ඉස්සර නම් බෙරීගෙ හිතේ අයරිස්නේ හිටියේ. ඒත් ඉතින් අයරිසුයි එඩියි එන්ගේජ් වුනාට පස්සේ බෙරී අයරිස්ට හිතෙන් ආදරේ කර කර හිටියා. හැබැයි ඉතින් ඒ හැමදේම අමතක කරලා බෙරී බාර් එකේදි මුණගැහුන වාර්තාකාරිනිය ලින්ඩත් එක්ක යාලු වුනානේ. හැබැයි ඉතින් ෆ්ලෑෂ් විදියට කරන්න තියෙන වැඩත් එක්ක බෙරීට හැමදේම සමබර කරගන්න නම්…
ඉස්සර නම් බෙරීගෙ හිතේ අයරිස්නේ හිටියේ. ඒත් ඉතින් අයරිසුයි එඩියි එන්ගේජ් වුනාට පස්සේ බෙරී අයරිස්ට හිතෙන් ආදරේ කර කර හිටියා. හැබැයි ඉතින් ඒ හැමදේම අමතක කරලා බෙරී බාර් එකේදි මුණගැහුන වාර්තාකාරිනිය ලින්ඩත් එක්ක යාලු වුනානේ. හැබැයි ඉතින් ෆ්ලෑෂ් විදියට කරන්න තියෙන වැඩත් එක්ක බෙරීට හැමදේම සමබර කරගන්න නම් අමාරු වුනා. ඔය අතරේ තමයි අයරිස් ලින්ඩට කියන්නේ බෙරිගේ හිතේ තවම එයා ගැන අදහසක් තියෙනවා කියලා. කොහොමෙන් කොහොම හරි බෙරිගෙයි ලින්ඩගෙයි සම්බන්ධය මේ නිසා නතර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බෙරී ආයෙත් ලින්ඩත් එක්ක යාලු වුනානේ. ඔය විදියට මුල ඉදන්ම දුක, සතුට ,ප්‍රශ්න පිරුණු බෙරීගේ පළවෙනි ආදර කතාව ගලාගෙන ගියා
ඔය අස්සේ බෙරීට තවත් ලොකු බරපතල වැඩක් කරන්න වුනානේ. න්‍යෂ්ටික මිනිසා. මිනිසා කිවට රොනියි ප්‍රොෆෙසරුයි දෙන්නම ඒ ඇග ඇතුලේ හිටියනේ. මුලදි නම් රොනී මේ හැම කෙනාම මගහැරලා ගියා. ඒත් පස්සේ මේ අය උදව් කරන්න එන්නේ කියලා දැනගෙන එයාගේ සහයෝගය දෙන්න කැමති වුනා. හැබැයි ඉතින් ඒකෙන් මේකෙන් අන්තිමේට ෆ්ලෑෂ් එක්ක කලින් වුන පොඩි සටනක් නිසා රොනීගේ ඇග පුපුරන්න ලං වුනා. එසේ මෙසේ පිපිරිල්ලක් නෙවෙයි න්‍යෂ්ටික පිපිරිමක්. මේ නිසා එයා ගොඩක් දුරකට ගිහින් වෙඩි තියාගන්න හදද්දිම බෙරියි කේටලනුයි ගිහින් එයාලව බේරගන්නවා. අනිතිමේට එයාලා දෙන්නා වෙන් කරන උපරණය හයි කරලා බලාගෙන හිටියත් කවුරුත් නොහිතපු විදියට ලොකු පිපිරිමක් වෙනවා. ඒ මදිවට ඒ පිපිරිම හමුදාවේ ඇහැට අහුවෙනවා. ඇත්තටම පිපිරිමෙන් පස්සෙ මොකද වුනේ? හමුදාව මේකට මොනවා නම් කරයිද? බෙරීටයි කේට්ලන්ටයි අර පිපිරීමෙන් බේරෙන්න පුලුවන් වුනාද? එතකොට අර සිස්කොයි, ජෝයි හොයාගත්ත සාක්ෂිය, ඒකට මොකද වුනේ? අද කොටසින් ඒ ගැන බලමුකෝ… . . ^_^
එහෙනම් හෙට ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !
A4880671BC8CE90AC6B61C454266EA57BD46036B D5312872F9A7A6228642D94444A5DA5EABA7761F 1C69D735F40BF818AF9D565112409B3876FCDFEB ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,552 downloadsDownload The-Flash-S01E14.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
124 comments
Charith Madhusanka
prasha
thanks
සුපුන් බුද්ධික
අම්මො වෙඩි වගේනේ...
ඩවුන් කරා විතරයි සහෝ..
ඔන්න ගත්තෝ...
ජය වේවා !!!MOB
Thanks Machn.. Ela.. :D :D
Lahiru Piumal Bandara
Wooow...... Maara quck neh....... thank you sooo much :D :*
ruwan
ගොඩාක් ස්තූතියි යාලුවනේ !!! මම ඔයාලට සුබ පතනවා දිගටම මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න කියලා!!
Tharindu
නියමයි නියමයි......
අද නම් පටස් ගාල සබ් එක දීලා.....
Episode එක ඩවුන් කලා විතරයි සබ් එකත් දීල දැන් ඉතින් මේක බලලම ඉන්නව... :)
බොහොම ස්තූතියි සහෝ....
දැන් ඇරෝ මල්ලි නැතුව ෆ්ලැෂ් මල්ලි කිව්වනම් හරි වගේ.... :) :) :)
ජය වේවා...!Tharindu
නියමයි නියමයි......
අද නම් පටස් ගාල සබ් එක දීලා.....
එක ඩවුන් කලා විතරයි සබ් එකත් දීල දැන් ඉතින් මේක බලලම ඉන්නව... :)
බොහොම ස්තූතියි සහෝ....
දැන් ඇරෝ මල්ලි නැතුව ෆ්ලැෂ් මල්ලි කිව්වනම් හරි වගේ.... :) :) :)
ජය වේවා...!Piumal Rathanayake
Thank you
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
Kasun Widusha
tnx මචො ඔයත් නිකන් flash වගෙ sub කරනවනෙ.....එල එල................හෙට arrow එකටත් ඉක්මනටම ඔනෙ.....තව දෙයක් තියෙ කියන්ඩ Breaking Bad ඉවර කරල…පුලුවන්නම්…………..Fringe tv series එකට sub දාන්ඩ….ජය වේවා මචෝ……………………
kushan manjula
thankz kolla sub ekata
Thisan
thx brov
Srimal Nishan
thanks................ :) :) :)
Supun Madhusanka (Bunny)
Thanks bro.....
Tharusha
thanks.hamadama aelatama wade karanawa.
lakshan
Thanks.
Sach
සබට තුති සහෝ !!!!!
champika
nice Thanks.
නලින් පෙරේරා
ස්තුතිය කවිදු සහෝ... මෙක එනකල්උන්නේ..
ජය වේවා!
Gayan
thanx bro.wedi wage wada ne.
S.K.Ruchiranga
elaa machooo thax
rukka
jayawewaaaaaa!!
D.Chamara
bohoma sthuthi කවිඳු kolowooo degatma karagena yamoo
jaya ...viraj
Thanks mchoo...
sahan
ඔයා flash වගේ speed එකෙන් සබ දෙනවනෙ.. thank you very much දිගටම ඔහොම කරමු.ජයවේවා!!!.
sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kasun
niyamai saho thanks
darshana
Sub ekata thanks saho. Arrow ekat ikmanatama ona.
isuru
thanks sahoo!ela
Yomal Ravindu
Thanks Bro................!!!!!!!!!!!!!!!!!!
ජෙමා
ස්තූති සහෝ
ජය…!!chathura madusanka
ela ban
thisal
සබට තුති බන් එල
DCG
ස්තූතියි..සබ් ඒකට..අැරො ඒකත් ඉක්මනින් දෙමු..
Kulanjana Maduranga
niayamai…sub denakm hitiye.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Deshan
බොහොම ස්තූතියි සහෝ….
zidath
ThnxksSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsS
ThnxksSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsS
Hamadama mewage pata gala dennakoooo. Jayawewa...lakshan
බොහොම ස්තූතියි සහෝ…
pasa
ela sahooooooooooooooooooo
danu
thanks bro.. good luck.. super story
sanjeewa
thanks
ujitha
ela.................................. thanx
thilina
ela ela. digatama karagena yanna. magen suba pathum bro...........
Ayeshi
Thanks pathum :D
Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thusitha
thank you
boyy.geniUzz
flash..........tnX...........
Sahan
thanks a lot broooww..
aruna
thanks shooooooooooo niyamawadak
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Flash [S01 : E14] | දෙන්නෙක්ද? එක්කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Flash-TV-4.jpg)

Thanks...................