Watch Trailer

The Mentalist [S07 : E09] | වෙඩි උන්ඩයේ ජංජාලය [සිංහල උපසිරසි සමඟ]

කලින් පෙන්වපු 6 වෙනි කතාවේදී ඔයාලට මතක ඇති FBI වලට DEA පිලිබඳ විමර්ශණයක් කරන්න සිදු වුනා. මෙතනදී නියෝජිත ඩෙනිස් ඇබට් එක්ක ඉස්සර කාලේ රියො බ්‍රාවෝ වල වැඩ කරපු බිල් පීටර්සන් අයුක්තිසහගත අන්දමේ උදව්වක් ඇබට්ගෙන් ඉල්ලුවත්, අවසානයේ ඒ උදව්ව දීම ඇබට් ප්‍රතික්ශේප කරනවා. මේකට තරහා ගියපු පීටර්සන් ඇබට්ගෙන් පලි…

The-Mentalist-4

කලින් පෙන්වපු 6 වෙනි කතාවේදී ඔයාලට මතක ඇති FBI වලට DEA පිලිබඳ විමර්ශණයක් කරන්න සිදු වුනා. මෙතනදී නියෝජිත ඩෙනිස් ඇබට් එක්ක ඉස්සර කාලේ රියො බ්‍රාවෝ වල වැඩ කරපු බිල් පීටර්සන් අයුක්තිසහගත අන්දමේ උදව්වක් ඇබට්ගෙන් ඉල්ලුවත්, අවසානයේ ඒ උදව්ව දීම ඇබට් ප්‍රතික්ශේප කරනවා. මේකට තරහා ගියපු පීටර්සන් ඇබට්ගෙන් පලිගන්න කියලා ඇබට් විසින් සිදුකරපු පරණ වැරැද්දක් ගොඩ අරගෙන ඇබට්ගේ සහ ඇබට්ගේ බිරිඳ වන ලීනාගේ රස්සාව නැති කරන්න හදනවා. අද කතාව මෙන්න මේක ගැන.

පසුගිය කතාවේ ඔයාලට මතක ඇති, ජෙන් ලිස්බන්ව මෙහෙයුමකදී වෙනත් අතකට යැව්වා. මේක නිසා ලිස්බන් තරමක් ජේන් එක්ක ඔරොප්පු වෙලා තමයි ඉන්නේ. මේක ගැන දෙන්නා කතා කරමින් ඉන්න අතරතුර වයිලිගෙන් ජේන්ට කෝල් එකක් එනවා, පීටර්සන් සැක කටයුතු යමක් සිදු කරනවා කියලා. මොකද කිව්වොත් එදා අර සිදූවීම සිදුවුනු දිනයේ ඉඳන් ජේන්ට පීටර්සන් ගැන සැක නිසා, වයිලිගේ උදව් ඉල්ලුවා එයා සැක කටයුතු යමක් කරනවද කියලා ඇහැ ගහගෙන ඉන්න කියලා. ඒ වගේම පීටර්සන් රියෝ බ්‍රාවෝ වලට යන්න ගුවන් ටිකට් පතක් මිලදී ගත්තා කියලා මෙයාලාට දැනගන්න ලැබෙනවා. ඇබට්ගෙන් මේක ගැන ඇහුවට පස්සේ ඇබට් මරපු කාටෙල් එකේ නායකයාගේ මල සිරුරේ තාමත් ඇබට් විසින් වෙඩි තබපු උණ්ඩය තියෙන බව කියනවා. මේ උණ්ඩය ගැන විමර්ශණ කරලා උණ්ඩ පරීක්ශාවෙන් ඒ කාලයේ ඇබට්ට අයිති තුවක්කුවෙන් මෙයාව මැරුවා කියලා හොයා ගත්තොත් ඇබට්ට හිරේ යන්න වෙනවා වගේම තමයි, වොශින්ටන් වල ලොකු රස්සාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ලීනාටත් ඇයගේ රස්සාව නැති වෙනවා. මේක නිසා දෙන්නාම පීටර්සන් එක්ක මේක ගොඩින් බේර ගන්නයි සූදානම් වෙන්නේ. ඒත් ජේන් නම් දෙන්නටම ඒකට ඉඩ දෙන්න කැමැත්තක් නෑ. එයා කියන්නේ මේක මීට වඩා හොඳ විදියකට, රැවුලයි කැඳයි දෙකම බේරෙන විදියට මොනාහරි කරන්නම් කියලා. ඒ වගේම තමයි ජේන් හැමෝම එක්ක එකට එකතු වෙලා සුපිරි සැලැස්මක් ගහනවා ඇබට්ව බේර ගන්න.

ඔන්න කතාවේ හොඳම හරිය බලන්න තියෙන්නේ. මම කිව්වේ පටන් ගන්න මුලම පොඩ්ඩ විතරයි. අද කතාව තරමක් විනෝදකාමී එකක් වේවි. ඔයාලට මතක ඇති පරණ සමයන් වලදී ජේන් තමුන්ගේ සර්කස් යාළුවෝ හම්බෙන්න ගියා. මේකෙදීත් ජේන් ගහන සැලැස්මට එයාලව හවුල් කරගන්නවා. අපි බලමු කතාව කොච්චර රසවත් වෙයිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු ඈ….. 🙂

 

                                                                                ආයු -බෝ -වේවා !!!

 

The Mentalist (2008) on IMDb

 

 

228 MB කොපිය මෙතනින් බාගන්න

69038D7A93AE4C6EF1BB8F4FB473B2E72566C9E9

347 MB කොපිය මෙතනින් බාගන්න

0BDD0F28311F0274EC6E3C27D5FE217A0B012A86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,058 downloadsDownload The-Mentalist-S07E09.-baiscopelk.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,058 downloadsDownload Subtitles59 KB

14 comments

  1. peththa

    thnkz bro for the sub

  2. dasun

    thanks mcn

  3. R.D

    Thank you so much...........

  4. හිට්මැන්

    නියමයි සහෝ.
    :P
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. :D :D :D

  5. sajeevi

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. prabhath

    thanks

  8. Dharshana....

    Thanks...

  9. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අද කතාව පට්ට වගේ.
    ජය වේවා. !

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  14. Mano

    Godak sthuthi..Jaya wewa!