කොහොමද කතාව! පළමු කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ සුදානම මේ මස 12 වෙනිදා විකාශය උන කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Teamwork ලෙසයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට මුල් කොටස ගැන මතක් කරගම්මු. ගිය සතියේදී ඇලෙක්ස් ඔ’කෝනර් ගේ අති දක්ෂ විශ්ලෙෂන හැකියාව නිසා CIA සංවිධානය…

කොහොමද කතාව! පළමු කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ සුදානම මේ මස 12 වෙනිදා විකාශය උන කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Teamwork ලෙසයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට මුල් කොටස ගැන මතක් කරගම්මු.
ගිය සතියේදී ඇලෙක්ස් ඔ’කෝනර් ගේ අති දක්ෂ විශ්ලෙෂන හැකියාව නිසා CIA සංවිධානයෙන් ඔහුව FBI එකේ මෙහෙයුමකට යොමු කළා. ඇලෙක්ස් ගේ වැඩ වලට මේ ඉන්න හුගක් අයගේ ඇස් උඩ යනවා. කටවල් ඉබේ ඇරෙනවා.. එහෙම දකින්න ඇති. ඉතින් ඔහුට පැවරුණ රාජකාරිය වුණේ ඇමරිකාව ඇතුලේ රුසියානු ඔත්තු සංවිධානයක් විසින් රහාසේ කරගෙන යන මෙහෙයුමක ගැන, එම සංවිධානයෙන් ගැලවිලා ආව නියෝජිතයෙක්ව, විශ්ලේෂණ කර නිවැරදි නිගමනයක් ලබා දීමයි. අවසානයේ ඇලෙක්ස් සියලු තොරතුරු අනුව දැනගන්නවා තමාගේ මෙම මෙහෙයුමට ඔහුගේ අම්මයි තාත්තාගෙයි ද සම්බන්ධයක් ඇති බව. ඉතින් ඔය ආකාරයෙන් ගිය සතිය අවසාන වෙන අතර…
මෙම සතියේ කතාව එතැන් සිට අද ගලාගෙන යාවි… ඉතින් අපි බලමු ඇලෙක්ස් අම්මාගෙනුයි තාත්තගෙනුයි මොනවගේ දෙයක් හෙළි කරගනිද කියලා. මොන මොන දේවල් අද හෙළිවෙයිද කියලා අපි බලමු! එහෙනම් නැවත තෙවැනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් වටිනා අදහසක් ලියාගෙනම යන්න…! එහෙනම්...
ඔබ සැමටම…
෴ ජය වේවා. ෴
1,275 downloadsDownload Allegiance-2015-S01-E02.baiscopelk.com_.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
29 comments
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
kasun
ela ela degatama wada karanna jaya...........
නලින් පෙරේරා
ස්තුතියි ප්‍රණිත් සහෝ!
ජය වේවා!
dilan
ela ela sahooooo.....
නලින් පෙරේරා
ස්තුතියි සහෝ!
ජය වේවා!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින් පෙරේරා
ස්තුතියි තිසර සහෝ!
ජය වේවා!
යශෝධ
Elazz nalin ayya.. welawak set una gaman aniwa balanawa.. jayama wewa.. elazzz thnx..
නලින් පෙරේරා
ස්තුතියි යශෝධ සහෝ!
ජය වේවා!
Srimal Nishan
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු ඔබට ජය .. :):):):):):):):):)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ.
ජය වේවා. !maduka
නියමයි සබ් එක පොඩ්ඩක් ලේට් උනත් කතාව හොදයි
ජය වේවාsajeevi
thanks
Yenu
Thank you...digatama thawa thawath sub denna...
Dinushan
Bro.small will tv serious 1ta sub dala dandako................,
sisila prasad
මේකනම් සුපිරිම භාණ්ඩයක් තමයි.
දිගටම වැඩේ කරගෙන යමු :D
ජයවේවා සහෝ... :)නලින් පෙරේරා
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි..!!
ජය වේවා!
wasantha
Elazzzzzzzzzz..sub 1ta thanx saho..mekath patta kathawak wage.. :D
Kulanjana Maduranga
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......
me
Thanks
Tharindu Udayanga Perera
suppa kathava....
thanks machan sub ekatahh..
me dan thamai balanna gaththeee....
dan onna 2 th balanavaa..
digatama diyan machann...
thanks machan sub ekatahh....Gayan Sampath
Thanks saho....
Dhanushka
Thankssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රදීප් මධුසංඛ
නියමයි සහෝ...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
:D“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........Hasitha
සබ් එකට බොහොම ස්තුතියි සහො
suranuwan
thank you..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

කිව්වත් වගේ කතාව නම් සුපිරියටම යනවා ඈ....
ඔන්න මේකත් ගත්තා හොඳේ .... :)
ආයු -බෝ -වේවා !!!