මේ සමයේ පලමු කතාංගය අවසානයේ මතක ඇති ඩේල් ගෝර්ඩ්න්ව බෝම්බයකින් පුපුරවලා මරලා දැම්මේ FBI ලොක්කා ග්‍රැහැම් කියලා. මේ සිද්ධියෙන් පස්සේ කාටත් ප්‍රශ්ණයක් මතුවෙනවා FBI ලොක්කා ඇයි එහෙම කලේ කියලා. මේක නිසා රයන් මේ ගැන ටිකක් හාරා අවුස්සලා බලනවා. ඒකෙන් පස්සේ රයන් හේතු සාධක ඇතිව අනුමාන කරනවා, FBI ලොක්කා ග්‍රැහ…

මේ සමයේ පලමු කතාංගය අවසානයේ මතක ඇති ඩේල් ගෝර්ඩ්න්ව බෝම්බයකින් පුපුරවලා මරලා දැම්මේ FBI ලොක්කා ග්‍රැහැම් කියලා. මේ සිද්ධියෙන් පස්සේ කාටත් ප්‍රශ්ණයක් මතුවෙනවා FBI ලොක්කා ඇයි එහෙම කලේ කියලා. මේක නිසා රයන් මේ ගැන ටිකක් හාරා අවුස්සලා බලනවා. ඒකෙන් පස්සේ රයන් හේතු සාධක ඇතිව අනුමාන කරනවා, FBI ලොක්කා ග්‍රැහැම් ඇත්තටම FBI ලොක්කා නෙමෙයි කියලා. එයා මුහුණ වෙනස් කරපු ප්‍රතිරූපකයෙක් විතරයි කියලා දැනගන්න ලැබෙනවා. ශොප් එකෙන් නිකීටාට කියලා ජනාධිපතිව මරවන්න හදද්දී, ජනාධිපති තමුන්ගේම ඔලුවට වෙඩි තියාගත්තු එක ගැනත් මේකෙන් හැමෝටම පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි රජයේ ලොකු ලොකු තැන් වල නිලධාරීන් වෙනුවට ශොප් වලින් මේ විදියේ ඩබල් යොදලා ඉන්න බවත් රයන් පැහැදිලි කරලා පෙන්නනවා. මේක නිසා නිකීටා ග්‍රැහැම්ව මරන්න ගියා කියලා මතක ඇති. ඒ වගේම තමයි අමන්දා ඒකට බාධා කලත් මයිකල් ඒ වැඩේ අවසන් කලා. ඒ වගේම තමයි රයන් තවත් විශ්ලේශණය කරලා දැනගන්නවා, ශොප් වලින් නිකීටාට කියලා ජනාධිපතිව මරවන්න මීට වඩා ලොකු හේතුවක් තියෙන බව. ඒ වගේම තමයි NSA ඇතුලෙත් ඩබල් එකක් ඉන්න බවක් රයන්ට හොඳටම විශ්වාසයි. කතාව අවසානයේ දකින්න ඇති බර්ක්ඕෆ් එයාව හොයා ගත්තත්, රයන්ට ඒ ගැන කිව්වේ නැතුව ඒ ගැන හැංගුවා. අද කතාවේ ගලාගෙන යන්නේ ඒ සිද්ධිය තමයි.
අපි බලමු නේද අද කතාවේ මොනවායින් මොනවා වේවිද කියලා. මීලඟ කොටසින් හමුවෙන තෙක්, අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
500 MB (3.05GB Season 4 Complete) කොපිය මෙතනින් බාගන්න
629797FFAC23FD093EB1B3A5BFC9AF0C880C061C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,160 downloadsDownload Nikita-4x03-.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
12 comments
R.M.C
Rasidu
මරු මරු .... තව එපි 3යි...........
sub එකට ThanxElderman
Elas. Thawa 3 iiiiiiiiii neh
Kasun Widusha
Tnx sub ekata .The Last Ship epi 2 ekatat ikmanatama denda sub
chacha
ඔච්චරකල් කතාව හොදට තිබ්බා දැන් කතාවෙන් අපිව ගොනට අන්දන්ඩ හදනවා ....එහෙම උනාම කතාව එපා වෙනවා...මීට වඩා හොදට අන්තිම ටික ලියන්ඩ තිබ්බා..මටනම් තෙරෙන්නෙ කතාව ලියන කෙනා මාරු වෙලා වගේ...කොහොමත් තව 3ඉ නේ..අපරදේ ලස්සනට තිබ්බ කතාව
R.D
Ela.Ela.Thanks saho............
Last Ship E02 th puluwannm adama denna
Kulanjana Maduranga
niayamai…denakm unne...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sajithlakshan
බොහොම ස්තූතියි
suranuwan
thanks....
Advertisement

ELA JAYAWEWAAA :D