Watch Trailer

24 [S06 : E10] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙදි ජැක් ඇතුලු කන්ඩායමටම පහාරයක් එල්ල වෙනවනේ. කෙහොම හරි ජැක් එකෙන් බේරනෙවා. නමුත් ජැක් හිතන්නේ මැරලයින් තමනව පාවදුන් බවයි. නමුත් ඇය එසේ කිරිමට සිදුවු හේතුව කියනවා . එවගේම ඇය ඉල්ලා සිටිනවා ජොශ්ව බේරා දෙන ලෙසත්. එවගේම ග්‍රෙඩෙන්කෝ ඉන්න සැබෑ ලිපිනයත් ඇය දෙනවා . නමුත් එනත ග්‍රෙඩෙන්කෝ නෑ . එයා…

24SE6

පසුගිය කොටසෙදි ජැක් ඇතුලු කන්ඩායමටම පහාරයක් එල්ල වෙනවනේ. කෙහොම හරි ජැක් එකෙන් බේරනෙවා. නමුත් ජැක් හිතන්නේ මැරලයින් තමනව පාවදුන් බවයි. නමුත් ඇය එසේ කිරිමට සිදුවු හේතුව කියනවා . එවගේම ඇය ඉල්ලා සිටිනවා ජොශ්ව බේරා දෙන ලෙසත්. එවගේම ග්‍රෙඩෙන්කෝ ඉන්න සැබෑ ලිපිනයත් ඇය දෙනවා . නමුත් එනත ග්‍රෙඩෙන්කෝ නෑ . එයා ඉන්න තැන ගැන අලුත් ඔත්තුව දෙන්නේ වෙන කෙනෙක් එයා කවුද? එයා කොහොමද ග්‍රෙඩෙන්කොව දන්නේ ? කතාව බලලාම විසදගන්න වෙනව‍ා.

එහෙනම් ඊලග කොට‍සෙදි නැවත හමුවෙමු කොමෙන්ටුවක් දාලායන්න හොදේ

 

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB කොපිය මෙතනින් බාගන්න

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,529 downloadsDownload 24-Day-6-6x10-BAISCOPELK.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles

1,529 downloadsDownload Subtitles24 KB

10 comments

  1. Bhanuka

    Thank You machn...... :-)

  2. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  4. sajeevi

    thanks

  5. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. isuru

    sub ekata thanks sahoo!

  7. deshan

    thankz wewa

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.