comments
isuru
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Amila
sub ekata thanks
Thilina
Sub එකට Thanks. දිගටම ඔහොම යමු!!!!!
Chanaka
සබ් එකේ ටයිම් ලයින් එක මැච් වෙන්නෙ නෑ. ඒක පොඩ්ඩක් හදන්න පුලුවන්ද ? නැත්තන් බලනකොට එපා වෙනවා.1ස්ට් එක ඇරෙන්න අනිත් ඔක්කොම එහෙමයි...
#ChalinduDeshan (කිනා)
ඔයාගේ වීඩියෝ එක මේ අපි සයිට් එකේ අදාල එපියට දීලා තියෙන වීඩියෝ එකමද?
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
asanka
timeline error can be resolved if you download the movie from below torrent link, Now I have no issues with subtitle file, http://www.torrentdownloads.me/torrent/1651633172/24+Season…
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
iresh
Sub wada karanne nane.mokada kranna one
Randika
දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
සබ් එකට ගොඩක් ස්තූතියි,
ජයවේවා!“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........
Advertisement

Ela ela kinaaa!sub ekata thanks!jayawewa!