Watch Trailer

Dragons: Riders of Berk [S01 : E09] | මකර මල [සිංහල උපසිරැසි සමඟ]

ජෝහාන් මුදලාලි බර්ක්වලට එනවා. ජෝහාන් කියන්නේ ඒ දූපතට පිටින් අලුත් දේවල් ගේන එකම කෙනා. හැමෝම එයාගෙන එක එක දේ ගන්නවා. මිල්ඩිව්ත් දෙයක් ගන්නවා. ඊට පස්සේ දවසේ ඉඳන් දූපතේ ඉන්න මකරු හැමෝම ලෙඩ වෙන්න ගන්නවා. මකරු ලෙඩ වෙන්නේ ඇයි? ඒකට බෙහෙතක් තියෙනවද? හිකප්ට මකරුන්ව හොඳ කරන්න පුලුවන් වෙයිද? ඒවා දැනගන්න මේකත්…

DreamWorks Dragons Riders of Berk2

ජෝහාන් මුදලාලි බර්ක්වලට එනවා. ජෝහාන් කියන්නේ ඒ දූපතට පිටින් අලුත් දේවල් ගේන එකම කෙනා. හැමෝම එයාගෙන එක එක දේ ගන්නවා. මිල්ඩිව්ත් දෙයක් ගන්නවා. ඊට පස්සේ දවසේ ඉඳන් දූපතේ ඉන්න මකරු හැමෝම ලෙඩ වෙන්න ගන්නවා. මකරු ලෙඩ වෙන්නේ ඇයි? ඒකට බෙහෙතක් තියෙනවද? හිකප්ට මකරුන්ව හොඳ කරන්න පුලුවන් වෙයිද?
ඒවා දැනගන්න මේකත් බලන්න.
                      
අද වෙනකම් මේ සීරීස් එක නරඹපු අයට ස්තූතියි. මම මේ සීරීස් එක භාරගෙන දැන් ගොඩාක් කල් වෙනවා. මේකේ පළවෙනි සීසන් එක ඉවර කරන්න ලං වෙද්දිම පොඩි ප්‍රශ්නයකින් ඒ සේරම නැති උනා. මට ආයෙත් හදන්න උනා. මම මේ එපිසෝඩ් එක කරන කොට මේකේ දෙවැනි සීසන් එක භාරගෙන හිටපු සහෝදරයා ඒක ඉවර කරලා. ඉතිං මම ඉතිරි ටිකත් එයාට භාරදුන්නා 🙂 . ඒ සහෝදරයගෙන් මම සමාව ඉල්ලනවා එයාගෙ උපසිරසි දෙන එකත් මං නිසා පරක්කු උන එක ගැන. ඒ වගේම වැඩිපුර උපසිරැසි හදන්න උන එක ගැන.

 ඒ වගේම මට මේකෙදි උපදෙස් දුන්නු වාසල සොහොයුරාටත් හසන්ත සොහොයුරාට ස්තූති කරනවා. එයාලාගෙනුත් සමාව ඉල්ලනවා මගෙන් උනු වරද ගැන. මාත් එක්ක තරහ වෙන්න නම් එපා 🙂 . ආයෙත් පාරක් හැමෝටම ස්තූතියි. අදහසක් දාලා යන්න හොඳේ. 🙂 🙂 🙂

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,974 downloadsDownload Drg.Rid-berk-S01E09.baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

1,974 downloadsDownload Subtitles31 KB

18 comments

  1. එල්.සී.දමැල්

    ෴බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට෴

  2. janaka

    me kathawanam maru......anith ewatath ikmanin sub denna....good job

  3. Chami.S

    Thanks...

  4. KH7

    Thanks Bro..

  5. R.D

    Thanks honde.....

  6. දසුන් සුචරිත

    සබ ගනිමි

  7. sajeevi

    thanks

  8. ruwan

    thnks

  9. Kulanjana Maduranga

    niayamai…thanks VISHVAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. thisal

    එල කිරි මුල එපිසොඩ් 7 විතරයි ඉස්සෙල්ලා බැවේ අද ඔක්ක බැවා දැන් තියෙන්නෙ දවස ගානෙ බලන එක තැන්ක්ස් මචන් සබට

  11. රොයිලි

    බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. kanchana

    oya nam niymay...

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  16. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  17. THISANGA

    krpu sub tik supiriyt thibb niymy
    blla ennan epiy

  18. THISANGA

    super
    thanks kollo
    ayeth hmb wemu