කොහොමද යාළුවනේ..24 පැයේ කලින් කොටස බලපු අය දකින්න ඇතිනේ ටොම් විසින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපු යෝජනාව ප්‍රතික්ෂේප වෙනවා. ඒ අතරේ ටොම් ගේ බල කිරීම මත හේයස්ට ඉල්ලා අස් වෙන්න සිද්ධ වෙනවා. වලීඩ්ට හොඳටම ගුටි කන්නත් වෙනවා. මේ අතර ෆයාඩ් මැකාර්තිට කියනවා ඉංජිනේරුවෙක් හොයලා දෙන්න කියලා මොකද හිටපු කෙනා පිපිර…

කොහොමද යාළුවනේ..24 පැයේ කලින් කොටස බලපු අය දකින්න ඇතිනේ ටොම් විසින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපු යෝජනාව ප්‍රතික්ෂේප වෙනවා. ඒ අතරේ ටොම් ගේ බල කිරීම මත හේයස්ට ඉල්ලා අස් වෙන්න සිද්ධ වෙනවා. වලීඩ්ට හොඳටම ගුටි කන්නත් වෙනවා. මේ අතර ෆයාඩ් මැකාර්තිට කියනවා ඉංජිනේරුවෙක් හොයලා දෙන්න කියලා මොකද හිටපු කෙනා පිපිරීමෙන් මිය යන නිසා. ග්‍රේ විසින් ජැක් සහ තාත්තාව මරන්න යවනවා.
අද කොටසින් හයවෙනි දිනයේ හත්වන පැය වන පස්වරු 12:00 ත් පස්වරු 1:00 ත් අතර සිදුවීම් පෙළ මෙසේ දිග හැරෙනවා. මෙම කොටස පටන් ගැන්මේදීම ටොම් එයාගේ යෝජනාව නැවත ජනාධිපතිතුමාට ඉදිරිපත් කරනවා. ඒ අතරෙ මරන්න ගෙනියන ජැක් සහ පියා කොහොමහරි එතැනින් බේරිලා යනවා. ගිහින් ඔහුගෙ සහෝදරයාව අල්ලගෙන නැවත ප්‍රශ්න කරන්න ගන්නවා. ෆායඩ්ට ඉංජිනේරුවෙක් සොයා ගන්න මැකාර්ති ඔහුට දෙන ඒ විස්තරේ CTU එකෙන් හොයා ගෙන ඒ ඉංජිනේරුවව හොයා ගන්න උත්සාහ කරනවා. ඒත්, ඒ ෆයිල් එකේ දත්ත අවුල් වීම නිසා මෙයාලට ඒක හොයා ගන්න වෙලාව ගත වෙනවා. ජැක් ග්‍රේ ගෙන් දැන ගන්න විස්තර නිසා තවත් තොරතුරු හෙළි වෙනවා. එහෙනම් අද කොටසින් ඔයාලට දැන ගන්න පුළුවන් කවුද මැකාර්ති හොයා ගත්ත ඉංජිනේරුවා? බවර්ගේ පියා සහ සොහොයුරාගේ සැලැස්මේ වෙනස් වූ පියවර මොකක්ද? ටොම්ගේ යෝජනාවට ජනාධිපතිතුමා මොකක්ද දක්වන ප්‍රතිචාරය කියලා….
එහෙනම් මම ගියා. තවත් උපසිරැසියකින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,465 downloadsDownload 24-S06-E07.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
12 comments
නලින්
Chanaka
සබ් එකේ ටයිම් ලයින් එක මැච් වෙන්නෙ නෑ. ඒක පොඩ්ඩක් හදන්න පුලුවන්ද ? නැත්තන් බලනකොට එපා වෙනවා.1ස්ට් එක ඇරෙන්න අනිත් ඔක්කොම එහෙමයි...
isuru
Sub ekata thanks!jayawewa!
anuka piumal
sub ekata thanks me sub wala time line eka galapenne egollo dena torent file eken downlaod karoth witharay eka hinda eken download karaganda
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !deshan
anukage prashnema matath thiyanawa man laga thiyana video file ekata me subtitel eka galapenne na eka hadanna puluwanda
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි ෂෙරින් :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි ෂෙරින්..
ජය වේවා!