Watch Trailer

The Originals [S02 : E07] |‍යක්ෂයා පසුපස….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන ඉක්මනටම ආවා. මුලින්ම මම ස්තුති කරනවා කලින් මගේ sub එකට comment කරපු අයට වගේම download කරපු අයටත්. මේ කතාව තිරගත වුනේ 2014 නොවැම්බර් 17 වෙනිදා. ඉස්සෙල්ලම මම කලින් කතාව ගැන කෙටි විස්තරයක් දෙන්නම්. කලින් කොටස බලපු අය දන්නවනේ වින්සන්ට්ව අල්ලගන්න මාර්සල්, කැමි, ජෝෂ් ස…

The-Originals-s2-2

ඔන්න මං මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන ඉක්මනටම ආවා. මුලින්ම මම ස්තුති කරනවා කලින් මගේ sub එකට comment කරපු අයට වගේම download කරපු අයටත්.

මේ කතාව තිරගත වුනේ 2014 නොවැම්බර් 17 වෙනිදා. ඉස්සෙල්ලම මම කලින් කතාව ගැන කෙටි විස්තරයක් දෙන්නම්. කලින් කොටස බලපු අය දන්නවනේ වින්සන්ට්ව අල්ලගන්න මාර්සල්, කැමි, ජෝෂ් සැලැස්මක් ගහනවා. ඒ වගේම ක්ලෝස්ට එයාගේ තාත්ත හම්බ වුනා කියලා. ඒ වගේම එලිජව බේරාගන්නවා කියලා. මේ කතාවේදී ක්ලෝස් යනවා එලිජව නින්දෙන් නැගිට්ටවන්න පුළුවන් බෙහෙතක් හොයාගෙන.එහෙම යනකොට ක්ලෝස්ගේ තාත්තව මගදී මුණගැහෙනවා. තාත්තයි පුතයි මොනවා කරගනියිද? ක්ලෝස් බෙහෙත හොයාගෙන එලිජාව සුවකරයිද? වින්සන්ට්ටයි කලෙබ්ටයි මොකද වෙන්නේ? මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. මේ ගැන දැනගන්න නම් මේ episode එක බලන්න.

The Originals (2013) on IMDb

 

 

157 MB කොපිය මෙතනින් බාගන්න

1BC8E835031A2306ADA63E3779656F485E651F73

198 MB කොපිය මෙතනින් බාගන්න

CD586163E60414C970725C49C2591B6870D5AA8A

348 MB කොපිය මෙතනින් බාගන්න

9F7F5F42EB03FA358CF778A5F4C05239306CE94D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,129 downloadsDownload The-Originals-S02E07.-baiscopelk.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles

3,129 downloadsDownload Subtitles68 KB

23 comments

  1. harsha

    ස්තූතියි සබ් එක දුන්නාට මේ පාරනම් වැඩේ කෙරෙන ලකුණු තියනවා ජයවේවා

  2. ස් ටෙ ෆා

    මේක පහර TV සීරියස් එක බන්, දිගටම සබ් දීපන් කොල්ලො.. දැන් එපිසෝඩ් 13ද කොහෙදෝ යන්නේ :(

  3. buddhika

    ela wadak saho meke sub eka digatama dennakoo

  4. Kulanjana Maduranga

    niayamai…thanks PIUMAL saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Prabath

    Patta macho
    digatama sub tika denawanam elzzzzz

  6. Milan

    Thnx bro........anik awath digatama demu.

  7. me

    Thanks

  8. Fer

    sub 1kata thnx, deepan sub sata sata gala.....

  9. Lahiru Hirantha

    Jayen jaya digatama denna

  10. Piumal Rathanayake

    mama ikmanata anith tikath dennam

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  13. sajeevi

    thanks

  14. sachintha

    ela kollek ne sub ikmanatama dila.... digatama karagena yamu jaya wewa...
    thanks....

  15. prabod ruchira

    Supiry saho wada digatama karan yamu

  16. MAHESH

    SUB EKATA THANX AAAAAAAA

  17. Randi

    Ela Ela..
    Thanks..

  18. mihira

    machan meke sub dgtama dnkoo,.......

  19. prabod ruchira

    saho digatama sub dennako...........

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. රොයිලි

    බොහොම ස්තූතියි පියුමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  23. Milinda Sadaruwan

    Thank you bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.