මතකද ජෙසී අර ටොමාස්ව මරපු දෙන්නව මරන්න තනියම යනවා. ජෙසී ඒ දෙන්නගෙන් වෙඩි කාලා මැරුම් කන්න ඔන්න මෙන්න තියෙද්දි වොල්ටර් ඇවිත් එයාව බේරාගන්නවනේ. හැබැයි ඉතින් ඒ දෙන්නා මරපු එකට ගස් නම් එච්චර හොද හිතකින් නෙවෙයි ඉන්නේ. මොකද මොනවා වුනත් අර මැරුන දෙන්නා එයාගේ විශ්වාසවන්ත සේවකයෝ දෙන්නෙක්නේ. ඉතින් කොහොම හරි…

මතකද ජෙසී අර ටොමාස්ව මරපු දෙන්නව මරන්න තනියම යනවා. ජෙසී ඒ දෙන්නගෙන් වෙඩි කාලා මැරුම් කන්න ඔන්න මෙන්න තියෙද්දි වොල්ටර් ඇවිත් එයාව බේරාගන්නවනේ. හැබැයි ඉතින් ඒ දෙන්නා මරපු එකට ගස් නම් එච්චර හොද හිතකින් නෙවෙයි ඉන්නේ. මොකද මොනවා වුනත් අර මැරුන දෙන්නා එයාගේ විශ්වාසවන්ත සේවකයෝ දෙන්නෙක්නේ. ඉතින් කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ ජෙසී හැංගෙනවා. හැබැයි ටික කාලයකින් වෙල්ටර් ගස්ව මුණගැහෙන්න එනවා. ඇවිත් ආයෙත් සුපුරුදු පරිදි වැඩ වෙන්න එකගතාවයකට එනවා. ඒත් වොල්ටර්ගේ ලැබ් පාට්නර් ජෙසි නැති නිසා ගස් අලුත් සහයකයෙක් දෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ගේල්වයි.
එතන ඉදන් ලැබ් එකේ වැඩ සුපුරුදු පරිදි වෙනවා. හැබැයි ඉතින් එයාලා කරන වැඩ හැම වෙලේම අර කතා කරන්නෙ නැතිව බුම්මාගෙන ඉන්න කොල්ලා බලාගෙනමයි ඉන්නෙ. ඒ විතරක් නම් මදෑ. වොල්ට් යන යන තැන එයා පස්සෙන් එනවා. ඔය අතරේ ගස් ගේල්ව මුණගැහෙන්න ගිහින් වොල්ටර්ගේ මෙත් හදන ක්‍රමය ඉගෙන ගන්න කියලා කියනවා. මේක ගැන වොල්ටර්ට තේරෙනවා. ඒ නිසා එයයි ජෙසියි එකතු වෙලා ප්ලෑන් එකක් හගනවා. හැබැයි ඒකට ජෙසි නම් කැමති වෙන්නේ නෑ. ඒ නිසා වොල්ටර් මේක කරන්නම් කියලා ලැස්ති වෙනවා. ඔය අතරේ වොල්ටර්ගේ අවසාන දවස උදාවෙනවා. ඒ කිවේ ගස් අර එයාගේ ගෝලයෝ ලවා වොල්ටර්ව මරලා දාන්නයි යන්නේ. හැබැයි ඉතින් වොල්ටර් දක්ෂයානේ. ඒ වෙලාවේ පොඩි සෙල්ලමක් දාලා එයාලා කරන්න හදපු ප්ලෑන් එක කරන්න කියලා ජෙසිට කියනවා. ජෙසි ඒකට කරන්න යනවා. වෙන මොකටවත් නෙවෙයි ගේල්ව මරලා දාන්න. ඉතින් ජෙසී ගේල්ව මරලා දැම්මද? එහෙම නැත්නම් ජෙසීව නැවැත්තුවාද? ඊට පස්සේ මොනවා වෙයිද කියලා මේ කොටසින් බලාගමුකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
47,027 downloadsDownload Breaking-Bad-S04-E01.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
44 comments
ඉසු ඩිපි (Isu DP)
sameera
thanks machan mama ada ude idan balagena hitiye meka danakam
sameera park
Thanks
Thanu
Thanku saho, ela
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
KH7
Thanks Bro..
Ravindu
ela...thank u bro..anik tikat ikmanta demu s4 wala.. :D
soorapappa
Thanks
එල්.සී. දමැල්
උපසිරසට තුති...
ජය... :Dshihan
Thanks
isuru
thanks bro!
Sam
thnkss brooo.elzzzzzz...
Nuwan
Patta pata pata... Dn ithn wada allana welawa :-) thankz saho... Eka digatama dipan kollo... U can do it.. Cheers!
amilaangelo
සුපිරි සහෝ.. ඇත්තටම මේක baiscope එකට අඩුපාඩුවක් වෙලා තිබ්බ කතමලාවක්.. ඔන්න මාත් S04 ඉදන් බලන්න පටන් ගන්නවා.. එත් මේ දීල තියෙන HDTV xvid venuvata 720p mkv වගේ කොපියකට දුන්නනම් එල.. ස්තුතියි සහෝ...
Breaking Bad Season 4 Complete 720p.BRrip.Sujaidr (Size: 4.78 GB)Sahan
thanks a lot sahooo... :D
thisal
ඔන්න පැතුමො එහෙනම් අපිත් බලන්න සෙට් උනා මුල සිඉසන් 3නම බලලා දැන් ගොඩක් කල්, එල මචන් මෙච්චර ඉක්මනට හම්බෙයි කියලා හිතුනෙ නැ තැන්ක්ස් මච්න් දිගට්ම දෙමු ඇ එලස්
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ ,, :D
D.Chamara
thanks sahooodigatama karagena yamooo
Rasidu
නියමයි.sub එකට thanx.
Nilantha Sampath
නියමයි ...!!!! sub එකට ගොඩාක් ස්තුතියි.....!!!!!!!!!!!!!
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)සම්පත්
ස්තුතියි ...........
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Sanath Perera
thanks for sub bro...
Ishan Madusha
ස්තුතියි සහෝ sub එකට
rukmalchathu
thxxx sahooo
ricadodamien
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
sanjayag
thanks
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
Thanx bro......
akilafernando
thank u bro
0718901293
Thanx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Anonymous
Thanks..❤
Dushmantha Ranasinghe
සබ එකට ස්තුතියි
suranuwan
thanks,,,
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks bro !
Anonymous
Thank you!!!....
Anonymous
GG bro❤️
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Anonymous
ඇත්තටම උඹලා දැන් ගු ගොඩක්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


එල ඈ..
4ටත් එහෙනම් ආවා.
දිගටම දෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !