කලින් කොටසේ ඒ අතරේ ලොකු ආරක්ෂාවක් පිට හොද ආවරණයක් තියෙන වාහනයක යම් දෙයක් අරන් යනවා මේක කට්ටියක් මංකොල්ල කනවා තව මුර කරන්න හිටපු ආරක්ෂකයන් ඔක්කොටම වෙඩි තියනවා. ස්කොට් ට එන්න කියලා කියනවා කෙනෙක් මේ යුධ් සමබන්ධව හා මේ සිද්ද වෙච්ච මංකොල්ලය ගැන කියන්න නමුත් එතනදී ස්කොට් ව කෙල්ලක් දම්මලා රවට්ටලා ඔහුව රන්…

කලින් කොටසේ ඒ අතරේ ලොකු ආරක්ෂාවක් පිට හොද ආවරණයක් තියෙන වාහනයක යම් දෙයක් අරන් යනවා මේක කට්ටියක් මංකොල්ල කනවා තව මුර කරන්න හිටපු ආරක්ෂකයන් ඔක්කොටම වෙඩි තියනවා. ස්කොට් ට එන්න කියලා කියනවා කෙනෙක් මේ යුධ් සමබන්ධව හා මේ සිද්ද වෙච්ච මංකොල්ලය ගැන කියන්න නමුත් එතනදී ස්කොට් ව කෙල්ලක් දම්මලා රවට්ටලා ඔහුව රන් යනවා. කොටින්ම කිව්වොත් පැහැරගෙන යනවා. ස්කොට් ව බේරගන්න යද්දී මයික් ට වෑන් එකත් මගහැරුනා මතක ඇතිනේ. කොහොම හරි අන්තිමට සඥාලැබුණු තැනට ලයින් දිගේ ගිහින් මයික් යද්දී අර කට්ටිය ස්කොට්ට බෝබ්යක් හයි කරලා. ඒක පුපුරනවා.
ස්කොට් මැරුණද? නැහැ ස්කොට් මැරුණේ නැහැ එයාලා ඒක පොඩි උපක්‍රමයක් කරලා තියෙන්නේ. බොරුවට ස්කොට්ගේ ඇගේ බෝම්බය හයි කරලා ඒ මඩුවේ කොටසක් විතරයි පිපිරෙව්වේ. එකෙන් ඔහුට කිසිම හානියක් උනේ නැහැ. එතන ඉන්න ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඒ කියන්නේ ලොක්කා ඩැනියල් කොනල්. මේ කට්ටිය හදන්නේ ස්කොට් වවත් හවුල් කරගෙන ආරක්ෂක පද්ධතියක් බිදින්න. මොකද්ද ඒ පද්ධතිය? මොකටද ඒ පද්ධතිය බිදලා ගන්න හදන්නේ? තව කේටි ව ඒ අර කට්ටියම ඇවිත් පැහැරගෙන යනවා. වැදගත් දෙයක් දැනගන්න කෙනෙක් එක්ක කතා කර කර ඉද්දි. කව්ද ඒ? ඇයි මෙයාලව පැහැරගෙන යන්නේ? කේටිව බේරගන්න පුලුවන් වෙයිද? මේවට උත්තර හොයාගන්න නම් කතාව බලලා ඉන්න එහෙනම්.
එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු. ජය..!!
550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න
17577761f89d15f1c6abafec0c1cfaf08d0c71f2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,466 downloadsDownload Strike.Back_.S02E04-baiscoeplk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
14 comments
bobby
R.D
Thanks macho.....digatama wade karagena yamu
malinda
thanks bro.
Wovo Social Network
maru eka
Rasidu
sub එකට Thanx.......
Elderman
Supsiri hamadama denna. Dan nam meka balanna asai.
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Udara Damith B/K
ela
Dushan
බොහොම ස්තූතියි........
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයSahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you very much .