8 කොටස දවසක් වගේ පරක්කු උනාට සමාවෙන්න ඕනේ මට ලිපියක් ලියන්න බැරි උන නිසා තමා මේ කොටස ගෙන්න පොඩ්ඩක් පමා උනේ. 7 කොටස බලන්න ඇතිනේ හැමෝම නේද..? ජැක් ගේ සහෝදරයා, ජැක්ව සහ ජැක් ගේ පියාව මරන්න හදනවා. නමුත් ඔවුන් එකෙන් බේරෙන්න සමත් වෙනවා. ඒ වගේම ජැක් නැවතත් ග්‍රේ ව අල්ල ගන්නවා, ඔහුගේ විස්තර වලට අනුව ඩේවිඩ…

8 කොටස දවසක් වගේ පරක්කු උනාට සමාවෙන්න ඕනේ මට ලිපියක් ලියන්න බැරි උන නිසා තමා මේ කොටස ගෙන්න පොඩ්ඩක් පමා උනේ. 7 කොටස බලන්න ඇතිනේ හැමෝම නේද..? ජැක් ගේ සහෝදරයා, ජැක්ව සහ ජැක් ගේ පියාව මරන්න හදනවා. නමුත් ඔවුන් එකෙන් බේරෙන්න සමත් වෙනවා. ඒ වගේම ජැක් නැවතත් ග්‍රේ ව අල්ල ගන්නවා, ඔහුගේ විස්තර වලට අනුව ඩේවිඩ් පාමර් ගේ මිනිමැරුමටත් ඔහුගේ සමාගම හවුල් වෙලා තියනවා. ඒ වගේම මේ සිද්ධ වෙන බෝම්බ මාලාවටත් ඔවුන් හවුල් වෙනවා සහ මැකාර්ති අලුත් ඉංජිනේරුවෙක් හොයාගෙනනේ ඉන්නේ ෆයාඩ් වෙනුවෙන්. CTU එක අන්තිම මොහොතේ දැනගන්නවා ඒ මොරිස් කියලා සහ මැකාර්ති සහ රීටා විසින් මොරිස්ව පැහැරගෙන යනවා. ඒ වගේම ජැක් ගේ පියා විසින් ග්‍රේ ව මරණවත්.
අද කොටසින් –>>Day 6: 1:00 p.m.-2:00 p.m
අද කොටසින් බලාගන්න මැකාර්ති විසින් මොරිස්ව පැහැරගෙන ෆයාඩ් ට බාරදෙන්න අරගෙන යන්නේ. හැබැයි ඔහුගේම සහයිකාව ඔහුට ගේමක් දීලා තනියම සල්ලි ටික ගන්න හදන්නේ. CTU එක සෑහෙන මහන්සියක් ගන්නවා මොරිස්ව හොයාගන්න, නමුත් රීටා විසින් මොරිස්ව ෆයාඩ්ට බාරදෙනවා මොරිස්ට සිද්ධ වෙනවා ෆයාඩ්ට අලුත් පාලක පුවරුවක් හදලා දෙන්නත්,සහ ජැක් ගේ තාත්තා ගේ සැලැස්මත් පොඩ්ඩක් දැනගන්න ලැබෙයි ජැක් මොරිස්ව හොයාගන්න සමත් උනත් එකට පරක්කු වැඩියි මොකද ඒ වෙනකොටත් මොරිස් පාලකය හදලා ඉවරයි. එහෙනම් බලමුකෝ අද කොටසේ මොකෝ වෙන්නේ කියලා එහෙනම් මම ගියා හැමෝටම ජය!!
(ලිපිය-ගයාන් රූකාන්ත)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,474 downloadsDownload 24.S06E08.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
13 comments
Bhanuka
isuru
ela ela sahoo!
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
sameera
Thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !sajeevi
thanks
Yenu
Thank you...digatama thawa thawath sub denna...
isuru
ela ela kinaa.jayawewa!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
iresh
Machan 24 season eka digatama balanawa. But Season 6 eke 124MB copiya bagena dan sub tika download karagena awa. but eka sub ekakwat wada na.machan poddak balala help ekak deepan.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Mage copy ekata nm sub eka galapenne na... eth thnx mchan...... :-)