හරි එහෙනම්, මුල් කොටස ගැන මතක් කිරීමක් කරගෙන ඉමු. අවුරුදු හතරකට පස්සේ අබු ෆායද්ගේ රාජ්‍ය පාලනය ත්‍රස්ථවාදී ප්‍රහාරයකට ලක්වුන නිසා, රජය විසින් CTU එක විසුරවලා දානවා. ජැක් බවර්ව සෙනට් සභාව විසින් ප්‍රශ්ණ කිරීමකට ලක් කරනවා. ඒ ත්‍රස්තවාදීන්ට උවමනා නොවනෙ අන්දමෙන් පීඩනයන් සිදුකරා කියන චෝදනාවන් යටතේ. මේ අ…
හරි එහෙනම්, මුල් කොටස ගැන මතක් කිරීමක් කරගෙන ඉමු.
අවුරුදු හතරකට පස්සේ අබු ෆායද්ගේ රාජ්‍ය පාලනය ත්‍රස්ථවාදී ප්‍රහාරයකට ලක්වුන නිසා, රජය විසින් CTU එක විසුරවලා දානවා. ජැක් බවර්ව සෙනට් සභාව විසින් ප්‍රශ්ණ කිරීමකට ලක් කරනවා. ඒ ත්‍රස්තවාදීන්ට උවමනා නොවනෙ අන්දමෙන් පීඩනයන් සිදුකරා කියන චෝදනාවන් යටතේ. මේ අතරතුර FBI එක විසින් හොයාගන්නවා රටේ පරිගණක අභ්‍යන්තර ව්‍යූහ පද්ධතියන් සකසන ලද මයිකල් ලේතම්ව පැහැරගනෙ කියලා. ජැක්ව උසාවියෙන් එලියට අරගන්නවා මේ හේතුව නිසා FBI එකේ නියෝජතියක් වන රෙනී විසින්.
මොකද මේ පැහැරගැනීම පිටිපස්සේ ඉන්න ටෝනි අල්මෙයිදා කියන පුද්ගලයත් එක්ක ජැක්ගේ අතීථ සටහනේ යම් කිසි සම්බන්දයක් තියෙන නිසා. ලේතම් ත්‍රස්තවාදීන්ට පද්ධතියන් පාලනය කරන්න පුලුවන් විදිහේ උඵකරණයක් හදලා දෙන අතර, ජැක් සහ රෙනී වෝල්කර් තැරැව්කාරයන් පස්සෙන් පන්නනවා අල්මෙයිදා ගැන තොරතුරක් දැනගන්න. මේ අතරතුරයි ෂෙක්ටර් කියන පුද්ගලයාව හම්බවෙන්නේ. ඉතින් ෂෙක්ටර්ව හොයාගෙන ගිහින් ප්‍රශ්ණ කරද්දී ස්නයිපර් වෙඩික්කාරයෙක් විසින් මේ පුද්ගලයාව මරළා දානවා.
අද එතැන් පටන්.. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න
5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,255 downloadsDownload 24-S07E02.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
9 comments
නලින්
R.M.C
Sub Ekata Thanxxx.Originals Season 2 eke Ithuru tikath Ikmanata denna Kiyannakkoooooooooo... :D
helika
thanks wasthu
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
+304
0
report fake
Wayward Pines S01E08 HDTVSaketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Advertisement
![24 [S07 : E02] | දෙවැනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

ස්තුතියි කිනා!
ජය වෙවා!