Watch Trailer

24 [S07 : E01] | හත්වෙනි දිගහැරුම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ සූදානම් වෙන්නේ ජැක් බවර් මහත්තයාගේ ඉවරයක් නැති හත්වෙනි දවසක කතාවයි. හත්වෙනි කොටස, එහෙමත් නැත්නම් හත්වෙනි දවස, විකාශනය වෙන්න තිබුනේනම් 2008 ජනවාරි 13 වෙනිදා. ඒත් ඒක 2009 ජනවාරි 11 වෙනිදා වෙනකම් කල්ගියා. ඒ මොකද පලවෙනි සීසන් හය ඉවර වෙලා සීසන් හත එලියට දාන්න මාස දෙකක් තියෙද්දී FOX කාරයෝ…

24SE7

හොඳයි එහෙනම් මේ සූදානම් වෙන්නේ ජැක් බවර් මහත්තයාගේ ඉවරයක් නැති හත්වෙනි දවසක කතාවයි.

හත්වෙනි කොටස, එහෙමත් නැත්නම් හත්වෙනි දවස, විකාශනය වෙන්න තිබුනේනම් 2008 ජනවාරි 13 වෙනිදා. ඒත් ඒක 2009 ජනවාරි 11 වෙනිදා වෙනකම් කල්ගියා. ඒ මොකද පලවෙනි සීසන් හය ඉවර වෙලා සීසන් හත එලියට දාන්න මාස දෙකක් තියෙද්දී FOX කාරයෝ 24: Redemption කියලා එකක් එලියට දැම්මා. ඉතිං මේක පටං ගත්තේ 2008 නොවැම්බර් 23 වෙනිදා. මේ සීසන් එකේ DVD සීසන් එක ඉවර වෙලා දවසක් ඇතුලත එලියට ආවා. මේ සීසන් එකේ කතාව ආරම්භ වෙන්නේ උදේ 8ට සහ අවසන් වෙන්නේ ඊලඟ දවසේ උදේ 8ට.

සීසන් හය ඉවර වෙලා මාස 46ක් ගතවුනාට පස්සේ තමයි සීසන් හත එලියට එන්නේ. මේ වෙද්දී ජැක් බවර් සීටීයූ එකේ වැඩ කරද්දී කරපු නීතියට පටහැනි අපරාධ වෙනුවෙන් අධිකරණයේ පෙනී හිටිනවා. සෙනට් සභික බ්ලෙයින් මේයර් සීටීයූ එක විසුරවලා දානවා. ඒ කියන්නේ ඇමරිකාවේ සීටීයූ එක නැතිකරලා දානවා. ඒ ඇලිසන් ටේලර්ට පීඩා කරා කියලා තියෙන චෝදනාවන් නිසා. නමුත් අධිකරනයේ ඉද්දී එෆ්බීඅයි එකේ නියෝජිතයක් වන රෙනී වෝල්කර් ඇවිත් ජැක්ව අරගෙන යනවා රටට ආපහු ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙනවා කියලා.

ඕක තමයි අද දවසේ ආරම්භක කතාව. ආරම්භක කතාව කිව්වේ විනාඩි කීපයක කතාව විතරයි ඔය මම උඩින් කිව්වේ. ඉතින් එහෙනම් අනිත් කොටසින් හමුවෙමු. ජයවේවා!!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න

5480c6a085ae15082e3c086effff3579614fadb8   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,463 downloadsDownload 24-S07E01.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next Episode>>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

1,463 downloadsDownload Subtitles38 KB

19 comments

  1. Chathura

    අම්මෝ ඇවිත් Download කරගෙන බලාගෙන හිටියෙ. බොහොම ස්තූතියි

    1. Chathura

      මේ Copy යටත් Sub එක වැඩ කරයි නේද? 24 Season 7 Complete - HDTV - x264 - MKV by RiddlerA

  2. නලින්

    එළස්ස්! කිනා!

    ජය වේවා!

  3. STYLISH PRINCE

    link wada nane

    1. kanna

      wada wada bro
      sorry,,,,,,,,,,,,,,,,,,,

  4. Rasidu

    නියමයි....මං හිතුවා මේකත් මග නැවතුනා කියලා...
    sub එකට Thanx....

  5. helika

    athi yantham....ane machan ikmanata sub tika diyan....loku pinak.....

  6. Elderman

    Hamme menna dila 24 eka. Mama nam hithuwe ithuru tikabalanna barimawei kiyala. Baiscope team ekatama thankz appa me karana wadeta.

  7. Buddika

    මෙන්න බඩු... thanks මචන්. ජය වේවා....

  8. R.D

    Sub dena ekak nathi wei kiyala hithala 7i 8i dekama baluwa....9 ta nam sinhala sub deela thibuna nisa sinhalenma baluwa.....
    Thama baluwe nathi kattiyata ikmanatama sub genna prarthana karanawa.......GdLK

  9. anuka piumal

    ela digatama iwara wenakamma sub denda

  10. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. tikiri

    patta padurui ban

  12. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  13. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. harsha hiranga

    thank you very much sahena kalayak balan hitiya

  15. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. Tharuka

    torent link wada na.direct website 3 kin withara download karala baluwa sub mach wenne na.sub walata mach wena series eka hoyaganne kohomada kiyannako kawruhari plz.